23/07/2026
🎂 රසවත් කේක් ඕඩර්ස් බාරගනු ලැබේ! 🎂
ඔබේ ජීවිතයේ විශේෂම අවස්ථාවන් තවත් මිහිරි කරගන්න, පිරිසිදුවට වගේම ඉතාමත් රසවත්ව සකස් කල උසස්ම තත්ත්වයේ කේක් දැන් අපෙන් ලබාගත හැක.
Birthday Cakes (උපන්දින කේක්)
Wedding & Engagement Cakes (විවාහ ගිවිස ගැනීමේ කේක්)
Anniversary Cakes (සංවත්සර කේක්)
Cupcakes & Custom Cakes
Vehicle seprice,gift seprice ඇත..
සියලුම cake වර්ග ඉතාමත් සුරක්ෂිතව හා උසස් තත්වයේ අමුද්රව්ය යොදා නිවසේදී සාදනු ලැබේ..
📍 විශේෂ පහසුකම්:
බණ්ඩාරවෙල සහ හල්දුම්මුල්ල අවට ප්රදේශවලට ඉක්මන් Delivery (ප්රවාහන) පහසුකම් ඇත.
📞 දැන්ම අමතන්න (Call / WhatsApp): 0705336645
(ප්රමාණය සහ මෝස්තරය අනුව මිල ගණන් සාකච්ඡා කරගත හැක. ඉක්මනින් ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න!)