gifts with love

gifts with love resin items/gifts/photo frames/cakes/birthday surprise 🎁🎁🎁
ආදරණීයන්ට ආදරයෙන් තෑගි
gifts with love❤
0717326076🥰
(86)

❤️Good morning ❤️ තවත් ලස්සන දවසක් වෙනුවෙන් ස්තූතියි🙏🙏🙏🙏🙏🙏   ゚  ゚viralシviralシfypシ゚viralシalシ    ゚
09/01/2026

❤️Good morning ❤️
තවත් ලස්සන දවසක් වෙනුවෙන් ස්තූතියි🙏🙏🙏🙏🙏🙏
゚ ゚viralシviralシfypシ゚viralシalシ ゚

❣️අපෙන් ගිය තවත් order එකක්...❣️Thank you for choosing gifts with love 🙏 🙏🙏🙏🙏මේක 24×30 Photo frame එකක්....ඉතින් ඔයාලටත්...
08/01/2026

❣️අපෙන් ගිය තවත් order එකක්...

❣️Thank you for choosing gifts with love 🙏 🙏🙏🙏🙏

මේක 24×30 Photo frame එකක්....ඉතින් ඔයාලටත් පුලුවන් අපිට කියලා ඔයාගේ ආදරණීයන්ගේ birthday එකට,anniversary එකට මේ වගේ මතකයන් පිරුණු තෑග්ගක් දෙන්න කැමති නම් මේ වගේ photo frames customised කරගන්න.

❣️❣️❣️Whatsapp 👈0️⃣7️⃣1️⃣7️⃣3️⃣2️⃣6️⃣0️⃣7️⃣6️⃣❣️❣️❣️❣️
゚ ゚viralシviralシfypシ゚viralシalシ ゚

❤️සුබ දවසක් වේවා ❤️❤️❤️❤️❤️Good morning ❤️   ゚  ゚viralシviralシfypシ゚viralシalシ    ゚
06/01/2026

❤️සුබ දවසක් වේවා ❤️❤️❤️❤️
❤️Good morning ❤️
゚ ゚viralシviralシfypシ゚viralシalシ ゚

ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද සාමය,සතුට පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏🙏🙏🙏   ゚  ゚viralシviralシfypシ゚viralシalシ    ...
01/01/2026

ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද සාමය,සතුට පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏🙏🙏🙏
゚ ゚viralシviralシfypシ゚viralシalシ ゚

❤️ඉතින් ආදරණීය 2025 වර්ෂය  වෙනුවෙන් හදවතින්ම ස්තූතියි🙏🙏🙏🙏❤️මාව විශ්වාස කරලා මේ අවුරුද්ද පුරාම මාත් එක්ක හිටපු ආදරණීය cus...
31/12/2025

❤️ඉතින් ආදරණීය 2025 වර්ෂය වෙනුවෙන් හදවතින්ම ස්තූතියි🙏🙏🙏🙏

❤️මාව විශ්වාස කරලා මේ අවුරුද්ද පුරාම මාත් එක්ක හිටපු ආදරණීය customers ලා හැමෝටම ගොඩක් ස්තූතියි.. ඒ වගේම මං දාන හැම post එකක්ම like,comment කරන ආදරණීය page adminලා හැමෝටමත් ගොඩක් ස්තූතියි🙏🙏🙏🙏🙏🙏

❤️ඉතින් 2026 අලුත් අවුරුද්දෙත් මාත් එක්ක රැදෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා..එහෙනම් අලුත් අවුරුද්දේ අලුත් වැඩ ගොඩක් එක්ක හමුවෙමු❤️🙏

゚ ゚viralシviralシfypシ゚viralシalシ ゚

💚අපෙන් යන තවත් order එකක්..😍😍😍💚Thank you for choosing gifts with love 🙏🙏🙏🙏💚ඔයාලටත් ඔයාලගේ guest house එකට,hotel එකට ගැලප...
20/12/2025

💚අපෙන් යන තවත් order එකක්..😍😍😍

💚Thank you for choosing gifts with love 🙏🙏🙏🙏

💚ඔයාලටත් ඔයාලගේ guest house එකට,hotel එකට ගැලපෙන්න keytags customised කරගන්න ඕන නම් අදම අපේ WhatsApp එකට එන්න

💚💚💚Whatsapp👈0️⃣7️⃣1️⃣7️⃣3️⃣2️⃣6️⃣0️⃣7️⃣6️⃣💚💚💚💚
゚ ゚viralシviralシfypシ゚viralシalシ ゚

💙ගාල්ලට ගිය එයාලා💙💙💙💙💙Thank you for choosing gifts with love 🙏🙏🙏🙏🙏🙏💙ඔයාලටත් ඔයාලා කැමති විදිහට keytags customised කරගන්න...
17/12/2025

💙ගාල්ලට ගිය එයාලා💙💙💙💙

💙Thank you for choosing gifts with love 🙏🙏🙏🙏🙏🙏

💙ඔයාලටත් ඔයාලා කැමති විදිහට keytags customised කරගන්න ඕන නම් අපේ WhatsApp එකට message එකක් එවන්න..😍😍😍😍😍

💙WhatsApp 👈0️⃣7️⃣1️⃣7️⃣3️⃣2️⃣6️⃣0️⃣7️⃣6️⃣😍😍😍😍
゚ ゚viralシviralシfypシ゚viralシalシ ゚

❤️Good morning ❤️ ❤️බලාපොරොත්තු ඉටුවන සුබ ම සුබ දවසක් වේවා❤️🙏   ゚  ゚viralシviralシfypシ゚viralシalシ    ゚
11/12/2025

❤️Good morning ❤️
❤️බලාපොරොත්තු ඉටුවන සුබ ම සුබ දවසක් වේවා❤️🙏
゚ ゚viralシviralシfypシ゚viralシalシ ゚

💞පුංචි පැටව් වෙනුවෙන් photos add කරලා හදපු keytags ටිකක්...💞Thank you for choosing gifts with love 🙏🙏🙏🙏🙏🙏💞ඔයාලටත් keytag...
08/12/2025

💞පුංචි පැටව් වෙනුවෙන් photos add කරලා හදපු keytags ටිකක්...

💞Thank you for choosing gifts with love 🙏🙏🙏🙏🙏🙏

💞ඔයාලටත් keytags ඔයාලා කැමති coloursවලින්,කැමති designsවලින් ඕනෑම ප්‍රමාණයක් අපිට කියලා හදාගන්න පුලුවන්..

💞Photos add කරලා,names add කරලා වුණත්. හදාගන්න පුලුවන්....

💞Whatsapp 👈0️⃣7️⃣1️⃣7️⃣3️⃣2️⃣6️⃣0️⃣7️⃣6️⃣💞

❤️මේ වෙලාවේ උදව් අවශ්‍ය පුංචි පැටව් වෙනුවෙන්  පුංචිම හරි දෙයක් කරන්න ලැබීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි😍😍😍😍😍😍❤️ඉතින් තෙරුවන්...
06/12/2025

❤️මේ වෙලාවේ උදව් අවශ්‍ය පුංචි පැටව් වෙනුවෙන් පුංචිම හරි දෙයක් කරන්න ලැබීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි😍😍😍😍😍😍

❤️ඉතින් තෙරුවන් සරණින් සියලු කරදර පහව ගොස් ආයෙත් සතුටින් ජන ජීවිත යහපත් වෙන්න ඕනි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏🙏🙏🙏

❤️ආයෙත් හෙමින් එකමුතුව හැමෝම නැගිටිමු❤️🙏 ゚viralシviralシfypシ゚viralシalシ ゚ ゚

❤️අඩියෙන් අඩිය ඉස්සරහට යන ගමනේ තවත් පියවරක් ඉස්සරහට...😍😍😍💜මේ තියෙන්නේ මගේ මුල්ම birthday surprise   එක 💜❤️විශේෂම දේ  දැන...
06/12/2025

❤️අඩියෙන් අඩිය ඉස්සරහට යන ගමනේ තවත් පියවරක් ඉස්සරහට...😍😍😍

💜මේ තියෙන්නේ මගේ මුල්ම birthday surprise එක 💜

❤️විශේෂම දේ දැන් ඔයාලට අපිට කියලා ඔයාලගේ ආදරණීයන්ගේ birthday එකට,anniversary එකට අවශ්‍ය cake නිර්මාණය කර ගන්න පුලුවන්...ඒ විතරක් නෙමෙයි Photo frames,gifts,fresh flower bouquets ඇතුලත් කරලා gift pack customised කරගන්න පුලුවන්..😍😍😍😍😍.

❤️ බණ්ඩාරවෙල අවට ඇණවුම් භාරගනු ලැබේ..😍😍😍

❤️whatsapp👈0️⃣7️⃣1️⃣7️⃣3️⃣2️⃣6️⃣0️⃣7️⃣6️⃣😍😍😍😍😍😍😍
゚ ゚ ゚viralシviralシfypシ゚viralシalシ

03/12/2025

දවස් ගානකට පස්සේ page එකට ආවේ🥺🥺
හැමෝම හොඳින් නේද???❤️

Address

Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when gifts with love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category