Ivory Blossom

Ivory Blossom Ivory Blossom - Brings solutions for ur All Floral purposes.

30/09/2026

ලස්සනට හිත නිවෙන දේවල්..🥺😊🥰

සාර්ථක සුභ දවසක් වේවා..🌸🌼💫

29/09/2026

රෝස මල් වල කැමති අය කෝ..🥰🥰

voryBlossom

මල් පොකුරු පිපෙන සාර්ථක සුභ දවසක් වේවා..🌸🌸🌸😍බිස්නස් කරන නොකරන හැම කෙනාගෙම හීන පිරිලා ඉතිරිලා මල් වගේ පිපෙන්න ඕන.. හැමෝටම...
29/09/2026

මල් පොකුරු පිපෙන සාර්ථක සුභ දවසක් වේවා..🌸🌸🌸😍

බිස්නස් කරන නොකරන හැම කෙනාගෙම හීන පිරිලා ඉතිරිලා මල් වගේ පිපෙන්න ඕන..
හැමෝටම ජයවේවා..
😍😍😍🌼🌼🌼

ඉවසලා ඉන්න..ලොවෙත් නැති විදිහට අස්වැන්න නෙලන්න පුලුවන් කාලයක් එනවා..😎🤗💫🫑මල් පොකුරු පිපෙන , අස්වැන්න දෝරේ ගලන සාර්ථක සුභ ...
28/09/2026

ඉවසලා ඉන්න..ලොවෙත් නැති විදිහට අස්වැන්න නෙලන්න පුලුවන් කාලයක් එනවා..😎🤗💫🫑

මල් පොකුරු පිපෙන , අස්වැන්න දෝරේ ගලන සාර්ථක සුභ දවසක් වේවා..🌸🫑😍

බිස්නස් කරන නොකරන හැම කෙනාගෙම හීන පිරිලා ඉතිරිලා මල් වගේ පිපෙන්න ඕන..
හැමෝටම ජයවේවා..
😍😍😍🌼🌼🌼

26/09/2026

හැමෝම ආස සෝස පාට 🌸🌸🌸😍😍😍

26/09/2026

පුෂ්පේ තමයි මං..🤪😎😁🌼🌸

සතුටු වෙන්න පුලුවන් විදි ගොඩාක් තියෙනවා..😊 හැබැයි මේ සතුටනං වේර ලෙවල් ..🤗🍅 මං දන්නවා ගොඩක් අයට ඒක දැනිලා ඇති..🥰🥰😍🍅මල් පො...
25/09/2026

සතුටු වෙන්න පුලුවන් විදි ගොඩාක් තියෙනවා..😊
හැබැයි මේ සතුටනං වේර ලෙවල් ..🤗🍅
මං දන්නවා ගොඩක් අයට ඒක දැනිලා ඇති..🥰🥰😍🍅

මල් පොකුරු පිපෙන අස්වැන්න දෝරේ ගලන සාර්ථක සුභ දවසක් වේවා..🌸🍅😍

බිස්නස් කරන නොකරන හැම කෙනාගෙම හීන පිරිලා ඉතිරිලා මල් වගේ පිපෙන්න ඕන..
හැමෝටම ජයවේවා..
😍😍😍🌼🌼🌼

24/09/2026

ආසම සිංදුවක්.. ආසම මලක් එක්ක..🌼🌼🥹🌼

අවුරුදු 6ක විතර අතීතෙකට ගියා.. 🤗හැම දේම අත්හදා බලන්න.. අතහරින්නම එපා..කවදා හරි හීන ගොඩදාන්න පුලුවන්.. ඒ නිසාම කියන්නේ..අ...
23/09/2026

අවුරුදු 6ක විතර අතීතෙකට ගියා.. 🤗
හැම දේම අත්හදා බලන්න.. අතහරින්නම එපා..කවදා හරි හීන ගොඩදාන්න පුලුවන්.. ඒ නිසාම කියන්නේ..අල්ලගෙනම ඉන්න..😎

මල් පොකුරු පිපෙන , අස්වැන්න දෝරේ ගලන සාර්ථක සුභ දවසක් වේවා..🌸🌸🌸😍

බිස්නස් කරන නොකරන හැම කෙනාගෙම හීන පිරිලා ඉතිරිලා මල් වගේ පිපෙන්න ඕන..
හැමෝටම ජයවේවා..
😍😍😍🌼🌼🌼

Address

Maliththa
Bandarawela
90100

Website

Alerts

Be the first to know and let us send you an email when Ivory Blossom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category