02/07/2026
💼ඇබෑර්තු ඇත: අලෙවි සහයක (Sales Assistant)
අවශ්ය සුදුසුකම්:
ඖෂධ ක්ෂේත්රයේ හෝ අලෙවි ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි. (නවකයින්ටද අයදුම් කළ හැක)
සුහදශීලී සහ ක්රියාශීලී පුද්ගලයෙකු වීම.
අයදුම් කළ යුතු ආකාරය:
ඔබගේ අධ්යාපන සුදුසුකම් ඇතුළත් කරන ලද ජීව දත්ත පත්රිකාවක් (CV) පහත සඳහන් WhatsApp අංකයට වහාම යොමු කරන්න.
WhatsApp අංකය:074 410 5085