B dazzle by nishi

B dazzle by nishi Nilukshi Suraweera 🌻🌻
🎀 Welcome to B Dazzle by Nishi
🌻 Where cute meets sparkle ✨
🧸 Stickers • Trinkets • Pretty Things
💌 Message us to shop

07/07/2026

❤️ New Arrival ❤️
ලංකාවේ අඩුම මිලට ලස්සනම ලස්සන කියුට් Stationery Items ගෙදරටම ගෙන්න ගන්න එන්න අපේ පේජ් එකත් එක්ක එකතු වෙන්න . බත්තරමුල්ල , මාලබේ , රාජගිරිය , අංගොඩ ඉන්න අයට COD පහසුකම යටතේ අපේ Items ගෙන්න ගන්න පුලුවන් . අනිත් අයට Bank Deposit පමණයි . එහෙනම් සුබ දවසක් හැමෝටම ❤️ Stay Tune for more 😘

🎉 🎊 Share and Win Winner Announcement 🎊 🎉අපගේ B Dazzle by Nishi Share & Win තරඟයේ ජයග්‍රාහකයා වන මනීෂා ද සිල්වා ඔයාට අපෙ...
07/07/2026

🎉 🎊 Share and Win Winner Announcement 🎊 🎉

අපගේ B Dazzle by Nishi Share & Win තරඟයේ ජයග්‍රාහකයා වන මනීෂා ද සිල්වා ඔයාට අපෙන් උණුසුම් සුබ පැතුම්! 🎉💖

මේ තරඟයට සහභාගී වෙලා අපේ පුංචි ව්‍යාපාරයට ආදරය හා සහයෝගය ලබා දුන් ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි. 🌸

🎁 ජයග්‍රාහකයා කරුණාකර අපගේ Inbox එකට පණිවිඩයක් එවලා ඔයාගේ ලස්සනම ලස්සන තෑග්ග ලබාගන්න අපි එක්ක සම්බන්ධ වන්න.

මේ පාර ජයග්‍රහණය ලැබුනේ නැති වුනාට දුක් වෙන්න එපා! හැම මාසෙම තවත් ලස්සන තෑගි දිනුම් ඇදීම්, අලුත් නිෂ්පාදන සහ විශේෂ දීමනා ඔයාලා වෙනුවෙන් අනිවාර්යයෙන් අරගෙන එනවා. 💕✨

B Dazzle by Nishi සමඟ දිගටම රැඳී සිටින්න! 🩷🌼
#සුබපැතුම්

🎉 The wait is almost over! 🎉Thank you to everyone who joined our B Dazzle by Nishi giveaway. Your love, support, shares,...
02/07/2026

🎉 The wait is almost over! 🎉
Thank you to everyone who joined our B Dazzle by Nishi giveaway. Your love, support, shares, and comments mean the world to us! 💖

✨ Stay tuned!

🏆 Our lucky winner will be announced tonight!
Good luck to everyone! 🍀🎀

💕

ලස්සනම ලස්සන Stationery Pack එකක් දිනාගන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි ..✨️ අපේ පේජ් එක Flollow කරන්න.✨️ පෝස්ට් එකට ලය...
24/06/2026

ලස්සනම ලස්සන Stationery Pack එකක් දිනාගන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි ..

✨️ අපේ පේජ් එක Flollow කරන්න.
✨️ පෝස්ට් එකට ලයික් කරන්න.
✨️ පෝස්ට් එක ඔයාලගේ වෝල් එකේ ශෙයාර් කරන්න.
✨️ කොමෙන්ට් Section එකේ යාලුවෝ 3 දෙනෙක් ටැග් කරන්න.

30 වෙනිදට තෝරාගන්න ජයග්‍රාහයෙක්ට ලස්සනම ලස්සන Stationery pack එකක් අපි free දෙනවා

22/06/2026

🎀💙 Stitch-tastic Cuteness
Stitch-Themed Mini Spiral Pocket Notebooks, Cute Cartoon Character Designs, Smooth Surfaces, Neutral Daily Planners And Homework Journals . (BD-0013 )
Rs. 299.00

Stich පැංචගේ දගකාර වැඩ වලට ආස ඔයාටම තමා මේ ලස්සන Pocket Noteboo එක .වර්ග 4කින් Rs.299.00ක් විතරයි.

ඕඩර් කරන්න අපිට මැසේජ් එකක් එවන්න .බත්තරමුල්ල , මාලබේ , රාජගිරිය , අංගොඩ ඉන්න අයට COD පහසුකම යටතේ අපේ Items ගෙන්න ගන්න පුලුවන් . අනිත් අයට Bank Deposit පමණයි . එහෙනම් සුබ දවසක් හැමෝටම ❤️ Stay Tune for more 😘

20/06/2026

🎀☕ Cozy Café Dreams
15pcs Vintage for food Illustration Handwritten Healing Stickers Pack | For Foodies & Cozy Vibe Enthusiasts - (BD-0021)
Rs. 299.00

රසම රස ආහාර වට්ටොරු ගොඩක් පිරුණු ලස්සන Journal Papers 15ක්ම වෙන්නේ Rs.299/= යි .

ඕඩර් කරන්න අපිට මැසේජ් එකක් එවන්න .බත්තරමුල්ල , මාලබේ , රාජගිරිය , අංගොඩ ඉන්න අයට COD පහසුකම යටතේ අපේ Items ගෙන්න ගන්න පුලුවන් . අනිත් අයට Bank Deposit පමණයි . එහෙනම් සුබ දවසක් හැමෝටම ❤️ Stay Tune for more 😘

💛🌈 Pocketful of RainbowsColorful Compact and Portable Notebook Set, Available in Multiple Colors, (BD-0020)Rs. 399.00පොක...
19/06/2026

💛🌈 Pocketful of Rainbows
Colorful Compact and Portable Notebook Set, Available in Multiple Colors, (BD-0020)
Rs. 399.00

පොකට් එකේ දාගෙන යන්න පුලුවන් ලස්සනම ලස්සන පාට වලින් පිරුණ මේ එක පොතක් වෙන්නේ රු.399/= යි .

ඕඩර් කරන්න අපිට මැසේජ් එකක් එවන්න .බත්තරමුල්ල , මාලබේ , රාජගිරිය , අංගොඩ ඉන්න අයට COD පහසුකම යටතේ අපේ Items ගෙන්න ගන්න පුලුවන් . අනිත් අයට Bank Deposit පමණයි . එහෙනම් සුබ දවසක් හැමෝටම ❤️ Stay Tune for more 😘

18/06/2026

🌹🌸 See-Through Magic
15 Pcs Graffiti Stickers, Featuring Transparent Texture. (BD-0019 )
Rs. 299.00

ලස්සනම ලස්සන cute Transparent Stickers 15ක්ම වෙන්නේ Rs.299/= යි .

ඕඩර් කරන්න අපිට මැසේජ් එකක් එවන්න .බත්තරමුල්ල , මාලබේ , රාජගිරිය , අංගොඩ ඉන්න අයට COD පහසුකම යටතේ අපේ Items ගෙන්න ගන්න පුලුවන් . අනිත් අයට Bank Deposit පමණයි . එහෙනම් සුබ දවසක් හැමෝටම ❤️ Stay Tune for more 😘

🎀🦫 Capybara CutenessCapybara-Themed Spiral Mini Pocket Notebook - Cute Capybara Patterns,-  (BD-0018 )Rs. 99.00කැපිබරා ව...
17/06/2026

🎀🦫 Capybara Cuteness
Capybara-Themed Spiral Mini Pocket Notebook - Cute Capybara Patterns,- (BD-0018 )
Rs. 99.00

කැපිබරා වගේම Cute Pocket Notebook එක ඔයාලට වෙන්නේ Rs.99/= යි.

ඕඩර් කරන්න අපිට මැසේජ් එකක් එවන්න .බත්තරමුල්ල , මාලබේ , රාජගිරිය , අංගොඩ ඉන්න අයට COD පහසුකම යටතේ අපේ Items ගෙන්න ගන්න පුලුවන් . අනිත් අයට Bank Deposit පමණයි . එහෙනම් සුබ දවසක් හැමෝටම ❤️ Stay Tune for more 😘

17/06/2026

💖 🌸 Fairy Tale Dreams
20pcs Fairy Illustration Stickers, Beautifying Stickers, Decorate Your Daily Items - ( BD - 0007 )
Rs. 399.00

Fairy ලෝකෙක අතරමන් වෙන්න , ලස්සනම ලස්සන සුරංගනාවන්ට ආදරේ කරන ඔයාලට Fairy Stickers 20ක්ම වෙන්නේ රු.399/= විතරයි .

ඕඩර් කරන්න අපිට මැසේජ් එකක් එවන්න .බත්තරමුල්ල , මාලබේ , රාජගිරිය , අංගොඩ ඉන්න අයට COD පහසුකම යටතේ අපේ Items ගෙන්න ගන්න පුලුවන් . අනිත් අයට Bank Deposit පමණයි . එහෙනම් සුබ දවසක් හැමෝටම ❤️ Stay Tune for more 😘

Address

Kaduwela Road
Battaramulla
10120

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when B dazzle by nishi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share