DE Lanka

DE Lanka D E Lanka Selling Shop
All type Brand New motor & Recondition Motor
Brand New motor Technology of En

🎯අලෙවිකරණයේ නව නිපුණතාවයන්ගෙන් හෙබි ඔබට මෙන්න අනගි අවස්ථාවක්📌මසකට රුපියල් 150,000/= කට වඩා වැඩි ආදායමක් උපයන්න අදම අප හා...
27/02/2026

🎯අලෙවිකරණයේ නව නිපුණතාවයන්ගෙන් හෙබි ඔබට මෙන්න අනගි අවස්ථාවක්

📌මසකට රුපියල් 150,000/= කට වඩා වැඩි ආදායමක් උපයන්න අදම අප හා එක්වන්න.

🛑මාස තුනක භාණ්ඩ පිළිබඳ පුහුණුව
🛑නොමිලේ නේවාසික පහසුකම්
🛑ආකර්ෂණීය වැටුප්
🛑සුහදශීලී වැඩ පරිසරය

අලෙවි නිපුණතාවයන්ගෙන් හෙබි කාර්යක්ෂම ඔබත් නොපමාව අයදුම් කරන්න

ඔබගේ අයදුම්පත් පහත අංකයට whatsapp කරන්න

📲 0743909850

📢📢වගාවට වතුර දැමීම ලොකු ප්‍රශ්නයක් වුණා නේද? 🌞හිරු එළිය තිබෙනකම් වගාවට ජලය නොමිලේ➡️තෙල් වලට විදුලියට අතේ තියෙන හැම සතේම ...
26/02/2026

📢📢වගාවට වතුර දැමීම ලොකු ප්‍රශ්නයක් වුණා නේද?

🌞හිරු එළිය තිබෙනකම් වගාවට ජලය නොමිලේ

➡️තෙල් වලට විදුලියට අතේ තියෙන හැම සතේම වියදම් කරපු කාලය ඉවරයි.

🎯Solar Water Pump දැන් අපෙන්

➡️2hp සිට 4hp දක්වා
➡️වසරක වගකීමක්

🔆මූලික වියදම මාස තුනෙන් ඔබේ අතේ ඉතිරි වේ🔆

🟥තොග සීමිතයි ප්‍රමාද වී පසුතැවිලි නොවන්න🟥

වැඩි විස්තර සඳහා අමතන්න

📌0766282879 - වේවැල්දෙණිය
📌0766282875 - බත්තුලුඔය
📌0766282877 - දොඩන්ගොඩ
📌0766282878 - බරවකුඹුක

🔊🔊ඔබ සොයන්නේ Single Phase මෝටරයක්ද?📣Single Phase RV type motors දැන් DE Lanka අපෙන්👉 One year warranty👉 Original copper ...
29/01/2026

🔊🔊ඔබ සොයන්නේ Single Phase මෝටරයක්ද?

📣Single Phase RV type motors දැන් DE Lanka අපෙන්

👉 One year warranty
👉 Original copper winding
👉 අලෙවියෙන් පසු සේවාව
👉 0.37hp සිට ඉහළට
👉 තොග ඇනවුම් සදහා සුවිශේෂී වට්ටම්

ඔබගේ මෝටරය අදම වෙන් කරවා ගන්න
(තොග සීමිතයි)

අමතන්න
☎️0766282879 - Wewaldeniya
☎️0766282875 - Baththuluoya
☎️0766282877 - Dodangoda
☎️0766282878 - Barawakumbuka

Address

No185, Battuluoya
Battulu Oya
61246

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 15:00

Telephone

+94775208216

Alerts

Be the first to know and let us send you an email when DE Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DE Lanka:

Shortcuts

Share