11/08/2026
සාම්ප්‍රදායන් අතික්‍රමණය කරමින්, ඔබේ ගමන වෙනම මානයකට රැගෙන යන AIMA වෙතින් ලිතියම් බැටරි තාක්ෂණයෙන් බලගැන්වුණු, හඳුන්වාදෙන AIMA Liberty Ultra.
✔️ KM 1කට ශත 48යි සහ එක් ආරෝපණයකින් 90KM+ උපරිම දුරක්
✔️ බැටරියට වසර 4ක හෝ 50,000KM වගකීම
✔️ Smart Bluetooth යෙදුම සහ ඩිජිටල් යතුර සමඟ හැසිරවීමේ පහසුව
✔️ ඉදිරිපස හා පිටුපස ඩිස්ක් බ්‍රේක්
✔️ බැටරි ප්‍රතිශත දර්ශකය
✔️ ආකර්ෂණීය වර්ණ 4ක්
✔️ අංශක 15ක් දක්වා කඳු නැගීමේ හැකියාව
Ultra ඉතිරියක් Ultra නිදහසක්.
Telesonic Mobility (Pvt) Ltd.
Mihin E Rides
AIMA Sales Dealer
Gonagalapura,Bentota
📞0776966022