Shrink by Himaya Embroidery

Shrink by Himaya Embroidery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shrink by Himaya Embroidery, Gift Shop, Bentota.

🧵✨ Handmade with Love by Himaya ✨
🎀 Embroidery Hair Clips | Hair Bows | Handmade Crafts
🌸 Cute • Unique • Made with Love
📩 Orders & Inquiries — DM us 💌
🇱🇰 Sri Lanka

මේ හැඩ වෙන්නේ මොකක් කියලද හිතන්නේ ? 🤭
20/08/2026

මේ හැඩ වෙන්නේ මොකක් කියලද හිතන්නේ ? 🤭

ටිකෙන් ටික ටිකෙන් ටික හැඩ වෙමින් එන මගේ ක්ලිප්ස් බ්ලොක් සෙට් එක 😍🤗 ලස්සනයිද කියන්න බලන්න....☺️ ඔයාලගෙ කමෙන්ට් එකකට ලයික්...
18/08/2026

ටිකෙන් ටික ටිකෙන් ටික හැඩ වෙමින් එන මගේ ක්ලිප්ස් බ්ලොක් සෙට් එක 😍🤗 ලස්සනයිද කියන්න බලන්න....☺️

ඔයාලගෙ කමෙන්ට් එකකට ලයික් එකකට මගේ මහන්සියට වටිනාකම් දෙන්න පුලුවන් ☺️💗

Letter Design 👀💗
17/08/2026

Letter Design 👀💗

💕 Cute Couples ලාට Special Gift එකක්! 🎀ඔයාට කැමති Name එකක්, Initial Letter එකක්, Couple දෙන්නාගේ Letters දෙකක් වගේ දෙයක...
16/08/2026

💕 Cute Couples ලාට Special Gift එකක්! 🎀

ඔයාට කැමති Name එකක්, Initial Letter එකක්, Couple දෙන්නාගේ Letters දෙකක් වගේ දෙයක් ලස්සනට Hand Embroidery කරලා Customised Hair Clip එකක් හදාගන්න පුළුවන් 🥰🧵

✨ ඔයා කැමති Letter එක
💕 Couple Initials
🌸 Name එකක්
🎀 ඔයාට කැමති Design එකක්

ඔයාගේ ආදරේට පුංචි cute & meaningful gift එකක් විදිහටත් මේක ලස්සනයි ❤️

📩 ඔයාට ඕන Letter / Name එක Messenger එකෙන් අපිට එවන්න.
ඔයා කැමති විදිහට Customise කරලා හදලා දෙන්නම් 🥹💗

🌷 Shrink by Himaya Embroidery 🌷

15/08/2026

🤗💗

14/08/2026

පේජ් එකට ලයික් කමෙන්ට් කරලා සපෝට් එකක් දෙන්න යාලුවනේ 🤗💞

ඔයාලගෙ ලයික් එකක් කමෙන්ට් එකක් මට ගොඩක් වටිනවා . 🥰

🌸🎀 පුංචි සුරංගනාවියන්ට ලස්සන Hair Accessories 🎀🌸ඔයාගේ චූටි දුවට 👧💕ඔයාගේ cute girl friendට 🥰🌷ඔයාගේ සහෝදරියට 👭💖ආදරණීය තෑග්...
14/08/2026

🌸🎀 පුංචි සුරංගනාවියන්ට ලස්සන Hair Accessories 🎀🌸

ඔයාගේ චූටි දුවට 👧💕
ඔයාගේ cute girl friendට 🥰🌷
ඔයාගේ සහෝදරියට 👭💖
ආදරණීය තෑග්ගක් දෙන්නත් පුළුවන්! 🎁✨

🌸 Cute Hair Clips
🎀 Hair Bows
🌷 Beautiful Hair Bands
💕 Handmade with Love

ඔයා කැමති design එකක් තෝරගෙන අදම අපිව සම්බන්ධ කරගන්න 📩💗

✨ Shrink by Himaya Embroidery ✨
Handmade with Love 🧵🌸

😍🤗 ටිකෙන් ටික ටිකෙන් ටික මගේ අතින් හැඩ වෙන එයාලා  🥰
14/08/2026

😍🤗 ටිකෙන් ටික ටිකෙන් ටික මගේ අතින් හැඩ වෙන එයාලා 🥰

🌹✨ අතින් ආදරයෙන් නිම කළ ලස්සන Embroidery Hair Clips ✨🌹ඔබට හෝ ආදරණීය කෙනෙකුට ලස්සන තෑග්ගක් 🎁💕📩 ඇණවුම් සඳහා Messenger හරහා...
14/08/2026

🌹✨ අතින් ආදරයෙන් නිම කළ ලස්සන Embroidery Hair Clips ✨🌹

ඔබට හෝ ආදරණීය කෙනෙකුට ලස්සන තෑග්ගක් 🎁💕

📩 ඇණවුම් සඳහා Messenger හරහා අපව සම්බන්ධ කරගන්න.

12/08/2026

Good morning _| 💞

Address

Bentota

Website

Alerts

Be the first to know and let us send you an email when Shrink by Himaya Embroidery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category