13/01/2026
Valentine's Day !♥️💕
කවදාවත් නැති නොවෙන ආදරේක වටිනාකමට සම කරන්න පුළුවන් දෙයක් නෑ තමයි..🙂❤🩹*
*ඒත් කවදාවත් නොමියෙන ඒ අවංක ආදරය දුරින් හිටියත් ඒ සුන්දර මතකයන් හැමදාම ළගින් තියේවි..*🥹🩷
*ඒ දේ කරන්න කවදාවත් මිලින නොවෙන ලස්සන මල්වලට පුළුවන්..🥹🩷*
*ඉතින් ඔයාගෙත් ඒ මිය නොයන ආදරේට තියෙන අසීමිත විශ්වාසය වෙනුවෙන්ම ඔයා පනටත් වඩා ආදරේ කරන එයාගේ හදවත සතුටින් පුරවන්න මේ මල්වලට පුළුවන්..🥹🩷*
*ඔයාගේ ඒ මිල කරන්න බැරි ආදරේට ලොකු වටිනාකමක් දෙන්න මේ පුංචි මල්වලට පුළුවන්..🥹🩷*
_|ඉතින් එන්න පරක්කු නොවී එයාගෙ හදවත සතුටින් පුරවන්න..😫❤🩹_
°•^ *ඒ වෙනුවෙන් rashu craft අපි මග බලන් ඉන්නවා..🌝✨*
*🌻 Birthday*
*🌻Graduation*
*🌻 Anniversary*
*🌻 Bride to be*
*මේ ඕනෑම විශේෂ අවස්තාවකට🌼🌼*
_⭕Ribbon flower bouquet💐_
_⭕Pipe Cleaners Flower Bouquet & Vase💐_
*ඔයාලට අපෙන් කැමති විදියට හදාගන්න පුලුවන්..*
゚viralシfypシ゚