Kiddo Reads

Kiddo Reads Welcome to Kiddo Reads! 📚✨
A cozy corner full of delightful books for curious little minds.
(3)

We bring joy, learning, and imagination to every page.
💛 Perfect for kids
🚚 Islandwide delivery available
📩 Message us to order or inquire!

📚 📚📚📚📚📚📚📚📚📚දැන්ඔබට අවශ්‍ය ලෙස සැකසූපොත්eBooks ලෙස ලබා ගැනීමේ හැකියාව ඇත...📚 📚📚📚📚📚📚📚📚📚Contact Us fans
17/01/2026

📚 📚📚📚📚📚📚📚📚📚

දැන්
ඔබට අවශ්‍ය ලෙස සැකසූ
පොත්
eBooks ලෙස
ලබා ගැනීමේ හැකියාව ඇත...

📚 📚📚📚📚📚📚📚📚📚

Contact Us

fans









19/09/2025

Wait a little longer…‼️

The Kids’ Picture Dictionary Book is still being prepared...📘

Stay alert for updates!

📘📗📙📒📓📔📕

29/08/2025
🔥පොඩ්ඩො ඉන්න ඔයාලා හැමෝම Kiddo EDUROOM Youtube Channel එක Subscribe කරලා තියා ගන්න.🔥🍁නොමිලේම පොඩ්ඩො වැඩ්ඩො කරන්න අපි සූද...
14/07/2025

🔥පොඩ්ඩො ඉන්න ඔයාලා හැමෝම Kiddo EDUROOM Youtube Channel එක Subscribe කරලා තියා ගන්න.🔥

🍁නොමිලේම පොඩ්ඩො වැඩ්ඩො කරන්න අපි සූදානම්...
👩‍🎓👩‍🎓👩‍🎓

🌟 Welcome to Kiddo EduRoom! 🌟Dive into a colorful world where learning is fun and every kid becomes a superstar learner!At Kiddo EduRoom, we help curious m...

🍁පොඩ්ඩන්ට වටින පොතක්📚🔥ABC Colouring Fun for Kids🔥 දැන් ඔබට Daraz හරහා වුවද ඇනවුම් කළ හැක.👉 https://s.daraz.lk/a.i6qK👉 QR...
09/07/2025

🍁පොඩ්ඩන්ට වටින පොතක්📚

🔥ABC Colouring Fun for Kids🔥 දැන් ඔබට Daraz හරහා වුවද ඇනවුම් කළ හැක.

👉 https://s.daraz.lk/a.i6qK

👉 QR👇

ඔබේ ඇනවුම අදම වෙන් කරවා ගන්න!


------------------------------------------------

🔥ABC Colouring Fun for Kids🔥 now available on Daraz!

Let your kids enjoy learning while colouring 🎨

👉 https://s.daraz.lk/a.i6qK

👉 QR👇

Order yours today!









💥 🎨 📚අලුත් පොතක්..! 🌟 💥 ✨ ABC Colouring Fun for Kids දැන් ඔබටත්! ✨ඔබේ කුඩා දරුවන්ට වර්ණ හා නිර්මාණශීලිත්වය තුළින් වඩාත් ...
05/07/2025

💥 🎨 📚අලුත් පොතක්..! 🌟 💥
✨ ABC Colouring Fun for Kids දැන් ඔබටත්! ✨

ඔබේ කුඩා දරුවන්ට වර්ණ හා නිර්මාණශීලිත්වය තුළින් වඩාත් ආකර්ෂණීය ආකාරයෙන් හෝඩිය සොයා ගැනීමට ඉඩ දෙන්න! 🎉

✨ඇතුළත
✅ A සිට Z දක්වා අක්ෂර වලට අදාල වචන ලස්සන පිංතූර සමඟ
✅ පාට කරන ගමන් අකුරුත් ඉගෙන ගන්න
✅ පහසුවෙන් පාට කරන්න A4 ප්‍රමාණයේ පිටු සහිතයි


✅ අවුරුදු 3-6 ළමුන්ට සුදුසුයි
✅ දරුවාගේ නිවසේ කාලය රසවත් කරන්න
✅ තෑගි දෙන්න

💥මිල රු.300/=
🚚 දිවයින පුරා බෙදාහැරීම (තැපැල් හෝ කුරියර්)

✨ ඔබේ පුංචි දුව–පුතාට අක්ෂර මාලාවටත් පාටවලත් ආදරේ කරන්න උදව් කරන්න!

📩 ඔර්ඩර් කරන්න, දැන්ම අපට Message එකක් දාන්න

Whatsapp - 0719796759

--------------------------------------------------------------------------

💥🎨 📚NEW BOOK ALERT! 🌟 💥
✨ Introducing ABC Colouring Fun for Kids! ✨

Let your little ones discover the alphabet in the most exciting way — through colours and creativity! 🎉

✅ What’s Inside
🔤 A to Z letters with pictures and its name to colour
🖍️ Cute pictures for each letter (A for Apple, B for Ball, and more!)
📄 Large, kid-friendly pages — perfect for tiny hands
🎨 Helps kids learn letters AND express creativity

🌈 Perfect for
✅ Preschoolers and early learners (Age 3-6 years)
✅ Fun learning at home
✅ Gifts

💥 Price Rs. 300/=
🚚 Island-wide delivery available (Post or Courier)

✨ Help your child fall in love with letters and colours!

📩 Message us now to order your copy!

Whatsapp - 0719796759

05/07/2025

📚✨ Kiddo Reads වෙත සාදරයෙන් පිළිගනිමු! 🎉🖍️

ආදරණීය දෙමාපියනි, ගුරුතුමනි, ගුරුතුමියනි දූ දරුවනි! 💛
ළමයින් සඳහාම විනෝදජනක, අධ්‍යාපනික සහ නිර්මාණාත්මක පොත් වලින් පිරුණු ප්‍රීතිමත් තැනක් වන Kiddo Reads ඔබ වෙත ගෙන ඒමට අපි සතුටු වෙමු. ඔබේ දරුවා කැමති පාට කරන්න ද කතන්දර වලට ද ඇඳීමේ ක්‍රියාකාරකම් වලට ද නැත්නම් ගණිතමය ක්‍රියාකාරකම් වලටද ඔබට අවශ්‍ය සියළු දේ Kiddo Reads වෙතින් දැන් ලබා ගත හැකිය!

🧠💡 අප වෙතින්

📖 වර්ණ ගැන්වීමේ පොත්
📚 පින්තූර ශබ්දකෝෂ
🔢 මුලික ගණිත සංකල්ප පොත්
📝 ඉංග්‍රීසි ඉගෙනුම් පොත්
📕 කතන්දර පොත්
සහ තවත් බොහෝ දේ...!

🎁 නිවසේ සිට ඉගෙනීමට, තෑගි, ළදරු පාසල් භාවිතය සඳහා කදිමයි
🚛 දිවයින පුරා බෙදා හැරීම
📦 පෙර ඇණවුම් සහ ඔබට අවශ්‍ය ලෙස පොත් සකසා ගැනීමේ හැකියාව

සෑම දරුවෙකුටම කුතුහලය ඇති කරමු, දැනුම ගොඩනඟමු සහ ඉගෙනීම විනෝදජනක කරමු. ❤️

📬 ඔබේ පළමු ඇණවුම ලබා දීමට දැන්ම අපට පණිවිඩයක් එවන්න!

❤️පරිකල්පනයේ සිට අධ්‍යාපනය දක්වා, ඒ සියල්ල ආරම්භ වන්නේ පොතකිනි❤️

--------------------------------------------------------------------------

📚✨ Welcome to Kiddo Reads! 🎉🖍️

Hey moms, dads, nursery teachers & little learners! 💛

We’re excited to bring you Kiddo Reads — a joyful corner filled with fun, educational, and creative books just for kids. Whether your child is taking their first steps into learning or loves diving into stories and activities, you’ll find something special right here!

🧠💡 What We Offer

📖 Colouring Books – for creativity and fun
📚 Picture Dictionaries – learn A–Z with images
🔢 Early Maths Concept Books – count, add, compare, maze, puzzle!
📝 English Learning Books – from letters to simple words, Phonics
📕 Storybooks – for bedtime, imagination, and joy
…and so much more coming soon!

🎁 Perfect for home learning, gifts, nursery or classroom use
🚛 Island-wide delivery
📦 Pre-orders and custom book bundles available

Let’s spark curiosity, build knowledge, and make learning fun for every child. Follow us for updates, book launches, and special offers!

📬 Message us now to learn more or place your first order!

❤️ From imagination to education, it all begins with a book.

Address

Bibile

Telephone

+94719796759

Website

Alerts

Be the first to know and let us send you an email when Kiddo Reads posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category