Winco Super

Winco Super Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Winco Super, Shopping & retail, wincosuper,senapathiya,iwela,bibile, Bibile.

​🛒 ඔබේ එදිනෙදා සියලුම සිල්ලර හා අත්‍යවශ්‍ය බඩු එකම වහලක් යටින්.
🍏 නැවුම් බව සහ උසස්ම ගුණාත්මකභාවය විශ්වාසයෙන් යුතුව ලබාගන්න.
📍 අදම අපේ වෙළඳසැලට පැමිණෙන්න!whats app +94716196454

🛍️ ඔබට අවශ්‍ය සෑම දේම එකම තැනකින්!💳 කෑෂ් ඕනෙම නෑ! එක Touch එකෙන් Pay කරලා Winco Super එකෙන් පහසුවෙන්ම ෂොපින් කරන්න! 📱🛒​📍...
23/08/2026

🛍️ ඔබට අවශ්‍ය සෑම දේම එකම තැනකින්!
💳 කෑෂ් ඕනෙම නෑ! එක Touch එකෙන් Pay කරලා Winco Super එකෙන් පහසුවෙන්ම ෂොපින් කරන්න! 📱🛒
​📍 Winco Super - සේනාපතිය, අයිවෙල, බිබිල.

📞 071 619 6454

🚨 අද විශේෂ වට්ටම් දීමනාව! 🚨​තේ වේලාව තවත් රසවත් කරගන්න මාලිබන් Gold Marie 350g පැකට් එකක් රු. 50/- ක වාසියක් සහිතව දැන් ...
20/08/2026

🚨 අද විශේෂ වට්ටම් දීමනාව! 🚨
​තේ වේලාව තවත් රසවත් කරගන්න මාලිබන් Gold Marie 350g පැකට් එකක් රු. 50/- ක වාසියක් සහිතව දැන් ලබාගන්න!
​❌ වෙනත් තැන්වල: රු. 350/-
​✅ වින්කෝ සුපර් අපේ මිල: රු. 300/- පමණයි!
​⏳ ඉක්මන් කරන්න! තොග අවසන් වන තෙක් පමණක් මේ විශේෂ දීමනාව පැවැත්වේ.
​📍 වින්කෝ සුපර් (Winco Super)
සේනාපතිය, අයියවෙල, බිබිල.

​🛒 අඩුම මිල | හොඳම ගුණාත්මක බව | හොඳම සේවාව!

💳📱 දැන් wincosuper හිදී ඔබට කැමති ඕනෑම ක්‍රමයකින් ලෙහෙසියෙන්ම ගෙවන්න!​ඔබේ දෛනික බඩු භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් (Cash) නැ...
14/08/2026

💳📱 දැන් wincosuper හිදී ඔබට කැමති ඕනෑම ක්‍රමයකින් ලෙහෙසියෙන්ම ගෙවන්න!
​ඔබේ දෛනික බඩු භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් (Cash) නැතිනම් කරදර වෙන්න එපා! දැන් Visa, MasterCard, LankaQR ඇතුළු සියලුම කාඩ්පත් සහ Digital Payment ක්‍රම මගින් ආරක්ෂිතව හා ඉක්මනින් ගෙවීම් කළ හැක. 🛒✨
​එන්න, පහසුවෙන්ම ෂොපින් කරන්න! 🛍️

"රතු කට්ට පනින්න කලින් මීටරේ චෙක් කරගන්න..."ඔබේ ප්‍රගතිය හරියටම මැනගන්න, දුර්වලතා අදුනගන්න,නිවැරදිම විස්තර, වගු, විශේෂ ස...
03/08/2026

"රතු කට්ට පනින්න කලින්
මීටරේ චෙක් කරගන්න..."
ඔබේ ප්‍රගතිය හරියටම මැනගන්න,
දුර්වලතා අදුනගන්න,
නිවැරදිම විස්තර, වගු, විශේෂ සටහන් ඇතුලත් කර උසස්ම අමුද්‍රව්‍ය භාවිතයෙන් මුද්‍රණය කර ඇති මෙම "ශිෂ්‍ය ප්‍රගති වාර්තා පොත" දැන් අපගෙන් මිලදී ගත හැක.
student progress report




                                      # bibile
25/07/2026

# bibile

29/06/2026
28/06/2026

"විභාගයේ ජයග්‍රහණය පටන් ගන්නේ Past Papers වලින්! 📖✨
වසර 10ක O/L Past Papers එකතුව අදම ලබාගන්න.
වැඩියෙන් පුහුණු වෙන්න... විශ්වාසයෙන් විභාගයට මුහුණ දෙන්න! 💯"

Winco super අපෙන් පාසල් යන ඔබට උපකාරයක් පිණිස, වසර 10ක සාමාන්‍ය පෙල විෂයන් වලට අදාල (කඩේ අවම මිල රු.700න් ඉහල) Past Pape...
25/06/2026

Winco super අපෙන් පාසල් යන ඔබට උපකාරයක් පිණිස, වසර 10ක සාමාන්‍ය පෙල විෂයන් වලට අදාල (කඩේ අවම මිල රු.700න් ඉහල) Past Paper කට්ටල අපෙන් රු.400ක් වැනි ඉතාමත් අඩු මිලකට දැන් ලබාගත හැක..
⭐ ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික අපහසුතා සහිත සිසුන් වෙනුවෙන් කරනු ලබන මෙම කාර්ය, හුදෙක් ලාභය අරමුණු කර නොගෙන අමුද්‍රව්‍ය පිරිවැය පමණක් ආවරණය වන පරිදි අඩුම මිලට, සිසුන් වෙනුවෙන් අපගේ හැකි පමණින් කරනු ලබන මෙහෙවරකි.
⭐ එක් විෂයකට අදාලව 2016 සිට 2025(26) දක්වා වසර 10ක සියලුම past paper කට්ටලයම රු. 400ක් පමණයි.
📃 සෑම Past Paper කට්ටලයක් සමඟ, කටු වැඩ සහ පිලිතුරු ලිවීමට winco super වෙතින් Exam Paper නොමිලේ...
📝 උසස්ම තත්වයේ 70gsm - A3 කඩදාසි භාවිතා කර බොහෝ කාලයක් භාවිතා කල හැකි ලෙස මුද්‍රණය කර ඇත.
⭐Past paper pack එකේ අන්තර්ගතය සහ මිල ගණන් පහත දක්වා ඇත.
✅ බුද්ධාගම
වසර 10ක කට්ටලය රු.360
වසර 5ක ක⁣ට්ටලය රු. 280
✅ සිංහල භාෂාව හා සාහිත්‍ය
වසර 10ක කට්ටලය රු.380
වසර 5ක කට්ටලය රු.280
✅ ගණිතය
වසර 10ක කට්ටලය රු.400
වසර 5ක කට්ටලය රු.300
✅ English
වසර 10ක කට්ටලය රු.400
වසර 5ක කට්ටලය රු.300
✅ ඉතිහාසය
වසර 10ක කට්ටලය රු.400
වසර 5ක කට්ටලය රු.300
✅ විද්‍යාව
වසර 10ක කට්ටලය රු.400
වසර 5ක කට්ටලය රු.300
🔶 කාණ්ඩ විෂයන් වල මිල ගණන්
✅ පළමු විෂය කාණ්ඩය
*ව්‍යාපාර හා ගිණුම්කරනය
*පුරවැසි අධ්‍යාපනය
හෝ අනෙකුත් විෂයන් සඳහා
වසර 10ක කට්ටලය රු.400
වසර 5ක කට්ටලය රු.300
✅ දෙවන විෂය කාණ්ඩය
*සංගීතය (පෙරදිග)
*නර්තනය (පෙරදිග)
හෝ අනෙකුත් විෂයන් සඳහා
වසර 10ක කට්ටලය රු.400
වසර 5ක කට්ටලය රු.300
✅ තෙවන විෂය කාණ්ඩය
*තොරතුරු තාක්ෂණය (ICT)
*කෘෂි හා ආහාර තාක්ෂනය
*ගෘහ ආර්ථික විද්‍යාව
හෝ අනෙකුත් විෂයන් සඳහා
වසර 10ක කට්ටලය රු.400
වසර 5ක කට්ටලය රු.300
⭐ Exam paper කට්ටලයක් නොමිලේ.
වැඩි විස්තර දැනගැනීමට අමතන්න
Winco Super : 071 619 6454
Location : https://maps.app.goo.gl/Ga7utszMDmtAHrck6?g_st=ac
සේනාපතිය පාසල අසල,
අයිවෙල - බිබිල

Address

Wincosuper,senapathiya,iwela,bibile
Bibile
91500

Opening Hours

Monday 07:30 - 20:00
Tuesday 07:30 - 20:00
Wednesday 07:30 - 20:00
Thursday 07:30 - 20:00
Friday 07:30 - 20:00
Saturday 07:30 - 20:00
Sunday 07:30 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Winco Super posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share