Soala International Trading House

Soala International Trading House අප එකතු වී අපේ තරගකාරීත්වය ජය ගනිමු.

Kitchen Mate Jack Mackerel Canned Fishතොග මිල - 395/=හොදම සැමන් අඩුම මිලට....ඔබේ ඇණවුම අදම වෙන් කරවා ගැනිමට අදම අමතන්න.....
13/12/2023

Kitchen Mate Jack Mackerel Canned Fish
තොග මිල - 395/=

හොදම සැමන් අඩුම මිලට....
ඔබේ ඇණවුම අදම වෙන් කරවා ගැනිමට අදම අමතන්න...
Hotline - 0714119911

කඩුවෙල පාලම අසල
Soala International Trading House

පේපර් සර්වියට් -  Rs.125/=Marvel Paper serviettes 100 sheets packsවිකුණුම් මිල - 300/=අපේ මිල1pkt - 125/=1 box - 2500/= ...
13/12/2023

පේපර් සර්වියට් - Rs.125/=

Marvel Paper serviettes 100 sheets packs
විකුණුම් මිල - 300/=
අපේ මිල1pkt - 125/=
1 box - 2500/= (pkt-20)

ඔබේ ඇණවුම අදම වෙන් කරවා ගැනිමට අදම අමතන්න ...
Hotline - 0714119911

SLK Noodles 5kg pack... ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගන්න අදම අමතන්න - 0714119911
07/12/2023

SLK Noodles 5kg pack...
ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගන්න අදම අමතන්න - 0714119911

Mavel paper serviettes 100 sheets pack ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගන්න අදම අමතන්න - 0714119911
07/12/2023

Mavel paper serviettes 100 sheets pack
ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගන්න අදම අමතන්න - 0714119911

07/12/2023
භාණ්ඩය මිලදී ගන්නේ පරිභෝජනය සඳහා නම් සිල්ලර වෙළෙඳාමක් වේ.සිල්ලර වෙළෙඳාම ප්‍රභේද කිහිපයක් යටතේ පහත පරිදි වර්ග කළ හැකිය..•...
20/11/2023

භාණ්ඩය මිලදී ගන්නේ පරිභෝජනය සඳහා නම් සිල්ලර වෙළෙඳාමක් වේ.
සිල්ලර වෙළෙඳාම ප්‍රභේද කිහිපයක් යටතේ පහත පරිදි වර්ග කළ හැකිය..

• ස්ථථාවර

• සංචාරක

• සුළු පරිමාණ

• මහා පරිමාණ

• ගෙන් ගෙට යන වෙළෙන්ඳා

• පදිකයා

• පොළෙන් පොළ වෙළෙන්ඳා

• කඩය

• බඩු මැස්ස

• සාප්පුව

• ආංශික

• නානාංශික

• බදි

• සුපිරි

• සමූපකාර

• රාජ්‍යානුබද්ධ මධ්‍යස්ථාන

සිල්ලර වෙළදාමේ මූලික ඉලක්කය වන්නේ පාරිභෝගිකයාගේ අවශ්‍යතා තෘප්තිමත් කරන සහ ඔවුන්ගේ ව්‍යාපාරික නිෂ්පාදන වලට පහසුවෙන් ඒකාබද්ධ කල හැකි සුදුසු නිෂ්පාදන සොයා ගැනීමයි.
සිල්ලර වෙළදාමේ කාර්යය වන්නේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සදහා නිෂ්පාදන හොද තත්ත්වයේ හෝ අපේක්ෂිත ප්‍රමාණයක් සහතික කිරීමයි.

පාරිභෝගික හා වෙළෙඳ මහතුන්ගේ දැනුවත් වීම සදහා,2003 අංක 09 දරණ පාරිභෝගික සේවා අධිකාරි පනතේ වගන්ති 20(05) බලතල අනුව පාරිභෝග...
16/11/2023

පාරිභෝගික හා වෙළෙඳ මහතුන්ගේ දැනුවත් වීම සදහා,
2003 අංක 09 දරණ පාරිභෝගික සේවා අධිකාරි පනතේ වගන්ති 20(05) බලතල අනුව පාරිභෝගික අධිකාරිය විසින් 2022/05/ 02 වන දින සිට පහත දේශීය සහල් වර්ග සදහා නිකුත් කර ඇති පාලන මිල ගණන් පහත දැක්වේ.

ලුණු වල අඩංගු වන ක්ලෝරයිඩ් සහ සෝඩියම් අයන සියලුම ජීවින්ට තම පැවැත්ම සදහා කුඩා ප්‍රමාණ වලින් අවශ්‍ය වේ.අතීතයේ සිටම අහාර ක...
14/11/2023

ලුණු වල අඩංගු වන ක්ලෝරයිඩ් සහ සෝඩියම් අයන සියලුම ජීවින්ට තම පැවැත්ම සදහා කුඩා ප්‍රමාණ වලින් අවශ්‍ය වේ.
අතීතයේ සිටම අහාර කල් තැබීම සදහාත්, අහාර රසකාරකයක් ලෙසත් මිනිසා විසින් ලුණු භාවිතා කරන අතර ශරීරයේ ජල අන්තර්ගතය පාලනයට ද ලුණු උපකාරී වේ.
මිනිස් පරිභෝජනය සදහා භාවිතා කරන ලුණු මුහුදු ලුණු ,මේස ලුණු හා අයඩින් මිශ්‍ර ලුණු ලෙස කොටස් තුනකට බෙදීය හැක.
මෙහිදි මුහුදු ලුණු හෙවත් අශුද්ධ ලුණු ප්‍රධාන ලෙසම රසායනික ද්‍රව්‍ය නිපදවීමටත් සුවද විලවුන් හා සබන් නිපදවීමට යොදා ගන්නා අතර ආහාරය නොගන්නා තරම්ය.
මේස ලුණු හෙවත් ශුද්ධ ලුණු ලෙස හැදින්වෙන්නේ පිරිසිදු සෝඩියම් ක්ලොරයිට් වන අතර ලොවපුරා නිශ්පාදනයෙන් 17.5% පමණ අහාර නිශ්පාධනයට යොදා ගනී.
අයඩින් මිශ්‍ර ලුණු යනු පිරිපහදු කරන ලද ලුණු වන අතර 97%,99% පමණ සෝඩියම් ක්ලොරයිට් අඩංගු වේ. මෙම ලුණු වලට අයඩින් මිශ්‍ර කිරීම මගින් භාවිතයේදී මිනිස් ශරීරයට අවශ්‍ය අයඩින් අවශ්‍යතාවය ද සැපිරේ.
ශ්‍රී ලංකාව තුල වසරකට මෙට්‍රික් ටොන් 150,000 ක් පමණ ලුණු සදහා ඉල්ලුමක් පවතින අතර මෙම මුලු ඉල්ලුමෙන් 90% ක් පමණ දේශීයව නිශ්පාධනය කෙරේ.

තවද මිනිස් පාරිභෝජනය සදහා ලුණු නිශ්පාදනයේ යෙදෙන දේශීය ආයතන 2005 අහාර පනත මගින් නියාමනය කරන අතර ලුණු නිශ්පාදනය සදහා නියාමන අධිකාරියේ අනුමත බලපත්‍රයක් තිබිය යුතුය.
උපුටා ගැනීම - අන්තර්ජාලය ඇසුරෙනි

හොදම සැමන් අඩුම මිලට 1ක් මිලදී ගන්නා විට 370/=5ක් මිලදී ගන්නා විට  365/=10ක් මිලදී ගන්නා විට 360/=24ක් මිලදී ගන්නා විට 3...
07/11/2023

හොදම සැමන් අඩුම මිලට
1ක් මිලදී ගන්නා විට 370/=
5ක් මිලදී ගන්නා විට 365/=
10ක් මිලදී ගන්නා විට 360/=
24ක් මිලදී ගන්නා විට 340/=
තොග මිලදී ගැනුම් සදහා තවත් විශේෂ වට්ටම් %
අයිතමයේ සදහන් මිල 670/=

කඩුවෙල පාලම අසල
Soala International Trading House

අප එකතු වී අපේ තරගකාරීත්වය ජය ගනිමු.
02/11/2023

අප එකතු වී අපේ තරගකාරීත්වය ජය ගනිමු.

Address

160/10/M, New Kandy Road
Biyagama
11650

Telephone

+94714119911

Website

Alerts

Be the first to know and let us send you an email when Soala International Trading House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category