17/10/2024
First book drafted by Aditha Book shop and proud of you little author 😍❤❤
හැමෝටම බැරි වැඩක්.ලස්සන කතන්දර පොතක ජනගත වීමක්..2024.10.19..📚📚📚
බෝපිටිය කියන්නේ බොහෝ හැකියාවන් පිරුන මිනිසුන් ඉන්නා ගමක්..අපේ ගමේ බොහෝ අයගේ හැකියාවන් ඔයාලට එදාට බලාගන්න පුලුවන්සෙහන්සා රුද්‍රිගු චූටි දුවගේ අකීකරු කූඹියා කතන්දර පොත...ඒතරම් අපූරු පොතක්.
ඈ දක්ෂ කුඩා චිත්‍ර ශිල්පිනියක්..ඇගේ චිත්‍ර වලින් හැඩවුන ඇගේම හැකියාවෙන් පූර්ණ පොතක්