I Love Berry

I Love Berry I 🍓 BERRY
Sweet moments made with love 🍫🍓
✨ Feel the Love ✨

🍫🍓 NEW! LOVEBERRY BROWNIES 🍓🍫Chocolate loversලාටත්, Strawberry loversලාටත් එකම Cup එකේ ලැබෙන අමතක නොවන රසයක්! 🤎✨🍓 Fresh ...
07/08/2026

🍫🍓 NEW! LOVEBERRY BROWNIES 🍓🍫

Chocolate loversලාටත්, Strawberry loversලාටත් එකම Cup එකේ ලැබෙන අමතක නොවන රසයක්! 🤎✨

🍓 Fresh Strawberries
🍫 Rich, Fudgy Brownies
🍫 Premium Melted Chocolate
❤️ Made with Love, Just for You!

එක Bite එකක් ගත්තම ආයෙත් ආයෙත් හිතෙන Dessert Experience එකක්! 😍

📍 Bellanwila Park
🗓️ Weekends & Poya Days Only

Tag කරන්න මේකත් එක්ක Share කරන්න ඕන යාළුවාව! 🤎🍓👇

🍓✨ Refresh Your Day with I ❤️ BERRY! ✨🍓ඇත්තම Fresh Fruits වලින් හදපු රසවත් පානයක් එක්ක ඔබේ දවස නැවුම් කරගන්න! ❤️🥤🍓 Straw...
03/08/2026

🍓✨ Refresh Your Day with I ❤️ BERRY! ✨🍓
ඇත්තම Fresh Fruits වලින් හදපු රසවත් පානයක් එක්ක ඔබේ දවස නැවුම් කරගන්න! ❤️

🥤🍓 Strawberry Milk
🍪🥛 Oreo Milkshake
🍋🍓 Strawberry Lemonade

හැම උගුරකම Real Berry Taste එකත්, ආදරෙන් හදපු Freshness එකත් ඔබ වෙනුවෙන්! 💖

📍 Near Bellanwila Park
🗓️ Open Every Weekend

අදම යාළුවොත් එක්ක එන්න...
Sip. Smile. Repeat. ❤️🍓
🍓

☀️ අව්ව කොච්චර සැර වුණත්...එක Sip එකක් ඇති Refresh වෙන්න! 🍓❄️Fresh. Fruity. Fizzy. Delicious. ❤️
17/07/2026

☀️ අව්ව කොච්චර සැර වුණත්...
එක Sip එකක් ඇති Refresh වෙන්න! 🍓❄️
Fresh. Fruity. Fizzy. Delicious. ❤️

🍓✨ Weekend එක තවත් රසවත් කරගන්න! ✨🍫Fresh Strawberry වල රසත්, Chocolate වල මිහිරත් එකම කප් එකකින්! 😍❤️📍 Near Bellanwila P...
16/07/2026

🍓✨ Weekend එක තවත් රසවත් කරගන්න! ✨🍫

Fresh Strawberry වල රසත්, Chocolate වල මිහිරත් එකම කප් එකකින්! 😍❤️

📍 Near Bellanwila Park
🗓️ Open: Saturday, Sunday & Poya Days

ඔයාගේ යාළුවන්වත් Tag කරගෙන මේ Weekend එකේ එන්න! 🍓💕

🍓💖

🍓🍋 මේ රස්නෙට හොඳම Refresh එක! ❄️Sweet Strawberry 🍓 සහ Zesty Lemon 🍋 එකතු වෙලා හදපු I ❤️ Berry Strawberry Lemonade එකෙන් ...
14/07/2026

🍓🍋 මේ රස්නෙට හොඳම Refresh එක! ❄️

Sweet Strawberry 🍓 සහ Zesty Lemon 🍋 එකතු වෙලා හදපු I ❤️ Berry Strawberry Lemonade එකෙන් දවසම Fresh කරගන්න. 😍
✨ Fresh • Cool • Refreshing

📍 Near Bellanwila Park
📅 Open: Saturday, Sunday & Poya Days

අදම ඇවිත් එක Sip එකකින් Refresh වෙන්න! ❤️
.
🍓🍋

13/07/2026

🍫🍌 Chocolate වලට ආදරේ නම්... මේක අනිවාර්යයෙන්ම Try කරන්න! 🤎

Creamy Chocolate 🍫 + Fresh Banana 🍌 + Crunchy Oreo 🍪 එකට එකතු වෙලා හදපු අමතක නොවන රසයක්! 😍✨

📍 Near Bellanwila Park
❤️ I LOVE BERRY

Tag කරන්න මේකත් එක්ක share කරලා කන්න ඕන යාළුවාව! 😋🍫
🍓🤎

10/07/2026

🍓 Chocolate + Fresh Strawberries = Perfect Match! 🍫

Premium chocolate වලින් ආවරණය කළ Fresh Strawberries වල නියම රස අත්විඳින්න. ❤️

📍 Near Bellanwila Park
✨ I ❤️ Berry – Feel the Love

🍓 Freshness එකේ ආදරේ... එකම Cup එකක! ❤️ Come & Taste the Berry Magic
🍓❤️🍫 #

09/07/2026

🍓 Freshness එකේ ආදරේ... එකම Cup එකක! ❤️ Come & Taste the Berry Magic
🍓❤️🍫

☀️ මේ රස්නේ නිවෙන්න... 🍓 strwberry milk එකක්ම ඇති! ❤️🥤
08/07/2026

☀️ මේ රස්නේ නිවෙන්න... 🍓 strwberry milk එකක්ම ඇති! ❤️🥤

🍓 Treat Yourself... Because You Deserve It. 🍫✨ජීවිතේ පොඩි පොඩි සතුටුත් celebrate කරන්න අමතක කරන්න එපා. ❤️Fresh strawberr...
07/07/2026

🍓 Treat Yourself... Because You Deserve It. 🍫✨

ජීවිතේ පොඩි පොඩි සතුටුත් celebrate කරන්න අමතක කරන්න එපා. ❤️

Fresh strawberries 🍓, rich chocolate 🍫, සහ ආදරෙන් හදපු හැම bite එකක්ම...

I Love Berry එක්ක ඔබේ දවස තවත් sweet කරගන්න. 🤍

📍 Bellanwila Park
📸 Instagram: .sl

Feel the Berry. Feel the Love. ❤️

🍓🍫

Address

Boralesgamuwa Road

10280

Website

Alerts

Be the first to know and let us send you an email when I Love Berry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share