Shopping Center RaviSan

Shopping Center RaviSan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shopping Center RaviSan, Chilaw.

Beauty Gel
11/07/2020

Beauty Gel

බෙල්ල,අත් යට, කළවා ප්‍රදේශය ,දණහිස් සහ වැලමිට කලු  වීම😢 සහ රළු  වීම😢  සඳහා ...කොච්චර body lotions,වෙළඳ පොළේ ඇති නොයෙකුත්...
11/07/2020

බෙල්ල,අත් යට, කළවා ප්‍රදේශය ,දණහිස් සහ වැලමිට
කලු වීම😢 සහ රළු වීම😢 සඳහා ...

කොච්චර body lotions,වෙළඳ පොළේ ඇති නොයෙකුත් scrub වර්ග පාවිච්චි කරත් ප්‍රතිඵලයක් නැහැ නේද?😔

එසේනම් තත්ත්වයෙන් උසස් Oriflame milk & honey gold smoothing sugar scrub එක පාවිච්චි කර බලන්න... මෙම සියලු ගැටලු වලට හොඳ ම විසඳුම ඔබට ලබා ගත හැකියි...😍

💖සම පැහැපත් කරයි.
💖සමට මටසිළුටු ,සුමුදු බවක් ලබා දෙයි.
💖අවපැහැ ගැන්වුණු ස්ථාන ඉක්මනින්ම යථාතත්වයට පත් කරයි.

🌺 සතියට දවසක් පාවිච්චි කිරීම ප්‍රමාණවත් වේ..
🌺 මුලු ශරීරයටම භාවිතා කළ හැකි අතර️ වඩාත් අඳුරු සමක් නම් සතියට දවස් 2ක් පාවිච්චි කිරීමෙන් උපරිම ප්‍රතිඵල ලබාගත හැකිය...
🌺️ ස්වාභාවික මී පැණි , කිරි සාරයෙන් සහ සීනි කැට වලින් යුත් නිසා කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ...100% ප්‍රතිඵල සහතික කර ඇත.
🌺භාවිතයෙන් පසු සමට සුදුසු moisturizer එකක් භාවිතයෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න...

😍විශේෂ වාසිය වන්නේ මාස 6ක් වැනි කාලයක් මෙම ලොකු ඇසුරුම භාවිතා කිරීමේ හැකියාවයි.

200g ලොකු ඇසුරුම විශේෂ වට්ටම් සහිත ව අපෙන් ලබා ගන්න..

💥️ඔබගේ ඇනවුම ලබා දීමට දැන්ම Inbox එන්න 💥

වැඩි විස්තර හා ඇනවුම් කිරීමට inbox කරන්න.

Deposits only
Home delivery within 3 working days

⚡️   ⚡️බය නැතුව පැහැපත් වෙන්න😍💖පවතින විශාල ඉල්ලුම නිසා නැවතත් 44% ක අගනා වට්ටමක් සමගින් 💖ළඟදී සුන්දර මනාලියක් වීමට සිහින...
11/07/2020

⚡️ ⚡️බය නැතුව පැහැපත් වෙන්න😍
💖පවතින විශාල ඉල්ලුම නිසා නැවතත් 44% ක අගනා වට්ටමක් සමගින් 💖
ළඟදී සුන්දර මනාලියක් වීමට සිහින මවන ඔයාටත් හැමදාම පැහැපත් ව ලස්සනට ඉන්න කැමති ඔයාටත් තමයි මේ සුබ ආරංචිය ...

❤️Oriflame NovAge bright sublime set👱🏻‍♀️ ❤️


සෑම යුවතියක්ම කැමතියි පැහැපත් වෙන්න..Wedding එක දවසට ලස්සනට ඉන්න..
ඒ නිසාම බොහෝ දෙනා ඉක්මනින් සුදු වීමට සමට අහිතකර අතුරු ආබාධ ඇති products භාවිතා කොට පසුතැවෙනවා.
එවැනි නිශ්පාදන නිසා සමේ ඇතිවන සංකූලතා,pigmentations ,බිබිලි සහ කැලැල් ඉවත් කර යථාතත්වයට පත්වෙන්න ඉතා අපහසුයි😔

Wedding එක දවසට පමණක් නෙමෙයි හැමදාම අතුරු ආබාධ කිසිවක් නැති ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදන කර ඇති නිශ්පාදන පෙලක් භාවිතා කර හැමදාටම ඔබගෙ සුන්දරත්වය රැක ගන්න කැමතිද.. ?👱🏻‍♀️😍

කිසිදු අතුරු ආබාධයක් නොමැතිව ස්වභාවික සුන්දරත්වය නිසැකවම ඔබට ලබා දෙයි...
Oriflame NovAge bright sublime set
මෙහි,
🌹Supreme cleansing gel
🌹Advanced brightening Eye cream
🌹Advanced brightening multi-action essence (serum)
🌹Advanced brightening day cream SPF 20
🌹Advanced brightening night cream
අඩංගු ය..

මෙමගින් ,
✅ඔබ සිහින මවන සුදු බව සති 2ක් ඇතුලත ඔබට ලබා දෙයි(මේ කිසිදු නිශ්පාදනයක bleaching,රසදිය වැනි බැරලෝහ අඩංගු නොවන නිසා අප දින 3 කින් සුදු වන බවට පොරොන්දු ලබා නොදෙමු .)
✅මුහුණේ සම පැහැපත් කරමින් සුමුදු කරයි
✅කුරුලෑ ඇති වීම පාලනය කරයි
✅අඳුරු පැල්ලම් ඉවත් කරමින් මුහුණ පැහැපත් කරයි
✅සිදුරු වසා දමමින් කුරුලෑ සහ ලප කැලැල් නැවත ඇති වීම වළක්වයි
✅Dark spots, lines, wrinkles ඉවත් කරයි
✅තරුණ පෙනුම රැක දෙයි
✅ඇස් යට කළු වීම්,සමේ පැහැයේ ඒකාකාරී නොවීම් ඉවත් කරයි.
✅මුහුණේ රැඳෙන කුණු දුහුවිලි සහ මැරුණු සම ඉවත් කර ඉතා හොඳින් පිරිසිදු කරයි
✅සම පෝෂණය කර දීප්තිමත් කරයි

🌸සියළුම නිෂ්පාදන වල පේටන්ට් බලපත්‍රලාභී බහු දීප්තිමත් තාක්‍ෂණය අඩංගු වේ.
🌸මෙමගින් මෙලනොසයිට් සෛල තුළ මෙලනින් නිෂ්පාදනය කිරීම වළක්වයි.
🌸 ගාර්ඩනියා පැලෑටි ප්‍රාථමික සෛල සාරය කොලජන් සංශ්ලේෂණය උත්තේජනය කරන අතර නිරෝගී සම ව්‍යුහයක් ප්‍රවර්ධනය කිරීම සඳහා එහි ස්වාභාවික පරිහානිය පාලනය කරයි.
🌸Lingon 50: 50 ™ + ඔබේ සමේ ඕනෑම අවශ්‍යතාවක් සඳහා විශේෂයන් වැඩි දියුණු කළ සක්‍රිය ප්‍රතිඔක්සිකාරක තාක්‍ෂණයක් වන අතර එමඟින් ඔබේ සමට පහසුවෙන් යථා තත්වයට පත් විය හැකිය.
🌸සියලු නිශ්පාදන වල ක්‍රියාකාරී බව සහ ආරක්ෂිත බව සායනික ව තහවුරු කර ඇත.

මෙම නිශ්පාදන මාස 06 කට අධික කාලයක් ඔබට භාවිතා කළ හැකි නිසා ඉතා පිරිමැසුම් දායක වේ..😍

❤️වයස අ.වු 20 ට වැඩි සාමාන්‍ය / වියලි සමක් ඇති ඕනෑම අයෙකුට
❤️මාස 06 කට වැඩි කාලයක් භාවිතා කළ හැක.

💖ඔබට අවශ්‍ය නිශ්පාදන තනි තනි වශයෙන් ද මිලදී ගත හැක.
💖දිවයින පුරා නොමිලේ බෙදා හැරීම්..🚚
💖මෙම set එක සමඟ Silk beauty hand cream එකක් සහ වටිනා perfume එකක් Offers ලෙස ලබාගන්න..
💖දින 03ක් තුළ නිවසට ම ගෙන්වා ගන්න පුලුවන් ..

වැඩි විස්තර inbox හරහා හෝ 0715764959 මගින් විමසන්න..
𝑻𝒐 𝑷𝒍𝒂𝒄𝒆 𝒕𝒉𝒆 𝑶𝒓𝒅𝒆𝒓, 𝑷𝒍𝒆𝒂𝒔𝒆 𝑺𝒆𝒏𝒅 𝒀𝒐𝒖𝒓 𝑫𝒆𝒕𝒂𝒊𝒍𝒔
( 𝑵𝒂𝒎𝒆,𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 𝑨𝒅𝒅𝒓𝒆𝒔𝒔 , 𝑴𝒐𝒃𝒊𝒍𝒆 𝑵𝒐. )
ඇණවුම් කිරීමට ඔබගේ තොරතුරු ලබා දෙන්න
( නම, භාණ්ඩය ලැබියයුතු ලිපිනය, දුරකතන අංකය)

20% වට්ටම් අඩු කර ඇත.පහසු මිලට විසිතුරු ඇද ඇතිරිලි
11/07/2020

20% වට්ටම් අඩු කර ඇත.පහසු මිලට විසිතුරු ඇද ඇතිරිලි

Ladies Shose
11/07/2020

Ladies Shose

100% Orginal Product කෙට්ටු වීම නිසා ඔබත් දුක් වෙනවද මාසයක් පමණක් පාවිච්චි කර වෙනස බලන්න
11/07/2020

100% Orginal Product කෙට්ටු වීම නිසා ඔබත් දුක් වෙනවද මාසයක් පමණක් පාවිච්චි කර වෙනස බලන්න

Secret Face Cream & Body Lotion
11/07/2020

Secret Face Cream & Body Lotion

ග්ලූටාවයිට් ඔරිජිනල් වයිට්නිං ටැබ්ලට්ස් - SLS තත්ව සහතිකය සහිතයි.කිසිම අතුරු ආබාධයක් නැති ශරීරයට හිතකර නිශ්පාදනයකි. GMP ...
11/07/2020

ග්ලූටාවයිට් ඔරිජිනල් වයිට්නිං ටැබ්ලට්ස් - SLS තත්ව සහතිකය සහිතයි.

කිසිම අතුරු ආබාධයක් නැති ශරීරයට හිතකර නිශ්පාදනයකි. GMP සහතිකය සහිත දකුණු කොරියාවෙන් ආනයනය කරන ලදී.

- මුලු ඇගම සම පැහැපත් සුදක් ගෙන දෙයි.
- සම වයසට යාම පමා කරයි
- තරුණ පෙනුමක් ගෙනදෙයි
- සමෙහි කොලජන් නිපදවීම උපරිම කරයි
- ඉක්මන් ප්‍රතිඵල ගෙනදෙයි
- සම ආශ්‍රිතව ලේ ගමනාගමනය ක්‍රමවත් කරයි
- නිරෝගී සමක් ලබාදෙයි
- සමෙහි රැලිගතිය පහකරයි
- සම එල්ලා නොවැටෙයි
- අදුරු පැල්ලම් ඉවත් කරයි
- කලුලප ඉවත් කරයි
- කුරුලැ හා කැලැල් ඉවත් කරයි
- සම එල්ලා වැටීම අඩුකර මුහුනට තරුණ පෙනුමක් ලබාදේ

භාවිතා කරන ආකාරය
ප්‍රධාන ආහාර වේලකට පෙර දිනකට එක්වරක් ග්ලූටාවයිට් පෙති 2 ක් දිනකට එක් වරක් ගන්න.

මිල රු 4090 පමණි.

නිවසම ගෙන්වාගෙන අතට ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

වැඩි විස්තර හෝ ගෙන්වාගැනීම සදහා ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය අපට ඉන්බොක්ස් කරන්න

Ladies Fashion Online Oder Now
11/07/2020

Ladies Fashion Online Oder Now

Power Bank Online Oder..
11/07/2020

Power Bank Online Oder..

11/07/2020
ලස්සනයි නේද 😜😜😜😜Oder Online Now
11/07/2020

ලස්සනයි නේද 😜😜😜😜
Oder Online Now

Address

Chilaw

Website

Alerts

Be the first to know and let us send you an email when Shopping Center RaviSan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share