Dilnethu flora

Dilnethu flora දවසක් ඒවි
අපිත් අපේ සිහින වලට යාවී...🌹🌹🌹
Whatsapp_ 0761908726. Class detils_0764167513
(22)

මගේ මල් වලට ලැබුණු ලොකුම වටිනාකම...වචනයක් කියාගෙන යමු මම සාර්ථකද කියලා ....💗😍ස්වාභාවික මල් වෙනුවට මම හදපු මල්....💗💗💗
16/08/2026

මගේ මල් වලට ලැබුණු ලොකුම වටිනාකම...වචනයක් කියාගෙන යමු මම සාර්ථකද කියලා ....💗😍ස්වාභාවික මල් වෙනුවට මම හදපු මල්....💗💗💗

15/08/2026

එච්චර ඉල්ලුමක් ...ආදරෙයි ඉතින් ...��

15/08/2026

msg වලට reply නැති උනේ මෙන්න මේ order එක නිසා...ඉක්මනින්ම reply කරන්නම්...බනින්න එපා....��

13/08/2026

පුංචි ඉගියක් විතරයි ඉතින් ...💗😍

ඉස්සර මම ආසම මෙන්න මේ වගේ මල් හදන්න...ආයෙත් කියන්නම් ලොකු වැඩක් නිසා ඔයාලගෙ msg වලට reply කරන්න අපහසුයි...ඉක්මනින්ම repl...
12/08/2026

ඉස්සර මම ආසම මෙන්න මේ වගේ මල් හදන්න...ආයෙත් කියන්නම් ලොකු වැඩක් නිසා ඔයාලගෙ msg වලට reply කරන්න අපහසුයි...ඉක්මනින්ම reply කරන්නම්....දහස් වාරයක් සාමාවෙන්න ඉතින් ..

දන්නවා  ද ළමයි ..ඔයාලා ගොඩක් ආස කරපු ඒ මල් වාස් දෙක තියෙන්නෙ කුරුණෑගල ශීක්ෂණ රෝහලේ බුදු මැදුරේ ...ඉතින් කිසිම වෙනසක් නෑ ...
11/08/2026

දන්නවා ද ළමයි ..ඔයාලා ගොඩක් ආස කරපු ඒ මල් වාස් දෙක තියෙන්නෙ කුරුණෑගල ශීක්ෂණ රෝහලේ බුදු මැදුරේ ...ඉතින් කිසිම වෙනසක් නෑ නේද...මොකද ඒ මම ගත්ත photo එකක් නෙවේ.. එක ආදරණීය හදවතක් හරී මේ මල් දකින්න ඇති නේද..තියෙන වැඩත් එක්ක reply කරන්න msg ගොඩයි.අනේ බනින්න එපා ඉක්මනින්ම reply කරන්නම් හැමෝටම ...😍🙏

10/08/2026

කැමති ඔබත් සම්බන්ධ වෙන්න..💗

කොච්චර කරදර ආවත් මෙහෙම තනි මලෙන් පටන් ගත්ත ඒ හීනය සැබෑ කරගන්නෙ නැතිව අතහරින්න බෑ...අනේ ඉතින් සමාවෙන්න ඕඩර්ස් නම් බාරගන්න...
09/08/2026

කොච්චර කරදර ආවත් මෙහෙම තනි මලෙන් පටන් ගත්ත ඒ හීනය සැබෑ කරගන්නෙ නැතිව අතහරින්න බෑ...අනේ ඉතින් සමාවෙන්න ඕඩර්ස් නම් බාරගන්නෙ නෑ..මල් පෙත්තක් අදින තැන සිටම ලොකු මල් වාස් එකක් හදන තෙක්ම තනි මම තමයි ඔක්කොම කරන්නෙ..ඒ නිසයි පුළුවන් ඕඩර්ස් ප්‍රමාණය විතරක් ගන්නේ..🙏🙏💗

09/08/2026

නිල් නෙළුම් ..��

ඒ කේක් එක කන්න හිතෙනවද  නැත්තම් ලස්සනට තියාගන්න හිතෙනවද ළමයි ...😍💗
07/08/2026

ඒ කේක් එක කන්න හිතෙනවද නැත්තම් ලස්සනට තියාගන්න හිතෙනවද ළමයි ...😍💗

Address

Chilaw

Telephone

+94764167513

Website

Alerts

Be the first to know and let us send you an email when Dilnethu flora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilnethu flora:

Shortcuts

Share