Bazar.lk

Bazar.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bazar.lk, Shopping & retail, Colombo, Colombo.

101ක් කමටහන්
14/10/2021

101ක් කමටහන්

කතාන්දර කියන එක වගේ ම අහන එකත්‌, නෛසර්ගික මානව ස්වභාවයක්‌. මේ පොතේ තියෙනවා, බෞද්ධ, ක්‍රිස්තියානි, සෙන්‌, චීන, හින්දු, ඉංග්‍රීසි, සූෂි, ශ්‍රී ලාංකික සම්ප්‍රදායන්ට අයිති වන කතාන්දර 100ක්‌. සමහර ඒවා පුරාතන කතා. සමහර ඒවා වර්තමාන කතා. මේ සෑම කතාවක ම එක සමාන විශේෂ ලක්ෂණයක්‌ තියෙනවා. ඒ හැම කතාවක්‌ ම ආභ්‍යන්තරික ආධ්‍යාත්මික ගවේෂණයකට මඟ කියනවා. එක කතාන්දරයක්‌ දවස පුරා ම ඔබ හා සමඟ රැගෙන යන්න. එහි සුවඳ, රිද්මය සමඟ හුදකලා වන්න. ඔබේ බුද්ධියට නොව හදවතට කතා කරන්නට ඒවාට ඉඩහරින්න. උක්ත සබුද්ධික රම්‍යතාවය තුළ එය ඔබ ගිල්වාලනු ඇත. සංතෘෂ්ටික තෘප්තියක රසය ඔබට දැනෙනු ඇත. සැබැවින්‌ ම මේ කතාන්දරවල සැබෑ අරමුණ එය ම වෙයි.
මෙම පොත ඔබේ නිවසටම ගෙන්වා ගන්න. **** විස්තර සඳහා අමතන්න 0715220000 / 0712588808***** poth.lk – Online මගින් මිළදී ගන්න‍, පිවිසෙන්න https://bit.ly/3azzRTp නිවසටම ගෙන්වා ගන්න ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංකය inbox හෝ Whatsapp කරන්න. කැළණිය පෙතියාගොඩ Foodcity අසල අපගේ ශාඛාවෙන් දැන් පැමිණ ලබාගත හැක. # Islandwide delivery # Cash on delivery

03/07/2021

Tuning range:Power output: 40 watts per channel into 8Ω (stereo)Surround output: 35W (front), 35W (center), 35W (rear)Frequency response: 10Hz to 100kHzTotal harmonic distortion: 0.07%Input sensitivity: 200mV (line)Signal to noise ratio: 95dB (line)Speaker load impedance: 8Ω (minimum)Dimensions:...

03/07/2021

-

24/06/2021

Baseus Control Smartphone Handheld Gimbal Stabilizer3-Axis Smartphone Gimbal、Smart APP Expansion、Gimbal Rocking Bar、Hitchcockian Zooming、320°Wide-angle Panoramic Shooting、Smart Follow Recording[embed]https://www.youtube.com/watch?v=5adgoa7s41Q[/embed]

Address

Colombo
Colombo

Telephone

+94712588600

Alerts

Be the first to know and let us send you an email when Bazar.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bazar.lk:

Share