GiftZone LK

GiftZone LK Unwrap Happiness | Personalized Gifts for Every Occasion
Your one-stop shop for unique, handcrafted gifts that speak from the heart.
(1)

Perfect for birthdays, anniversaries, celebrations & more. 🎉
📦 Islandwide Delivery | 💬 DM to Order 🎁 Welcome to GiftZone LK
At GiftZone LK, we believe that the best gifts come from the heart. We specialize in customized, handcrafted gifts designed to add a personal touch to every special occasion—be it birthdays, anniversaries, weddings, or corporate events. Each item is thoughtfully curated with

love, creativity, and care to help you unwrap happiness with every package. 💝

✨ What we offer:

Personalized gift boxes

Custom mugs, frames & hampers

Creative packaging solutions

Islandwide delivery in Sri Lanka

Whether you're surprising a loved one or treating yourself, we’re here to make your moments memorable.

📩 DM us to order or inquire today!

ලෝකයම ආදරයෙන් පුරවන, දරාගැනීමේ මහා ශක්තියක් ඇති ලොව වටා සිටින සියලුම ආදරණීය මව්වරුන්ට සුබ මව්වරුන්ගේ දිනයක් වේවා! 🌹🌷
10/05/2026

ලෝකයම ආදරයෙන් පුරවන, දරාගැනීමේ මහා ශක්තියක් ඇති ලොව වටා සිටින සියලුම ආදරණීය මව්වරුන්ට සුබ මව්වරුන්ගේ දිනයක් වේවා! 🌹🌷

14/04/2026
GiftZone lk බක්මහ උළෙල තරඟ අංක 1*තරඟ කොන්දේසි✅ සියළුම තරඟකරුවන් මෙම ඡයාරූපය Share කර GIFTZONE page එක like කර follow තිබ...
13/04/2026

GiftZone lk බක්මහ උළෙල
තරඟ අංක 1

*තරඟ කොන්දේසි

✅ සියළුම තරඟකරුවන් මෙම ඡයාරූපය Share කර GIFTZONE page එක like කර follow තිබිය යුතුය.
✅ ඔබගේ යහලුවන් 5 දෙනෙකු Tag කර තිබිය යුතුය.
✅ තරඟ කල හැකි අවසාන දිනය 2026/04/19 දිනයෙන් අවසන් වේ.
✅ තරගකරුවන් අතරින් ජයග්‍රාහකයා අහඹු ලෙස තොරාගනු ලබන අතර විනිසුරු මඩුල්ලේ තීරණය අවසාන තීරණය වේ.
🙏 දේශපාලනය හා ආගම් පිළිබඳ comment s භාර නොගැනේ.

GIFTZONE LK online බක් මහා උළෙල ♥️online තරග සඳහා සහභාගි වී ඒ අතුරින් තෝරා තෝරා ගන්නා ජයග්‍රාහකයින් හට අගනා ත්‍යාග දිනා ...
12/04/2026

GIFTZONE LK online බක් මහා උළෙල

♥️online තරග සඳහා සහභාගි වී ඒ අතුරින් තෝරා තෝරා ගන්නා ජයග්‍රාහකයින් හට අගනා ත්‍යාග දිනා ගැනීමට අවස්ථාවක්♥️
♥️තරග වලට වලට ඇතුළත් වීම සඳහා අපගේ ෆේස්බුක් පිටුව like කර follow කර තිබීම අනිවාර්ය වේ.♥️

National Fuel pass (Pvc Material) Atm Card Size ජාතික ඉන්ධන අවසරපත්‍රය.🛑 Price 400/=🛑 මැකෙන්නෙ නැතිව ,කැඩෙන්නේ නැතිව ,ඔබ...
15/03/2026

National Fuel pass (Pvc Material) Atm Card Size
ජාතික ඉන්ධන අවසරපත්‍රය.
🛑 Price 400/=
🛑 මැකෙන්නෙ නැතිව ,කැඩෙන්නේ නැතිව ,ඔබගේ පසුම්බියේ පහසුවෙන් රැගෙන යන්න.
🛑 Register Post මගින් දිවයිනේ ඕනෑම තැනකට ගෙන්වාගත හැකිය. (Rs 130/=)
🛑 QR Code එකෙහි screenshot එකක් සහ ඔබගේ විස්තර වෙත එවන්න.

වැලන්ටයින් එකට තව දවස් කීයක් තියෙනවද කියලා බැලුවද? 🤔එයා හැමදාම උදේට තේ බොන Mug එකේ ඔයාලගේ ලස්සනම Photo එකක් තිබුණොත්? ඒ ...
14/01/2026

වැලන්ටයින් එකට තව දවස් කීයක් තියෙනවද කියලා බැලුවද? 🤔

එයා හැමදාම උදේට තේ බොන Mug එකේ ඔයාලගේ ලස්සනම Photo එකක් තිබුණොත්? ඒ එක්කම රසම රස චොකලට් ටිකකුත් තිබුණොත්? 😍
මේ වැලන්ටයින් එකට ආදරේ විතරක් නෙවෙයි, ආදරණීය මතකයකුත් තෑගි කරන්න.
Don’t just give a gift; give a memory they’ll cherish forever.
​WhatsApp: 078 7001357 📲
​Online: www.tilina.lk 🌐
​Delivery: දිවයින පුරා බෙදාහැරීම (Island-wide delivery available)


ඔබේ ආදරණීයයන්ට මතක හිටින තෑග්ගක්! ❤️✨ පුංචි ගානකට වටිනා තෑග්ගක් දෙන්න. උපන් දින, සංවත්සර සහ මතක සැමරුම් සඳහා කදිමයි!​📦 P...
02/01/2026

ඔබේ ආදරණීයයන්ට මතක හිටින තෑග්ගක්! ❤️✨
පුංචි ගානකට වටිනා තෑග්ගක් දෙන්න. උපන් දින, සංවත්සර සහ මතක සැමරුම් සඳහා කදිමයි!
​📦 Package එක:
​4x6 Photo Frame එකක්
​Magic Mug එකක්
​ මිල: රු. 1,990/- පමණයි!

🚚 දිවයින පුරා Free DELIVERY!
​දැන්ම ඇණවුම් කරන්න:
078 700 1357 අමතන්න.
Cash on delivery ඇත




​Get the ultimate gift combo: 4x6 Frame + Magic Mug for just Rs. 1,990/-! 📸☕

​✅ Perfect for Birthdays & Anniversaries
✅ FREE Delivery 🚚
✅ Cash on Delivery Available

​Don't miss out! Call 078 700 1357 to order now. 📲

​Price: Rs. 1990/-
​Items: 4x6 Frame + Magic Mug
​Offer: Free Delivery
​Contact: 078 7001357

Customerize order DM 0787001357 WhatsApp
25/12/2025

Customerize order
DM 0787001357 WhatsApp

📸🖼️ලස්සන මතක එකතුවක්තිළිණයක්ලෙසින්...Get your Customized Photo Frame today, the perfect way to display your favorite mom...
03/12/2025

📸🖼️ලස්සන මතක එකතුවක්තිළිණයක්ලෙසින්...
Get your Customized Photo Frame today, the perfect way to display your favorite moments.

​Available Sizes: 6x8,
8x12,
10x15,
12x15,
12x18
​📞 Order Now: 078 7001357
🌐 Visit: TILINA.LK
​ LK

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when GiftZone LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share