DEAL MART

DEAL MART Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DEAL MART, wellampitiya, Colombo.

13/03/2026

සපත්තු ඇදුම් හැම තැනමද දැක්කාමත් ඔලුව අවුල් වෙනවා නේද???

එහෙනම් මෙන්න විසදුම අපගේ නවතම 5 layer dustproof COAT HANGER & SHOE RACK 🏡👞🎩
ඔයාලගෙ ඇදුම්,තොප්පි,කෝට් සහ සපත්තු පිලිවෙලට ලස්සනට තියා ගන්න දැක්කත් ආස හිතෙන විදියට තියා ගන්න.🚀✨

"Say hello to clutter-free living! 🚀✨
This DIY multi-layer shoe rack + hat & clothes hanger is the perfect
space-saving solution for any entryway. Stylish, functional,
and dustproof—because your essentials deserve the best! 🏡👞🎩

50% දීමනාවක්ද සමග රු.2850 කට මිලදී ගන්න

✅ඩිලිවරි ගාස්තු 350/- පමණි....




06/03/2026

🔥ජපන් කූඩයක් ගමු ද?

🔥WEDDING PHOTO SHOOT එකට කියලා වැඩක් නැහැ...
රූ. 2250 පමණයි....

♦️24 Ribs Long Handle , Japanese Umbrella ♦️

⭐Available in many colours
⭐High quality material
⭐Durable

🔴භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැකි.🔴

ලංකාවේ ඕනෑම තැනකට ගෙදරටම ගෙනත් දෙනු ලැබේ.
-------- 👉 To order -----
🧒 1)name:
🏠 2)Address:
☎️ 3)phone number:
✅ Inbox us or call or WhatsApp us.
📳 Call 0778698152

WhatsApp on 0778698152 to place an order

23/02/2026

🚛🚛FREE DELIVERY ISLAND WIDE 🚛🚛

👠👞 Dustproof Waterproof shoe rack 👞👠
⭐⭐ 7 Layer- Rs.3650⭐⭐

සපත්තු සෙරෙප්පු වැඩි ප්‍රමාණයක් ගබඩා කල හැක.

💠හුරුබුහුටි පෙනුම නිසා එළියෙ, සාලේ වගේම නිදන කාමරයෙ උනත් තියන්න පුළුවන්.

💠ගැල්වනයිස් කරන ලද ඝන වානේ බට යොදා නිෂ්පාදනය කර ඇති නිසා ශක්තිමත්භාවය වගේම කල්පැවැත්මත් ඉතා ඉහළයි.

ඔබත් අදම ෂූ රැක් එකක් නිවසටම ගෙන්වා ගන්න අප හා සම්බන්ධ වෙන්න

🔴භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැකි.🔴

ලංකාවේ ඕනෑම තැනකට ගෙදරටම ගෙනත් දෙනු ලැබේ.
-------- 👉 To order -----
🧒 1)name:
🏠 2)Address:
☎️ 3)phone number:
✅ Inbox us or call or WhatsApp us.
📳 Call 0778698152

23/02/2026

12PCS Silicone Spoon Set - Rs. 2500 🍽️
භාණ්ඩය අතට ලැබුණු පසු මුදල් ගෙවන්න! 🚚 (Cash on Delivery Available!)

🔥 අලංකාරව නිවසට, සුපිරියට රසට පිසුණාට!

👩‍🍳 Kitchen Lovers’ Favorite! High-Quality, Heat-Resistant, and Stylish Silicone Spoons!
Perfect for Cooking, Baking, Mixing & Serving! 🎂🍛🥄

🌟 Product Features 🌟

✅ 12-Piece Set – Includes all essential kitchen tools!
✅ Heat-Resistant & Non-Stick Friendly – Safe for all cookware!
✅ High-Quality Silicone + Wooden Handles – Durable & Stylish!
✅ Easy to Clean & Long-Lasting
✅ Perfect for Gifting 🎁 – A must-have for every home!

🎁 Package Includes:
✔️ Mixing Spoon
✔️ Ladle
✔️ Spatula
✔️ Tongs
✔️ Whisk & More!

📌 Order Now & Upgrade Your Kitchen!

🔥 අඩුම මිලට | ඉක්මන් බෙදාහැරීම | භාණ්ඩය අතට ලැබුණු පසු මුදල් ගෙවන්න! 🔥

📦 භාණ්ඩය අතට ලැබුණු පසු මුදල් ගෙවන්න! 🚚 (Cash on Delivery Available!)

📩 WhatsApp / Call: 0778698152
📲 ඔබට ඇමතුමක් මතු කිරීමට, දැන්ම WhatsApp එකට යොමු වන්න!

21/02/2026

⭐⭐Folding Portable Inflatable Sofa Chair⭐⭐

අවශ්‍ය ඕනෑම තැනකට අරන් ගිහින් සුවපහසු විදිහට අසුන් අරන් විවේක ගන්න පුලුවන්
ගෙදර ඉන්නකොට TV බලද්දි, පොතක් කියවද්දි, Gaming, Camping Trip එකක් යද්දී හරි ඔයාගේ ලස්සන Garden එකට වෙලා chill එකේ ඉද්දී මේකෙන් මාර විදියට enjoy කරන්න පුලුවන්

👍Portable Design – inflate / deflate කරගෙන ඕන තැනකට අරන් යන්න පුළුවන්
👍Comfortable Flocking Material – Soft touch, a anti-slip surface
👍Leisure Lazy Couch Style – සුවපහසුව විදියට හිඳීමට
👍Multi-purpose Use – Indoor Living Room, Balcony, Backyard, Garden, Beach, Camping
👍Durable Quality – Strong PVC + Flocking material
👍මේකත් එක්කම නොමිලේ Air Pump දෙන නිසා Extra එකක් මිලදී ගන්න ඕන නැහැ
👍 Lightweight (Only 2KG) වගේ බරක් නිසා ඕනෑම තැනකට පහසුවෙන් අරන් යන්න පුලුවන්
🛋️

💥 Special Price – Rs. 4500/-

📦 Estimate Delivery Days– 1 to 3 Working Days

ඇනවුම් කිරීමට අවශ්‍ය විස්තර එවන්න

👤 නම :-
🏠 සම්පූර්ණ ලිපිනය :-
📍 දිස්ත්‍රික්කය :-
📞 දුරකථන අංක දෙකක් :-

12/02/2026

මේ දවස් වල අරන් තියා ගත්තට පාඩු නෑ.....- Big Size 🔥 Folding Capsule Umbrella For Rain Creative Case Lightweight Waterproof UV Protection Mini Compact Foldable Design Travel Umbrella For Unisex [Pack Of 1] , Multicolor වර්ණ තේරීම් කල නොහැක - Cost - 1490/-

💥 Delivery - 350/-
💥Dm to order or whatsapp 0778698152
💥 Delivery Date - 1 - 5 Working Days

7 layer dustproof shoe rack ඇවිල්ලා තියනවා ස්ටොක් සීමිතයි..ඉක්මන් කරලා order  එකක් දාගන්න ළමයි..ඉක්මනටම ඉවර වෙනවා .order...
02/02/2026

7 layer dustproof shoe rack ඇවිල්ලා තියනවා ස්ටොක් සීමිතයි..
ඉක්මන් කරලා order එකක් දාගන්න ළමයි..
ඉක්මනටම ඉවර වෙනවා .
order එකක් දාගන්න Whatsapp පැත්තට එන්න...

🚨🚨FREE DELIVERY 🚨🚨⭐⭐3 Layer Cloth Rack රු.4,450/- පමණයි! ⭐⭐ - තොග සීමිතයි -  😳  ඕනම තැනකට ලේසියෙන් ගෙන යා හැකිවීම⭐ දිනපත...
19/01/2026

🚨🚨FREE DELIVERY 🚨🚨
⭐⭐3 Layer Cloth Rack රු.4,450/- පමණයි! ⭐⭐

- තොග සීමිතයි -

😳 ඕනම තැනකට ලේසියෙන් ගෙන යා හැකිවීම

⭐ දිනපතා රෙදි වැලෙන් වහින වහින වෙලාවට රෙදි ගන්න එක ඔලුවට වදයක් වෙලා ඉන්න ඔයාට නියමයි

⭐ඇතුලත හෝ පිටත යන ඕනෑම තැනකදී භාවිතා කළ හැකි වීම

⭐ පහසුවෙන්ම නැවීමට හා දිග හැරීමට හැකි පරිදි සකසා තිබීම 💯

⭐මිලදී ගැනීමට WhatsApp ක්ලික් කරන්න .

Best Quality Product 💯

මිළදී ගැනීමට

🔥ඔබගේ නම
🔥ලිපිනය
🔥දුරකථන අංක 2ක් Whatsapp කරන්න.

🍽️ 2 Tier Dish Drying Rack – Premium Qualityඔබේ kitchen එක , පිරිසිදුව හා පිලිවෙලට තියාගන්න.💯✨ ✅ 2 Tier design –  plates...
17/01/2026

🍽️ 2 Tier Dish Drying Rack – Premium Quality
ඔබේ kitchen එක , පිරිසිදුව හා පිලිවෙලට තියාගන්න.💯

✅ 2 Tier design – plates, cups, spoons.
✅ Strong & durable metal body
✅ දිගු කාලයක් භාවිතා කළ හැක
✅ Spoon holder & glass holder සමඟ
💥💥Water tray එකක් තියෙනවා .

💰 මිල – Rs. 2,900/=
📩 අදමorder කරන්න!
🚚 delivery available

හිමිදිරියේ පායන හිරු මෙන් කුසල් සිතුවිලිඅවදී වී ඔබේ ජීවිතය ආලෝකමත් වේවා....GOOD MORNING හැමෝටම ♥️
10/01/2026

හිමිදිරියේ පායන හිරු මෙන්
කුසල් සිතුවිලි
අවදී වී
ඔබේ ජීවිතය
ආලෝකමත් වේවා....

GOOD MORNING හැමෝටම ♥️

Address

Wellampitiya
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when DEAL MART posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share