PiuArt Gallery

PiuArt Gallery 𝐈𝐦 𝐀𝐧 𝐀𝐫𝐭𝐢𝐬𝐭..!! ♡ ̆̈
ₜᵣyᵢₙg ₙₑw ₜₕᵢₙgₛ ᵢₛ ₘy ₚₐₛₛᵢₒₙ / ₗₑₜ'ₛ Cₒₗₒᵣ wᵢₜₕ ₘₑ...🎨

𝗪𝗛𝗔𝗧𝗦 𝗔𝗣𝗣 - 077 944 9867 📞

05/07/2026

ගෙදර ඉදන්ම චිත්‍ර ඉගෙන ගන්න, හරියන class එකක් හොයපු ඔයා වෙනුවෙන්…

July 12 ආරම්බවෙන අපේ online class එකට දැන් ඔයාට join වෙන්න පුලුවන්..
අවුරුදු 10ක මෙග් experience එක කිසිම ගුරු මුශ්ටියක් නැතුව ඔයාට ලබා දෙන්නේ.. අපේ පලවෙනි physical workshop එකට සහබාගී උන හැමෝම දන්නවා මම බොහොම නිවැරදිව ඔබට මග පෙන්නනවා කියන එක…

මෙය,,
☑️ මාස 3ක online course එකකි.
☑️ online class එකට සාපේක්ශව හැම මාසෙකම physical workshop එකක් අපි පවත්වනවා.
☑️ 11,000rs වටිනා Art tools set එකක් ලබා ගත හැකී.
☑️ මාස 3 අවසානයේ බිංදුවේ තිබුන ඔබේ දැනුම, hyper realistic portrait කියන තැන දක්වා අපි රැගෙන එනවා..

අදම register වෙන්න අපිට කතා කරන්න…
📲 0779449867

We have successfully finished our first physical  Art workshop. 🎨✍️ සාර්තකව එක්දින චිත්‍ර වැඩමුලුව අපි අවසන් කරා..🫶අපිත්...
02/07/2026

We have successfully finished our first physical Art workshop. 🎨✍️
සාර්තකව එක්දින චිත්‍ර වැඩමුලුව අපි අවසන් කරා..🫶
අපිත් එක්ක සම්බන්ද වුන සියලුම සිසුන්ට මුල සිට චිත්‍ර අදින්න අවශ්ය දැනුම බිංදුවේ ඉදලා කිසිම ගුරු මුශ්ටියකින් තොරව ලබා දුන්න.
☑️ චිත්‍ර අදින්න බාවිතා කරන කෙටි ක්‍රම.
☑️ මුල සිට මිනිස් රූපයක් අදින ආකාරය අපි කතා කරා.
☑️ 11,000Rs වටිනා Art tools අපි ලබා දුන්න..🎨✍️

ඔබ විනෝදාංශයක් විදියට අදින චිත්‍රය නිසි වෙලදපොල වටිනාකමක් ලබා ගැනීමට චිත්‍රයේ ගුණාත්මකබාවය (Quality) වැඩිකරගන්න ඔබ කැමති නම් අපගේ මීලග වැඩමුලුව හා සම්බන්ද විය හැකි. 🎨😊

New caricature designs that our customers love😍❤️ Order your unique caricature from us!
02/07/2026

New caricature designs that our customers love😍❤️
Order your unique caricature from us!

25/06/2026

Proud moment 💫 Nation proud Art that represents the brand identity of the industry!👏🎨 Acrus Shipping
Sitting in front of my painting is a priceless feeling.❤️

23/06/2026

බිංදුවක්වත් ගුරුමුශ්ටියක් තියාගන්නේ නැතුව උගන්නන්නේ මගේ දැනුම සහ experience එක…☺️🎨⏳

Father’s Day special caricature went out yesterday🥰😍Our client love our designs….❤️
21/06/2026

Father’s Day special caricature went out yesterday🥰😍
Our client love our designs….❤️

20/06/2026

Two Days workshop pencils portraits drawing for beginners!👏⏳

හරියට චිත්‍ර අදින්න ඉගෙනගන්න, ලග ඉදලා කෙටි ක්‍රම, Art tools ගැන ඔබ නොදන්න සියලුම දේ කියලා දෙන්න මම ලෑස්තී…

එදාට එන ඔයාට,
✔️ 10,000Rs වටිනා ආට් tools තියෙන Package එකකුත් අපි දෙනවා
✔️ පලවෙනි 20 දෙනාට විතරයි අවස්තාව තියෙන්නේ සහබාගී වෙන්න…
✔️ වයස් බේදයක් නැහැ

Call book your seat now,
📲0779449867 call/whatsup

Keep your evening second with your loved once…💋⏰⏳ Customized Wall Clock 🕰️🥰
02/06/2026

Keep your evening second with your loved once…💋⏰⏳
Customized Wall Clock 🕰️🥰

New Designs 🙀 Our customers LOVE our design collection 😍❤️ Now you can order stick with our new design💯🥰🥂
01/06/2026

New Designs 🙀 Our customers LOVE our design collection 😍❤️ Now you can order stick with our new design💯🥰🥂

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when PiuArt Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PiuArt Gallery:

Shortcuts

Share