Sithmi Fashion

Sithmi Fashion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sithmi Fashion, Shopping Service, Waththahena , Hedigalla/Gurulubadda, Colombo.

Welcom to SITHU FASHION 🥰♥️
will you get best fashion content follow us
Contact Number -0789196224
-0785886144
Have A Nice Day ✅💯

✨ New Custom Order | Kids Party Frock ✨අපේ Sithmi Fashion එකේ අම්මා ගේ අතින් මහපු තවත් ලස්සන order එකක් 🥰❤️
26/06/2026

✨ New Custom Order | Kids Party Frock ✨

අපේ Sithmi Fashion එකේ අම්මා ගේ අතින් මහපු තවත් ලස්සන order එකක් 🥰❤️

✨ SITHMI FASHION - NEW DROP ✨Lace Puff Sleeve Dress ආයෙත් stock! 😍පෆ් sleeves + square neck + tiered skirt = සුපිරියම lo...
18/06/2026

✨ SITHMI FASHION - NEW DROP ✨

Lace Puff Sleeve Dress ආයෙත් stock! 😍
පෆ් sleeves + square neck + tiered skirt = සුපිරියම look එක

💙 පාට ගොඩක් එක්කම🥰❤️
📏 Sizes: S, M, L, XL, 2XL - හැම body type එකටම
💰 Special Price: LKR 3200/= only
🚚 ලංකාවෙ ඕනම තැනකට ඩිලිවරි - COD තියෙනවා!

Order කරන්න: WhatsApp https://wa.me/94789196224
Quality එකට Sithmi Fashion වගකියනවා ❤️

ඔයාගේ කැමති රෙදි + ඔයාගේ කැමති ඩිසයින් එක 💙අපි මහලා දෙන්නම් හරියටම ඔයා වගේ ✨ඔෆිස් එකටත්, Party එකටත්, Weekend outing එකට...
11/06/2026

ඔයාගේ කැමති රෙදි + ඔයාගේ කැමති ඩිසයින් එක 💙
අපි මහලා දෙන්නම් හරියටම ඔයා වගේ ✨
ඔෆිස් එකටත්, Party එකටත්, Weekend outing එකටත්...
ඔයාටම මහපු frock එකක් වගේ දෙයක් නෑනේ ✨

රෙදි ඔයා තෝරගන්න 👇 Pic swipe කරන්න
Design ඔයා එවන්න 📩 Pinterest/Insta screenshot එකක්
Fit එක අපි 100% ගන්නම්
Sizes*: XS සිට 6XL වගේ හැම body type එකකටම
*Delivery*: Agalawatta, Mathugama, Horana, Kaluthara pickup free

COD + Bank transfer 🚚

"Shop එකේ මේ design එක size එක නෑ" කියන කරදරේ ඉවරයි 😌

Order කරන්න: Inbox / WhatsApp - wa.me/94789196224

Fashion

රෙදි + Design + Size = Perfect fit
Simple office wear ඉදන් evening party wear වෙනකම් ඔක්කොම

3-5 දවසින් අලුත් frock එක ගෙදර 💃😍

😁😍 උත්තරේ දුන්නොත් order පටන් ගන්නවා💯✔️

800/= විතරයි!!! 😍🔥LinenPants Restock ✅ Comfortable + Breathable ✅ Wide leg | Pockets තියෙනවා ✅ Daily wear / Office දෙකටම...
09/06/2026

800/= විතරයි!!! 😍🔥
LinenPants Restock

✅ Comfortable + Breathable
✅ Wide leg | Pockets තියෙනවා
✅ Daily wear / Office දෙකටම Perfect

Colors: ▫️Navy Blue ▫️White
▫️Dark Pink ▫️Yellow ▫️Light Pink
Size: Free size
800/= විතරයි 💸

🎁 Combo Offer: පැක් එකම 6pcs - 4620/= විතරයි 😍❤️

Stock ඉවර වෙන්න කලින් අදම Order කරන්න!
Order Now 👉 wa.me/94789196224 📩
COD / Bank deposit දෙකම තියෙනවා 🚚

Address

Waththahena , Hedigalla/Gurulubadda
Colombo
12236

Telephone

+94779970528

Website

Alerts

Be the first to know and let us send you an email when Sithmi Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sithmi Fashion:

Shortcuts

Share