15/05/2026
හැමදාම හදන බටර් අයිසින් එක දියවෙනවද? කඩෙන් ගන්නවා වගේ පර්ෆෙක්ට් එකට අයිසින් හදාගන්න බැරිවෙලා තියෙනවද?
🤔කිසිම වැරදීමක් නැතුව, අයිසින් එක දියවෙන්නෙ නැතුව, හරියටම බටර් අයිසින් හදන ක්‍රමය මෙන්න. 😍👇
මේ හැමදේම මුල ඉඳන් සරලවම වීඩියෝ එකෙන් කියලා දීලා තියෙනවා. ගෙදරදීම බිස්නස් එකක් කරන අයට වගේම අලුතෙන් ඉගෙනගන්න අයටත් ගොඩක් වටිනවා. 💯
මේ වීඩියෝවෙන් මම පෙන්වන්නේ අමුද්‍රව්‍ය 2ක් පමණක් භාවිතා කරලා ඉතාමත්...