Millennium Group

Millennium  Group Transforming Today for a Better Tomorrow 💖💖
(70)

07/09/2026

❤️🔥🤗🌎

🤗🔥🌎
05/09/2026

🤗🔥🌎

සමහර මිනිස්සු ඉන්නවා තමන් කියන්නේ මොනවද, කරන්නේ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ඔහේ තව කෙනෙක්ට දෝෂාරෝපණය කරනවා. ගොඩක් අය ගොඩක...
02/09/2026

සමහර මිනිස්සු ඉන්නවා තමන් කියන්නේ මොනවද, කරන්නේ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ඔහේ තව කෙනෙක්ට දෝෂාරෝපණය කරනවා.

ගොඩක් අය ගොඩක් වෙලාවට හිතන්නේ තමන් සෑම අතකින්ම හොඳයි සහ නිවැරදියි කියන එක.

තමන් අතින් වැරැද්දක් වෙන්න පුලුවන්, තමන් සතුව දුර්වලතා තියෙනවා කියන එක ඒ අය දකින්නේ හරි අඩුවෙන්.
එහෙමත් නැත්තන් දකින්නෙම නැති තරම්.

තමන් ගැන හරි හැටි හඳුනා නොගත් මිනිස්සු බලන්නෙම තව කෙනෙක්ට දොස් නඟන්න.
තව කෙනෙක් පිට වැරදි පටවන්න.
වචන ඉස්සර කරගෙන කෑ ගහලා කලබල කරන එකයි ඒ අයගේ ක්‍රමේ.
තමන් කියන දේ හරි වුණත් වැරදි වුණත් ඒ අයට අදාළ නෑ.
සහ වැදගත්ම දේ, මහ හයියෙන් කෑගහන ගොඩක් අයගේ ඇතුළාන්තය ඇත්තටම හරි දුර්වලයි.

මතක තියාගන්න,
මොනයම් හෝ දෙයකට තව කෙනෙකුට කතාවක් කියන්න, බනින්න කලින් දහස් වතාවක් හිතන්න, තමන් මේ කරන්නේ හරි දෙයක්ද කියන එක.

මොකද තමන් තව කෙනෙක්ට ඇඟිල්ලක් දික් කරද්දි තවත් ඇඟිලි කීපයක්ම තමන් දිහාට හැරවිලයි තියෙන්නෙ.

අනෙක් අතට තමන් සත්‍යවාදී වෙලා ඒ වගේ දුර්වල වචන වලින් නිකන් බොරුවට බැට කන කෙනෙක් නම් තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න, හඬ නඟන්න බය වෙන්න එපා.

මොකද, මෝඩකම මහ හයියෙන් කෑ ගැහුවත්
කොච්චර ගරහන්න හැදුවත්
අවසානයේ සත්‍යවාදී බව නිසැකවම ජය ගන්නවා. 🍃🌻❤️🤗

✍ Ishara Somarathna - Upmind

🤗❤️🌎
28/08/2026

🤗❤️🌎

🌎❤️💯
25/08/2026

🌎❤️💯

22/08/2026

❤️🇱🇰🌎

19/08/2026

සමාජ යථාර්ථය 🤗😁💯

උගත්කම තමයි ගැහැණියකගේ ලස්සනම ආභරණය… 🤍📚✨ලස්සන පෙනුමක් කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්,නමුත් දැනුම, හැකියාව සහ බුද්ධිය කව...
16/08/2026

උගත්කම තමයි ගැහැණියකගේ ලස්සනම ආභරණය… 🤍📚✨

ලස්සන පෙනුමක් කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්,
නමුත් දැනුම, හැකියාව සහ බුද්ධිය කවදාවත් නැති වෙන්නේ නැහැ. 🌸

හොඳින් ඉගෙන ගන්න…
ඔයාගේ සිහින වෙනුවෙන් මහන්සි වෙන්න…
ඔයාටම ආඩම්බර වෙන්න පුළුවන් ගැහැණියක් වෙන්න. 💫

අධ්‍යාපනය කියන්නේ රැකියාවක් ලබාගන්න මාර්ගයක් විතරක් නෙවෙයි,
තමන්ගේ තීරණ තමන්ටම ගන්න, තමන්ගේ වටිනාකම හඳුනාගන්න ලැබෙන ශක්තියක්. 🤍

ඉගෙන ගත් ගැහැණියක් තමන්ගේ ජීවිතය විතරක් නෙවෙයි,
තමන් වටා ලෝකයත් ලස්සන කරනවා. 🌷

✍️Elegance Life Story

13/08/2026

🤗❤️😍

10/08/2026

❤️💯🤗

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Millennium Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Millennium Group:

Shortcuts

Share