FIX ONE

FIX ONE accessories and repair service

29/07/2026
03/07/2026

Water damage

📱💔 ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කුඩු වෙලා, හිතත් කුඩු වෙලාද ඉන්නේ? කරදර වෙන්න එපා!ලංකාවේ අඩුම මිලට, සුපිරිම Quality එකෙන් ඩිස්ප්...
01/06/2026

📱💔 ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කුඩු වෙලා, හිතත් කුඩු වෙලාද ඉන්නේ? කරදර වෙන්න එපා!

ලංකාවේ අඩුම මිලට, සුපිරිම Quality එකෙන් ඩිස්ප්ලේ එකක් දාගන්න එන්න FIX ONE MOBILE REPAIR වෙත. 🛠️✨

🛑 ඩිස්ප්ලේ විතරක් නෙවෙයි, ඔයාගේ ෆෝන් එකේ ඕනෑම ලෙඩකට අපෙන් විශ්වාසවන්ත විසඳුම්:
✅ Shattered Screen Replacement
✅ Problem Battery? Replace Now!
✅ System Crash Fixes
✅ Audio or Microphone Problems

📞 දැන්ම කෝල් එකක් දාලා ඔයාගේ වෙලාව වෙන් කරගන්න:
📲 076 650 3301 / 078 1687 308

ෆෝන් එක කැඩුනද? ඩිස්ප්ලේ එක ක්‍රැක් වෙලාද? 🛠️ෆෝන් එකේ screen එක බිඳිලාද? 📲 බැටරිය ඉක්මනින් බැස යනවාද? නැත්නම් චාර්ජ් වෙන...
01/06/2026

ෆෝන් එක කැඩුනද? ඩිස්ප්ලේ එක ක්‍රැක් වෙලාද? 🛠️
ෆෝන් එකේ screen එක බිඳිලාද? 📲 බැටරිය ඉක්මනින් බැස යනවාද? නැත්නම් චාර්ජ් වෙන්නේ නැති ප්‍රශ්න, බටන් වැඩ නොකරන ප්‍රශ්න නිසා ඔලුව අවුල් වෙලාද? තවත් රස්තියාදු වෙන්න ඕන නෑ! 😎

ඔබේ ෆෝන් එකට තිබෙන ඕනෑම ලෙඩකට වේගවත් සහ විශ්වාසවන්ත විසඳුම් ලබා දෙන්න FIX ONE MOBILE REPAIR අපි සූදානම්!

🌟 අපගේ සේවාවන් (Our Services):
🛠️ Fixing Cracked Screens – කැඩුණු ඩිස්ප්ලේ අලුත්වැඩියාව.

🔋 Battery Replacements – අලුත්ම බැටරි මාරු කිරීම්.

🔌 Charging Issues Resolution – චාර්ජිං ප්‍රශ්න සඳහා ස්ථිර විසඳුම්.

⚙️ Button and Port Repairs – බටන් සහ චාර්ජිං පෝට් අලුත්වැඩියාව.

ප්‍රමාද වෙන්නේ නැතුව අදම අපේ සේවාව ලබාගන්න අපිට කතා කරන්න. 🤝

📞 දැන්ම අපව සම්බන්ධ කරගන්න:
☎️ 076 650 3301

☎️ 078 168 7308

✨ Fix One Mobile Repair – Fast • Reliable • Expert ✨

21/04/2026

Brand New Look! 💯✨
ඔබේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කැඩිලද? කලබල වෙන්න එපා. අලුත් එකක් වගේ හදාගන්න අපි ඉන්නවා. 🛠️📱
Best Quality Display Replacement at Flex One Mobile.

📞 Contact: 076 650 3301

26/02/2026

📱📲 Fix one mobile

📲ඔබගේ ජංගම දුරකථනයේ ගැටලු පරිස්සමින් සහ ඉක්මනින් විසදීමට අපි ඔබට උදව් කරන්නෙමු.

📲ඔබගේ ජංගම දුරකථනයට අවශ්‍ය සියලුම දේ එකම වහලක් යටින්. තත්වයෙන් උසස් ම සියලුම උපාංග වගකීමක් සහිතව ලබා ගත හැක.

📲සියලුම ජංගම දුරකථන විශ්වාසනීය ව අලුත්වැඩියා කරගැනීමට සහ සියලුම දුරකථන අමතර කොටස් වගකීමක් සහිතව ලබා ගන්න අඩුම මිල අපෙන්💸

📲 3500 සිට ඉහලට Display වර්ග ඇත. ඔබ ගන්නා සෑම Display එකක් සදහාම දින 14ක වගකීම් සහතිකයක්..

✅ Fix One Mobile ✅
☎️071-553 6163
☎️074-2225381

📱All i phone & Android mobile📱

📲 No power
📲 IC Replace
📲 Water Damage
📲 No Display
📲 Not Charging
📲 Key pad not working
📲 White Display
📲 Start logo Only
📲 Sound Problem
📲 Mic Problems
📲 IMI Missing
📲 Software Damage
📲 I cloud Bypass
📲 I cloud unlocking
📲 No Signal
📲 Not working Internet
📲 Damage Battery Replacement
📲 FRP Unlock
📲 Network Unlock
📲 Searching & No service problem

Location: 📍no.96 madiwela Road Ebuldeniya,nugegoda@highlight@@@ #

Address


Website

Alerts

Be the first to know and let us send you an email when FIX ONE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share