04/02/2023
මුරුංගා ආහාරයට එක්කර ගැනීමට අවශ්‍ය ඇයි ?
මෙය ශරීරයේ සීනි මට්ටම මනා ලෙස පවත්වා ගැනීමටත් ඒ හා සමඟම ශරීරයේ මේද මට්ටම පවත්වාගෙන යාමටත් බෙහෙවින් ඉවහල් වන බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. 💪
දරුවන් සදහා ?
මුරුංගා කොළ ඉහළ පෝෂණ අගයක් ඇති බැවින්, නිතිපතා පරිභෝජනය දරුවන්ගේ අවධානය වැඩි දියුණු කිරීමට, ශක්තිය වැඩි කිරීමට, ආතතිය සමනය කිරීමට, බඩවැල් සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට සහ ආහාර ජීර්ණ ගැටළු අඩු කිරීමට උපකාරී වේ. මුරුංගා කොළ වල විටමින් A ඉතා ඉහළ බැවින් ඔවුන්ගේ ඇස්වල සෞඛ්‍යය සහ පෙනීම වැඩිදියුණු වන බව ද තහවරු වී ඇත.👨👩👦
ඔබ එදිනෙදා ගන්නා ආහාර සදහා මෙය එක් කර ගත හැක.
උදා: තේ පානයේදී / දරුවන්ගේ බත් ආහාර වේල සමග මිශ්ර කර.
මුරුංග කුඩු
Powder
50g - රු 320.00💵
ඩිලිවරි පහසුකම් ඇත (රු 200සිට 🚚)
ඇසුරුම ලැබුනු පසු මුදල් ගෙවන්න . 📦
Cash on delivery
(078) 613 7056 📱💬
නම .....
ලිපිනය ....
දු.අ .....
අවශ්‍ය ප්‍රමාණය සදහන් කර🔢
කෙටි පනිවිඩයක් එවන්න.👍