TM Mashi Cosmetics

TM Mashi Cosmetics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TM Mashi Cosmetics, Colombo.

සති ⁣2 කින් ඔබට රන්වන් පැහැපත් , ලප කැලැල් වලින් තොර දිප්තිමත් සමක් ඔබ වෙත ලබා ගන්න 100% Original Carotone products අපෙන...
29/10/2022

සති ⁣2 කින් ඔබට රන්වන් පැහැපත් , ලප කැලැල් වලින් තොර දිප්තිමත් සමක් ඔබ වෙත ලබා ගන්න 100% Original Carotone products අපෙන් ලබා ගත හැකිය 🌷✌️🤩

🌷Carotone body lotion
🌷Carotone cream
🌷Carotone black spot corrector

මෙම නිශ්පාදනයන්හි බිලීචිං අඩංගු නොවේ , ඉතා උසස් ලෙස නිශ්පාදනය කරන අතර සමට අහිත කර කිසිවක් අඩංගු නැත

🌷 කෙටි කාලයක් තුළ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට හැක 🤩
❤️ඉතා ඉක්මනින් සම පැහැපත් කරයි
❤️ශරීරයේ අදුරු ප්‍රදේශ වල අදුරු පැහැය ඉක්මනින් ඉවත් කරයි
❤️සමෙහි ඇති ලප කැලැල් මකා දමයි
❤️සම රැලි වැටිම් පාලනය කරයි
❤️සමෙහි තෙතමනය රැක දි තරුණ පෙනුම ආරක්ෂා කරයි
❤️සමෙහි ඇති කළු ලප ඇදුරු පැල්ලම් ඉවත් කරයි
❤️මුළු සිරුරටම එකාකාරී පැහැයක් ලබා දෙයි

නිවසටම ගෙන්වා ගත හැක 🚚 වැඩි විස්තර සදහා 👇 👇👇👇
Contact us 👉 +94 75 421 7218 ( whatsapp )
0762171382

😍❤️La Fresh Facial Scrub  😍❤️          මොනතරම් face cream පාවිච්චි කලත් මැරුණු සම නිවැරැදිව ඉවත් වුනේ නැත්නම් සමේ කිසිම ...
29/10/2022

😍❤️La Fresh Facial Scrub 😍❤️

මොනතරම් face cream පාවිච්චි කලත් මැරුණු සම නිවැරැදිව ඉවත් වුනේ නැත්නම් සමේ කිසිම පැහැපත් බවක් නෑ නේද?
මේ තමයි ඒකට විසදුම
La Fresh facial Scrub

La fresh facial scrub එක භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල

⭐සමෙහි ඇති තෙල් සහිත බව ක්‍රමානුකූලව අඩු කර සමට දීප්තිමත් බවක් ලබා දෙයි.
⭐මැරුණු සම මනාව ඉවත් කරයි.
⭐විටමින් E,කොලජන් සහ 22K රත්‍රන් මගින් ඔබේ සම වඩාත් පැහැපත් කරයි.
⭐ඇස් යට හා බෙල්ල වැනි ප්‍රදේශ වල අදුරු බව ඉවත් කරයි.
⭐Black head,White heads ඉවත් කර සම පැහැදිලි කරයි.
⭐ලප කැලැල් ඉවත් කරයි.
⭐සමෙහි රලු ගතිය ඉවත් කරයි.
⭐බ්ලීච්න් නිසා,හිරු එලියෙන් හානි වු සම යතා තත්ත්වයට පත් කරයි.
👉භාවිතා කරන්නේ කෙසේද
හොඳින් පිරිසිදු කර ගත් සම මත ආලේප කර විනාඩි 10 ක් පමණ තබා සමේ උඩු අතට සම්භාහනය කර සෝදා හරින්න.
❤️ මෙය සතියට දෙවතාවක් භාවිතා කිරීම සුදුසුය.

සමට අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යයක් හෝ අතුරු ආබාධ කිසිවක් නැත.

ඉතාමත් ජනප්‍රිය සහ සාර්ථක ප්‍රතිඵල ලබා දෙන නිෂ්පාදනයකි.
100% ක් ඔරිජිනල් නිෂ්පාදනයකි.
👉ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයටම සුදුසුය.
ඕනෑම සමක් සදහාම සුදුසුය.

Cash on delivery available

🌷Roushun whitening lotion 🌷✅100% sure result and original✅🍁අපි හැමෝටම ආවේණික ලස්සනක් තියනවාඒත් කවුරු කොහොම කිව්වත් අපි ක...
29/10/2022

🌷Roushun whitening lotion 🌷
✅100% sure result and original✅
🍁අපි හැමෝටම ආවේණික ලස්සනක් තියනවා
ඒත් කවුරු කොහොම කිව්වත් අපි කැමති සුදු පැහැති , සුන්දර සමක් ලබාගන්න.
🍁මූණ එක පාටක් ඇග තව පාටක් කියන වචනෙ අපිව කොච්චරනම් රිදවල අැතිද ??😞
ඔබේ සම කලුද ? තලෙලුද? තව සුදු වෙන්න කැමතිද ? එක එක lotions භාවිත කර අැති වෙලාද?? 😞😞
එ් හැම ගැටලුවකටම එකම පිලිතුර Roushun whitening lotion.😍
🍁injection හා සමාන සුදක් ඔබට ලබාගත හැක. කිසිම අහිතකර අතුරු අාබාධයක් නොමැතිව දැන් ඔබටත් සුන්දර පැහැපත් සමක් .
❎No bleaching❎
❎ No mercury❎
🍁බොහෝ දෙනා භාවිතා කරන මෙම නිෂ්පාදනය කාන්තා / පිරිමි දෙපාර්ශවයටම සුදුසුය.
🍁Roushun whitening lotion භාවිතයෙන්
ඔබට , 👇
🔸ඔබේ සමේ තෙතමනය රැකගනියි.
🔸මෙලනින් වර්ධනය පාලනය කර පැහැපත්
බව වර්ධනය කරයි.
🔸මලානික වූ ඔබේ සමට ජීවයක් ලබාදෙයි
🔸 සමේ තරුණ බව අාරක්ෂා කරයි
🔸 ලප කැලැල් , තුවාල කැලැල් මකා සුන්දර බව වැඩිකරයි
🔸 හිරුඑලියෙන් දුර්වර්ණ වූ සම පැහැපත් කරයි
🔸සමේ අාසාත්මිකතාවන් සුව කරයි.
🔸මුලු සිරුරටම එක හා සමාන පැහැපත් සුන්දර සමක් ලබාදෙයි.
🔸මුහුණේ කුරුලෑ ලප කැලැල් මකා දමයි
🔸අැස් වටා දුර්වර්ණ බව නැති කරයි
✔භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
අමතන්න 0762171382
whatsapp +94 75 421 7218

French White original (promotion)👆ඔරිජිනල් ක්‍රීම් එක හොයනවා නම් කියවන්න..ඔරිජිනල් එක නොගා සුදු වෙන්න Try කරාද. තවත් ව්‍...
18/09/2022

French White original (promotion)
👆ඔරිජිනල් ක්‍රීම් එක හොයනවා නම් කියවන්න..

ඔරිජිනල් එක නොගා සුදු වෙන්න Try කරාද. තවත් ව්‍යාජ ඒවට රැවටෙන්න එපා. ගොඩක් අය Original එක කියලා ඒ හා සමානව වෙලඳපලේ තියෙන කොපියක් අරන් ගානවා. එයා දන්නෙත් නෑ ගාන්නේ ව්‍යාජ එකක් කියලා.

Original French White Cream එක අපෙන් ඔබට ලබා ගත හැකියි.. Original ක්‍රීම් එක වෙලඳපලේ කිසි කෙනෙකු නොදෙන මිලට අප ඔබට ලබා දෙනවා.. 💯

මේකෙන් සති දෙකක් යද්දි ඔයා බලාපොරොත්තු වෙන හොඳ Results ගන්න පුලුවන්. එත් Original නිශ්පාදන වලින් පමණයි.

සමහර අය ගාලා තියෙන්නේ ව්‍යාජ එකක්.. සතියක් දෙකක් ගාලා කිසිම ප්‍රථිඵලයක් නැති වෙද්දි ඕක වැඩක් නෑ Fake කියලා හැමතැනම කීයව කියව යනවා. මිනිස්සු ඊට පස්සේ හිතන්නේ ඒ ක්‍රීම් එක හොඳ නෑ කියලා. ව්‍යාජ ඒවා අරගත්ත අයට අන්තිමට සල්ලිත් නෑ. කාලෙත් අපරාදේ. තිබ්බ මූණත් ගන්න දෙයක් නැති වෙනවා.

French White කියන්නේ ආයේ ඉතින් දන්නවානේ Original එක ගාපු අය.. ඒකෙන් එන්නෙත් නිකන් සුදක් නෙවෙයි. සම පැහැපත්වන සුදක් තමයි මේකෙන් එන්නේ. මෙච්චර හොඳ නිශ්පාදනයක් බාල වෙන්නේ අරවගේ රටේ නැති ක්‍රීම් අඩු මිලට අරන් මූන සවුත්තු කරගත්ත අය තැන තැන Comment කරද්දි.

සතියෙන් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න නම් එපා. එහෙම බලාපොරොත්තු වෙනවා නම් නොගෙන ඉන්න එක හොඳයි. මොකද අපේ අයට ඕන ඉක්මනට සුදුවෙන්න මිසක් හරි විදියට ලස්සන පැහැපත් සමක් ලබාගන්න නෙවෙයි.

අපි ඔබට ලබා දෙන්නේ සාදාරණ මුදලකට. අපි නම් හිතන්නේ නෑ වෙන කොහෙවත් අඩුවට Original French White නිශ්පාදන මිලදී ගන්න පුලුවන් බව.

වගකීමක් ඇති තැනකින් මිලදී ගන්න. මොකද Original French White එකෙන් එන සුවඳ වෙනත් ව්‍යාජ ඒවට ගන්න බෑ.. මොකද ඒකේ සුවඳ දන්නේ ඒක පාවිච්චි කරපු අයම තමයි.

ඔයාට බය නැතිව Original French White ගන්න ඕන නම් අපිට Message එකක් දාන්න.

0754217218 (Whatsapp )

ඇනවුම් කිරීමට අවශ්‍ය නම්
1. භාණ්ඩයේ නම
2. ඔබගේ නම
3. ලැබිය යුතු ලිපිනය
4. සම්බන්ධ කරගත හැකි දුරකථන අංක දෙකක්

අප වෙත ලබා දෙන්න.

ORIGINAL FROZEN COLLAGEN WHITENING TABLEt❄️❄️❄️OFFER OFFER ❤️❤️❤️🌺🌹මුළු ඇඟම එකපාර එක වගේ සුදු කරගන්න කව්ද අකමැති. 💐💐💐🤩🤩☺...
15/09/2022

ORIGINAL FROZEN COLLAGEN WHITENING TABLEt❄️❄️❄️
OFFER OFFER ❤️❤️❤️
🌺🌹මුළු ඇඟම එකපාර එක වගේ සුදු කරගන්න කව්ද අකමැති. 💐💐💐🤩🤩
☺️☺️☺️☺️
🌺🌺🌺Frozen Collagen කියන්නේ මුලු ඇඟම එක පාර සුදු කරගන්න පුලුවන් නිශ්පාදනක්.
👌මේක ජත්යන්තර තත්ව සහතික මඟින් අනුමත කරලා තියෙන නිසා බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.🤠😎

ඒ කියන්නේ FDA, ISO, GMP පිලිගත් තත්ව සහතික මේකට තියෙනවා.මේකේ කැප්සිවුල්💊 60ක් තියෙනවා මාසයක් පාවිච්චි කරන්න පුලුවන් 😊😊😊😊
දැනට අපෙන් ලබා ගත් විශාල පිරිසක් සාර්ථක ප්රතිඵල ලබාගෙන අවසන්,🙋🏻♀🙋🏻♂මේක ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම ගැලපෙනවා. ඉක්මන් කරන්න Original Frozen Collagen පාවිච්චි කරලා ඉක්මනින් සුදුවෙන්න අදම ඇණවුම් කරන්න.🛒😎😊

🌻මේකෙන් සුදු වෙනවට අමතරව තවත් ප්රතිලාභ තියෙනව.

🏵️ හම රැළි වැටීම් ඉවත් කිරීමට,
🏵️සමේ සිදුරු ස්ව්භාවයන් ඉවත් කිරීම,
🏵️සමේ තෙතමනය රැක දීම.
🏵️අදුරැ පැල්ලම් ඉවත් කිරීම.
🏵️සම මෘදු කිරීම.
🏵️කුරුලැ ලප,කැලැල් ඉවත් කිරීම,
🏵️ මුහුණ සහ සමස්ථ ශරීරයම සුදු වන් කිරීම,
🏵️ඇස යට කළු වීම නැති කරයි.
🏵️ වැලවිට දණහිස වැඩි ස්ථාන ද පැහැපත් කරයි.
🏵️ 10 ගුණයකින් තරුණ පෙනුම රැකදීම
🏵️ ශරීරයේ විශ හරණය,
🏵️කෙස් වර්ධනය වීම / නිය ආරක්ෂා කිරීම.
🌿මෙහි අඩංගු වෙන්නෙ,
Fish Hydrolyzed Collagen, L-Glutathione, Pomegranate, Coenzyme Q10, Pine Bark Extract
❣️විමසීම් සදහා inbox හරහා
🔱0754217218(whatsup)📞📞📞

Aichun Beauty Face & Body Whitening Cream - 👉හොඳම OFFERS💖💖  ඔබට 💙Original products📞0754217218(whatsapp)👉අදම order කරන්න ...
15/09/2022

Aichun Beauty Face & Body Whitening Cream -
👉හොඳම OFFERS💖💖 ඔබට
💙Original products
📞0754217218(whatsapp)
👉අදම order කරන්න

අඩුම මිලට ඔරිජිනල් ප්‍රඩක්ට් එක අපෙන්.
Aichun Beauty Face & Body Whitening Cream
මුහුණ සහ ශරීරයේ ඕනිම තැනක් පැහැපත් කර ගැනීමට, දැන් ඔබට cream එකකින් විසදුමක්.
‌සම පැහැපත් කරමින් දුර්වර්ණ බව ඉවත් කරයි.
‌මුහුණේ මෙන්ම ශරීරයේ ලප කැලැල් ඉවත් කරයි.
‌Blackdots පාලනයට
‌තෙතමනය රැකදෙයි.
‌සම රැලි වැටීම අවම කරයි.
‌හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
‌මාසයක් භාවිතා කල හැකිය
‌Day or Night භාවිතා කල හැක
‌Bleaching or Mercury (රසදිය) අඩංගු නොමැත.👰මුලු ඇගම සුදු කරගන්න

👉ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇති නිසා කිසිදු අහිතකර බලපෑමක් මෙමගින් ඇති
නොවේ.

👉ඕනෙම වර්ගයක සමක් පැහැපත් කරමින් සමේ දුර්වර්ණ පැහැය ඉවත් කරයි.

👉මුහුණේ මෙන්ම ශරීරයේ ලප කැළැල් ඉවත් කර දීප්තිමත් බබලන සමක් ලබාදෙයි.
👉දවසේ ඕනෑම වේලාවකදී භාවිතා කල හැක.
අතුරු අබාධ නැතිව සුදු වෙන්න ඕන අයට මුණට නෙමෙයි මුලු ඇගටම මේ cream එක බාවිතා කරලා දින 14 -21 ත් අතර සුදු වෙන්න පුලුවන්

කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනේද? නැවැත්තුවාම පරන තත්ත්වයටම එනවද? අතුරු අබාධ ඇති නේද ? අප ඔබට දෙන පිලිතුරු මෙන්න සාමාන්‍යයෙන් ඔබේ සම ගොඩක් අදුරුයි නම් මාස 2ක් පාවිච්චියට සුදුසුයි. ඔබ තරමක් සුදු කෙනෙක් නම් මාසයක් බාවිතා කිරිම ප්‍රමාණවත් නැහැ පරන සම දකින්නට ලැබෙන්නේ නැහැ

ඔබට අතුරු ආබාධ ඇති වෙන්න කිසිම හේතුවක් නොමැත.මොකද මෙය නිෂ්පාදන කරන්නේ 100% ස්වාභාවික අමුද්‍රව්‍ය රාශියක් මුසු කරම්න් නිසා සමට කිසිදු හානියක් සිදු නොවේ.

ASCORBIC C-1000MG TABLETS🍊🍊බාහිරින් මොන තරම් නිෂ්පාදන භාවිත කළත් ප්‍රථිපල නැද්ද? රත්තරන් පාට දිදුලන සමක් ලබා ගන්නා ඔබත් ...
15/09/2022

ASCORBIC C-1000MG TABLETS🍊🍊
බාහිරින් මොන තරම් නිෂ්පාදන භාවිත කළත් ප්‍රථිපල නැද්ද? රත්තරන් පාට දිදුලන සමක් ලබා ගන්නා ඔබත් කැමතිද?

👉මෙය භාවිතයෙන් ඔබට👇
🍊අභ්‍යන්තරයෙන්ම සම පෝෂනය කර සම රන්වන් පැහැ ගන්වයි...
🍊ප්‍රතිශක්තිය වර්ධනය කරයි...
🍊සම පමනක් නොව නිය,කෙස් ද මෙමගින් ශක්තිමත් කර ගත හැක....
🍊කුරුළැ මෙන්ම පැල්ලම් මකා දමයි...
🍊කොලජන් නිෂ්පාදනය ඉහළ නංවන බැවින්
වයසට වඩා ඇති වයස්ගත පෙනුම
මුහුණේ ඇති Fine lines wrinkles
නැති කොට තරුණ පෙනුම රැක දෙයි...
🍊හිරු කිරණින් සම ආරක්ශා කර අව්වාට පිළිස්සුණු සම සුවපත් කරයි...
🍊 Glutathione සමඟ භාවිතයෙන් ඉතා වේගවත් ප්‍රතිඵල...

මාස දෙක තුනක් භාවිතයෙන් අති සාර්ථක ප්‍රථිපල😯
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුය...😍
එක් බෝතලයක කැප්සුල් 30ක් අන්තර්ගත වේ...
🔱DM for your order 🔱

♥️Dr Rashel White Skin kit♥️දැන් Dr Rashel වෙතින් ඔබට හඳුන්වා දෙන❤️ Dr Rashel fairness whitening day cream❤️Dr Rashel fa...
12/09/2022

♥️Dr Rashel White Skin kit♥️

දැන් Dr Rashel වෙතින් ඔබට හඳුන්වා දෙන
❤️ Dr Rashel fairness whitening day cream
❤️Dr Rashel fairness whiteenig serum
❤️Dr Rashel fairness whiteenig ninght cream

අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සමට හිතකර ලෙස නිශ්පාදනය කර ඇති ඉතාම උසස් තත්වයේ නිශ්පාදනයකි.

❤️සමේ කළු ලප හා අවපැහැ ගතිය දුරු කරයි.

❤️සම පැහැපත් කරයි.

❤️සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.

❤️හිරු කිරණින් සම ආරක්ශා කරයි.

❤️සම රැළි වැටීම පාලනය කරයි.

❤️ඇස් වටා අඳුරු ගතිය නැතිකරයි.

100% ඔරිජිනල් නිශ්පාදන ලබා ගැනීම
සඳහා ඉක්මනින් ම ඇනවුම් කරන්න....♥️

❤️ Call /whatsapp(0754217218)

🍂🍂24K GOLD SERUM🍂🍂  UNISEX 😍🌾🌾වයසට වඩා වයස පේනවද , 🙁ඒ වගේම මුහුණේ රැලි වැටී සමේ ඇති ප්‍රාණවත්කම ගිලිහී ගිහින්ද මෙවැනි ගැ...
12/09/2022

🍂🍂24K GOLD SERUM🍂🍂 UNISEX 😍

🌾🌾වයසට වඩා වයස පේනවද , 🙁ඒ වගේම මුහුණේ රැලි වැටී සමේ ඇති ප්‍රාණවත්කම ගිලිහී ගිහින්ද මෙවැනි ගැටළු නිසා ඔබ කනස්සල්ලෙන්ද😞😞?🌾🌾

🐠මෙය භාවිතා කිරීම මඟින් තරුණ සමක් ලබා දෙනවා විතරක් නොව රන්වන් පැහැයක් සමට ලාබාදෙනු ලබනවා🐠😍

🐾️🐾️අප භාවිතා කරන ක්‍රීම් වලට වඩා serum නිශ්පාදන වල සමට ඉහල උරාගැනීම සහ සම මත ක්‍රියාකාරී මට්ටම වැඩි නිසා ඕනැම සමකට කෙටි කාලයක් තුලින් ප්‍රතිඵල ලබා දෙනු ලබනවා🐾️🐾️

⚠️️තවද goldzan 24k serum නිශ්පාදනය මඟින්

🎲වයසට වඩා වයස පෙනුම දුරු කර සමට අවශ්‍ය පෝෂණය ලබාදෙනවා

🎲සම වියළීම නිසා ඇති වී ඇති ආසාද්මිකතා දුරුකර සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි

🎲සමේ රැලිවැටීම ක්‍රමවත් ඉවත් කර සම ප්‍රාණවත් කරයි

🎲සමෙහි ඇති නොයෙක් ලප කැළල් දුරු කර නිකැලැල් සමක් ලබා දෙයි

🎲ඇස් යට ප්‍රදේශ වල අඳුරු ගතිය දුරු කර මුහුණේ ඇති විඩාබර පෙනුම දුරු කරයි

🎲ඒ වගේම සමට රන්වන් දිදුලන පැහැයක් මෙම 24k goldzan serum භාවිතා කිරීම මඟින් ලබා ගත හැක

🎯Ingredients -

🍁Collagen

🍁Glycerin

🍁Nicotinamde

🍁Myrothamouns flabeli folia callus culture extract

🍁Epidermal growth factor

🎭කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

♦️100ml අඩංගු ඇති බවින් මාස තුනක කාලයක් භාවිතා කිරීමට හැකිය♦️

0754217218 Whatsapp

අවශ්‍ය නම් නම ලිපිනය දුරකථන අංකය watsapp or inbox msg දාන්න

ඉතිම් මේ Dr Rashel Vitamin C  skin බ්‍රෑන්ඩ් එක කියන්නේ ඕනිම විදිය සමකට ගැලපෙන ගොඩක් සම පිළිබඳ ප්‍රශ්න සඳහා හොඳම විසඳුමක...
12/09/2022

ඉතිම් මේ Dr Rashel Vitamin C skin බ්‍රෑන්ඩ් එක කියන්නේ ඕනිම විදිය සමකට ගැලපෙන ගොඩක් සම පිළිබඳ ප්‍රශ්න සඳහා හොඳම විසඳුමක්..

🍊DR. RASHEL VITAMIN C DAY CREAM

🍊DR. RASHEL VITAMIN C NIGHT CREAM

🍊DR. RASHEL VITAMIN C SOOTHING GEL

🍊DR. RASHEL VITAMIN C FACE SERUM

කවුරුත් දන්න අතුරු ආබාධ වලින් තොර පැහැපත් සමක් ලබාදෙන ,
වෛද්‍යවරුන්ගේ පවා නිර්දේශය ලද Dr. Rashel Original නිෂ්පාදන පෙලක් තමා මේ ..

🎈අද ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා සුදු වෙන්න ගාපු විවිධ ක්‍රීම් නිසා මූණ බ්ලීචිං ආසාදන ඇතිවීම , මේ වගේ ආසාත්මිකතා ඇති වුණු සමකට හොඳම විසඳුමක් තමා මේ Vitamin C නිශ්පාදන පෙල..
❤️බිල්චින් ආසාදනකුරුලෑ ලපකැලැල් අවම කර සමට පැහැපත් බවක් ලබාදේ .

අදම Dr. Rashel Vitamin C නිශ්පාදන පාවිච්චි කර වෙනස ඔබම වටහාගන්න.

😍මෙම නිෂ්පාදනය මගින් ඔබට ලැබෙන වාසි 👉

❤️සම පැහැපත් කරයි.
❤️බිල්චින් ආසාදන සුව කරයි.
❤️සම නිරෝගීමත් කරයි.
❤️කුරුලෑ සුව කරයි
❤️කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මකා දමයි.
❤️සම ප්‍රකෘතිමත් කරයි.
❤️සමේ ඇති සිදුරු මකා දමයි.
❤️බිල්චින් ආසාදන සුවපත් කර සමට නිරෝගීමත් බවක් එක්කරයි.
❤️කුරුලෑ සහා කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මැකි සම ප්‍රකෘතිමත් කරයි.
❤️සමේ ඇති සිදුරු මැකි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි.
❤️සම පැහැපත් කර සම කහ පාටින් දිදුලවයි.

වෙලදපොල තුල ඇති බාලා අනුකරණ වලට නොරැවටී උසස් නිශ්පාදන පමනක් තෝරාගන්න ... මිල අඩු බාල අනුකරණ භාවිතා කර විවිධ සමේ ආසාත්මිකතා වලට ලක් නොවී වගකීමක් සහිත නිශ්පාදන පමනක් මිලදී ගන්න

❤ whatsapp (0754217218)

ඔන්න පැහැපත් වෙන්න ආස අය වෙනුවෙන්ම   Body lotion  එකක්  ගෙනවා 🔱BIO GLOW PAPAYA BODYLOTION 🔱🌻මෙමගින්👇☘️සුදු වෙන්න විතරක් ...
04/09/2022

ඔන්න පැහැපත් වෙන්න ආස අය වෙනුවෙන්ම Body lotion එකක් ගෙනවා
🔱BIO GLOW PAPAYA BODYLOTION 🔱
🌻මෙමගින්👇
☘️සුදු වෙන්න විතරක් නෙමෙයි
සමේ රැලි වැටිම් ඉවත් කර දීප්තිමක් පැහැපත් සමක් ඔබට ලබා දෙයි
☘️සමේ තෙතමනය දවස පුරා රදවා තබයි
☘️අව්වට පිලිස්සුන සම දුර්වර්ණ වීම වලකා melanine සෑදීමේ වේගය අඩු කරන අතර සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දෙයි
☘️දිදුලන පැහැපත් සමක් ලබා දී සම එල්ලා වැටීම ක්‍රමයෙන් අඩු කරයි
👇👇👇👇👇👇👇👇👇
☘️bleaching or mercury අඩංගු නොවේ
☘️Papaya සාරය හා ස්වාභාවික විටමින් අඩංගු වී ඇත
☘️ගැහැනු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක
☘️ ඕනෑම සමකට සුදුසු වේ
☘️500 ml මාස තුනක් පමණ භාවිතා කල හැක
💯💯 original නිශ්පාදනය වේ..
🌻භාවිතයට උපදෙස් 👇
දිනපතා භාවිතා කිරීමෙන් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකි අතර saffron mix කිරීම මගින්..ප්‍රතිඵල 3× වැඩි කරනු ලබයි... හොදින් පිරිසිදු කර ගත් ශරීරයේ අලේප කරන්න...
Orginal Bio Glow
Made in UAE
say bye to dark skin
For best results use with saffron
Hurry up girls🤗💕limited stock available
inbox us to more details 💌💬( messenger)
inbox us to more details 💌💬
තොග සීමිතයි ❤️ ඉක්මනින් ඇනවුම් කරන්න🚚

*♥️Roushun Hand & Body loation.🌹🌷*ඔබ වෙනුවෙන්ම වර්ග 4කින්,💛24k gold🧡Carrot💚Papaya🤎Honeyතවමත් ඔබේ සමට ගැලපෙන body loation...
04/09/2022

*♥️Roushun Hand & Body loation.🌹🌷*

ඔබ වෙනුවෙන්ම වර්ග 4කින්,

💛24k gold
🧡Carrot
💚Papaya
🤎Honey

තවමත් ඔබේ සමට ගැලපෙන body loation එකක් හමුවුනේ නැතිද😕?

එහෙනම් මෙය භාවිතා කර වෙනස අත්විදින්න😍🥰.

🌸සමේ තෙතමනය ආරක්ෂා කර, සම සුසිනිදු කරයි.

🌸එහි සුවද දවස පුරාම.

🌸ඔබේ සමේ සියලු ගැටලුකාරී තත්වයන්ට නිසි විසදුම.

🌸ඕනෑම සමක් සදහා භාවිතා කළ හැක.

*⭕100% Orginal⭕*

නිවසටම ගෙන්වා ගැනිමට🛒💌
ඔබගේ නම:-
ලිපිනය:-
දුරකථන අංක 02 ☎ :-
🛍
🧡💛💚🤎🧡💛💚🤎

Address

Colombo

Telephone

+94762171382

Website

Alerts

Be the first to know and let us send you an email when TM Mashi Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share