25/07/2026
ගහක් උඩට නැගලා වත්ත දිහා බලන්න හිතුනම… 🌿🌳
පරණ මතක ටිකක් ආයෙත් අලුත් වුණා…ගස් අතර ගෙවුණු දවස්, සොබාදහම එක්ක තිබුණු ඒ නිදහස, සරල සතුට… 💚
සමහර මතක කවදාවත් පරණ වෙන්නේ නෑ.ඒවා අපිව ආයෙත් අපේ මුලට අරගෙන යනවා. 🌱
When I felt like climbing a tree just to look over the garden… 🌿
Suddenly, the old memories came rushing back —days spent among the trees, the freedom of being close to nature, and the happiness found in simple moments. 💚
Some memories never grow old.They simply remind us where our roots began. 🌱
NIM K Organic Hub — Rooted in Nature. Inspired by Memories.