ANW STORE

ANW STORE ✨ Elevate Your World
📱 Smart Gadgets & Tech Accessories
📦 Wholesale & Retail
🚚 Island-wide Delivery

👇 Shop Now
078 425 8799
(3)

22/06/2026

අපෙන් ඇණවුම් කරන ඕනෑම භාණ්ඩයක් ඉතාමත් ආරක්ෂිතව සහ කඩිනමින් ඔබ වෙත එවීමට අප සැමවිටම බැඳී සිටිනවා... අප කෙරෙහි විශ්වාසය තබන සියලුම පාරිභෝගිකයින්ට අපගේ හෘදයාංගම ස්තූතිය..! ❤️

​🚚 දිවයින පුරා බෙදාහැරීම් ඇත.
💬 ඔබේ ඇණවුම වෙන්කරවා ගැනීමට දැන්ම අපට මැසේජ් එකක් එවන්න.





​

💥දැන් කුස්සියේ වැඩ කිසිම කරදරයක් නැතුව ඉක්මනින්ම කරගන්න,Garlic Chopper (සුදු ලූණු ඉතාම ඉක්මනින් සහ පහසුවෙන් තලාගන්න) ⭕අත...
18/06/2026

💥දැන් කුස්සියේ වැඩ කිසිම කරදරයක් නැතුව ඉක්මනින්ම කරගන්න,
Garlic Chopper (සුදු ලූණු ඉතාම ඉක්මනින් සහ පහසුවෙන් තලාගන්න)

⭕අත්වල සුදු ලූණු ගා ගන්නේ හෝ සුවඳ ඉතිරි කරගන්නේ නැතුව තත්පර ගණනකින් ලූණු ටික සිහින්ව තලාගන්න පුළුවන්. පොඩි බබාලාගේ ආහාර ( තම්බපු අල/බිත්තර) හදා ගන්න පාවිච්චි කරන්නත් පුලුවන්‼️

💥 සුවිශේෂී මිල: රු.700/- ක් පමණයි!
🚚 දිවයින පුරා භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery) සහිතයි.

☎️ ඔබේ ඇණවුම අදම වෙන් කරවා ගැනීමට අමතන්න: 078 425 8799
https://wa.me/94784258799

📩 වැඩි විස්තර සඳහා Page එකට Message එකක් එවන්න.






🍳 කුස්සියේ වැඩ පහසු කරගන්න සුපිරිම Oil Spray Bottle එකක් ANW STORE  අපෙන්‼️ (තෙල් පාවිච්චිය සීමා කරලා නීරෝගීව ඉන්න කියාප...
16/06/2026

🍳 කුස්සියේ වැඩ පහසු කරගන්න සුපිරිම Oil Spray Bottle එකක් ANW STORE අපෙන්‼️
(තෙල් පාවිච්චිය සීමා කරලා නීරෝගීව ඉන්න කියාපු බෝතලය)

⭕කෑම පිසීමේදී තෙල් අනවශ්‍ය ලෙස නාස්ති වීම වළක්වන අතර, Diet කරන අයට සහ සෞඛ්‍ය සම්පන්නව උයන්න කැමති අයට ඉතාමත් සුදුසුයි.

💥 සුවිශේෂී මිල: රු. 800/- ක් පමණයි!
🚚 දිවයින පුරා භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery) සහිතයි.

☎️ ඔබේ ඇණවුම අදම වෙන් කරවා ගැනීමට අමතන්න: 078 425 8799
https://wa.me/94784258799
📩 වැඩි විස්තර සඳහා Page එකට Message එකක් එවන්න.






12/06/2026

මිලදී ගැනීම සඳහා හෝ වැඩි විස්තර සඳහා අපව අමතන්න / WhatsApp කරන්න:
📞 📞 WhatsApp: 0784258799
✨Elevate Your Life with ANW STORE ✨
3D massager

​මෙමගින් ඔබට🫵🏼,

💫 මුහුණ lifting සහ සම එල්ලා වැටීමෙන් වළකා සම තද කිරීම. (Face-lift & Skin tightening)
🌿 Body shaping කර ගැනීම සදහා
🩸 රුධිර සංසරණය ප්‍රවර්ධනය වීම. (Promote blood circulation)
🌟 දීප්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගැනීමට හැක.

​අදම ඇණවුම් කර ඔබගේ රූපලාවණ්‍ය එකතුවට මෙම සුවිශේෂී 3D massager එක එකතු කරගන්න!..❤

📞 📞 WhatsApp: 0784258799



​

🍳 කුස්සියේ වැඩ පහසු කරගන්න සුපිරිම COMBINATION OFFER එකක්‼️🍳ANW STORE එකෙන් ඔයාලට වෙනදාට වඩා ලොකු වාසියක්! දැන් කුස්සියේ...
10/06/2026

🍳 කුස්සියේ වැඩ පහසු කරගන්න සුපිරිම COMBINATION OFFER එකක්‼️🍳
ANW STORE එකෙන් ඔයාලට වෙනදාට වඩා ලොකු වාසියක්! දැන් කුස්සියේ වැඩ කිසිම කරදරයක් නැතුව ඉක්මනින්ම කරගන්න මේ සුපිරි නිෂ්පාදන දෙකම එකටම ලබාගන්න.

🔹Oil Spray Bottle (තෙල් පාවිච්චිය සීමා කරලා නීරෝගීව ඉන්න කියාපු බෝතලය) ⭕කෑම පිසීමේදී තෙල් අනවශ්‍ය ලෙස නාස්ති වීම වළක්වන අතර, Diet කරන අයට සහ සෞඛ්‍ය සම්පන්නව උයන්න කැමති අයට ඉතාමත් සුදුසුයි.

🔹Garlic Chopper (සුදු ලූණු ඉතාම ඉක්මනින් සහ පහසුවෙන් තලාගන්න) ⭕අත්වල සුදු ලූණු ගා ගන්නේ හෝ සුවඳ ඉතිරි කරගන්නේ නැතුව තත්පර ගණනකින් ලූණු ටික සිහින්ව තලාගන්න පුළුවන්. පොඩි බබාලාගේ ආහාර ( තම්බපු අල/බිත්තර) හදා ගන්න පාවිච්චි කරන්නත් පුලුවන්‼️

💥 සුවිශේෂී මිල: රු. 1100/- ක් පමණයි! (Combo Offer)
🚚 දිවයින පුරා භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery) සහිතයි.

☎️ ඔබේ ඇණවුම අදම වෙන් කරවා ගැනීමට අමතන්න: 078 425 8799
https://wa.me/94784258799
📩 වැඩි විස්තර සඳහා Page එකට Message එකක් එවන්න.






3D massager ​මෙමගින් ඔබට🫵🏼,💫 මුහුණ lifting සහ සම එල්ලා වැටීමෙන් වළකා සම තද කිරීම. (Face-lift & Skin tightening)🌿 Body sh...
08/06/2026

3D massager

​මෙමගින් ඔබට🫵🏼,

💫 මුහුණ lifting සහ සම එල්ලා වැටීමෙන් වළකා සම තද කිරීම. (Face-lift & Skin tightening)
🌿 Body shaping කර ගැනීම සදහා
🩸 රුධිර සංසරණය ප්‍රවර්ධනය වීම. (Promote blood circulation)
🌟 දීප්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගැනීමට හැක.

​අදම ඇණවුම් කර ඔබගේ රූපලාවණ්‍ය එකතුවට මෙම සුවිශේෂී 3D massager එක එකතු කරගන්න!..❤️

​මිලදී ගැනීම සඳහා හෝ වැඩි විස්තර සඳහා අපව අමතන්න / WhatsApp කරන්න:
📞 📞 WhatsApp: 0784258799
✨Elevate Your Life with ANW STORE ✨
​Limited stock available! ⏳



​

  🪔☸️✨
30/05/2026

🪔☸️✨

අඩුම මිලට Video making kit එකක් 🔥 📸 ඔබේ වීඩියෝ වල ප්‍රමිතිය ඉහළ නංවන්න! 🎥අපේ AY-49 Video-Making Kit එකත් එක්ක වෘත්තීය මට...
25/05/2026

අඩුම මිලට Video making kit එකක් 🔥

📸 ඔබේ වීඩියෝ වල ප්‍රමිතිය ඉහළ නංවන්න! 🎥
අපේ AY-49 Video-Making Kit එකත් එක්ක වෘත්තීය මට්ටමේ වීඩියෝ නිර්මාණය කරන්න. TikTok, YouTube, සහ Live Streaming සඳහා විශේෂයි! 🔥

This kit contains.
🔸 1 Tripod
🔸 1 LED Flash (7.2×7.2cm)
🔸 1 Mic
🔸 1 smart phone universal holder
🔸 Remote control

🚛 දිවයින පුරා බෙදාහැරීම.(COD Available)
📩 ඇණවුම් කිරීමට DM කරන්න හෝ WhatsApp කරන්න
📞0784258799

📌තොග වශයෙන් ද ලබා ගත හැක.



📢ඔයත් Quality content/video upload කරලා followersලා වැඩි කරගන්න, views වැඩි කර ගන්න කැමතිද?එහෙනම් මේ Video making kit එක...
21/05/2026

📢ඔයත් Quality content/video upload කරලා followersලා වැඩි කරගන්න, views වැඩි කර ගන්න කැමතිද?

එහෙනම් මේ Video making kit එක try කරලම බලන්න..🫵🏼

🔥ලංකාවේ අඩුම මිලට ANW STORE අපෙන් විතරමයි‼️
ලංකාවේ අඩුම මිලට Video making kit එකක් 🔥

This kit contains.
🔸 1 Tripod
🔸 1 LED Flash (7.2×7.2cm)
🔸 1 Mic
🔸 1 smart phone universal holder
🔸 Remote control

📦ඉක්මන් කරන්න ඔබේ video making kit එකත් අදම order කරන්න..

🚚 Islandwide COD delivery available.





ගෙවල් අස්කරලා ඇතිවෙලාද?  මෙන්න ඒකට ලේසිම ක්‍රමය! 👇​හැමදාම බාල්දි පුරව පුරව, රෙදි මිරික මිරික ගෙවල් පිහිදපු කාලේ ඉවරයි! ❌...
16/05/2026

ගෙවල් අස්කරලා ඇතිවෙලාද? මෙන්න ඒකට ලේසිම ක්‍රමය! 👇
​හැමදාම බාල්දි පුරව පුරව, රෙදි මිරික මිරික ගෙවල් පිහිදපු කාලේ ඉවරයි! ❌

අලුත්ම Water Spray Mop එකෙන් දැන් ඉතාම පහසුවෙන් සහ ඉක්මනින් මුළු ගේම පිරිසිදු කරගන්න.

​✨ 360° Rotating - ඕනෑම මුල්ලක් ලේසියෙන්ම පිරිසිදු කරන්න පුළුවන්.
✨ Micro-wet Spray - වතුර ස්ප්‍රේ කරමින් පිසදැමීමේ හැකියාව.
✨ Wet & Dry - වියළි සහ තෙත යන ඕනෑම අවස්ථාවක භාවිතයට සුදුසුයි.

​🔥 විශේෂ මිල: Rs. 1950/- ක් පමණයි!

🚚 Island-wide Delivery Available (දිවයින පුරා බෙදාහැරීම)
🤝 COD Available (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)

​🛒 දැන්ම ඇණවුම් කිරීමට (Order Now):
📞 අමතන්න හෝ WhatsApp: 0784258799
🏪 ANW STORE



゚

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ANW STORE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share