FeatherOn

FeatherOn Mom, baby and kids online store. Cute and comfy clothes for your bundle of joy

සතුටු හීන..❤️❤️❤️
07/09/2026

සතුටු හීන..❤️❤️❤️

මේ දවස් වල මට රතු තමයි වැඩිපුර පේන්නෙ..❤️❤️ මේ මහන්නෙ මොන වගේ දෙයක්ද කියල කියන්න පුලුවන්ද?😊😊
07/09/2026

මේ දවස් වල මට රතු තමයි වැඩිපුර පේන්නෙ..❤️❤️ මේ මහන්නෙ මොන වගේ දෙයක්ද කියල කියන්න පුලුවන්ද?😊😊

මල් වත්තක් වගේ මල් පිරිච්ච මේ ඩ්‍රෙස් එකෙන් කැමති පාටකින් ඔයාලට ඕඩර් කරන්න පුලුවන්.🥰🥰මේ තියෙන්නෙ මාස 6-12 සයිස් එක..❤️❤️...
06/09/2026

මල් වත්තක් වගේ මල් පිරිච්ච මේ ඩ්‍රෙස් එකෙන් කැමති පාටකින් ඔයාලට ඕඩර් කරන්න පුලුවන්.🥰🥰

මේ තියෙන්නෙ මාස 6-12 සයිස් එක..❤️❤️

ලොකු වැඩ ගොඩක් අස්සෙ ෆිල්ටර්ස් දාල මෙවගේ ෆොටෝ එකක් අරන් stress release කරගන්න මං..🤣🤣
06/09/2026

ලොකු වැඩ ගොඩක් අස්සෙ ෆිල්ටර්ස් දාල මෙවගේ ෆොටෝ එකක් අරන් stress release කරගන්න මං..🤣🤣

කෑමයි!! මැහුමයි!! ❤️❤️විවේකී ඉරිදාව හැමෝටම විවේක නෑ නේද? 🥰🥰ඒත් සතුටින් වැඩ කරමු 🌸🌸
06/09/2026

කෑමයි!! මැහුමයි!! ❤️❤️
විවේකී ඉරිදාව හැමෝටම විවේක නෑ නේද? 🥰🥰
ඒත් සතුටින් වැඩ කරමු 🌸🌸

05/09/2026

Blue sky flowers අතරින් පේන අපේ අතින් හැඩවුනු මේ ලස්සන ඩ්‍රෙස් එකෙන් ඔයාලටත් order කරන්න පුලුවන්..💜️💜️💜

Smocked dresses for 4-year-olds.🥰🥰Choose your daughter's dress today  !! 🩷🩷Whatsapp 0770415117
05/09/2026

Smocked dresses for 4-year-olds.🥰🥰

Choose your daughter's dress today !! 🩷🩷

Whatsapp 0770415117

ගොඩක් අය ආස කරන දම්පාට..💜️💜️මේ වගේ ඩ්‍රෙස් එකක් ඕන නම් අදම වට්සැප් මෙසේජ් එකක් දාන්න.. 🥰🥰
05/09/2026

ගොඩක් අය ආස කරන දම්පාට..💜️💜️

මේ වගේ ඩ්‍රෙස් එකක් ඕන නම් අදම වට්සැප් මෙසේජ් එකක් දාන්න.. 🥰🥰

ටිකක් ලොකුවෙනකොට මගෙ පුංචි පුංචි වැඩ වලට හවුල් කරගන්න පුලුවන් වෙයි කියල හිතුවට එයා යන්නෙ අම්මගෙ ආරෙට නෙමෙයි.. තාත්තගෙ ආර...
04/09/2026

ටිකක් ලොකුවෙනකොට මගෙ පුංචි පුංචි වැඩ වලට හවුල් කරගන්න පුලුවන් වෙයි කියල හිතුවට එයා යන්නෙ අම්මගෙ ආරෙට නෙමෙයි.. තාත්තගෙ ආරෙට..🤣🤣

හැමෝම ඉල්ලන මල් වත්තක් වගේ මල් පිරිච්ච මේ ඩ්‍රෙස් එකත් ඔයාලට ඕඩර් කරන්න පුලුවන්.🥰🥰මේ තියෙන්නෙ මාස 6-12 සයිස් එක..❤️❤️
04/09/2026

හැමෝම ඉල්ලන මල් වත්තක් වගේ මල් පිරිච්ච මේ ඩ්‍රෙස් එකත් ඔයාලට ඕඩර් කරන්න පුලුවන්.🥰🥰

මේ තියෙන්නෙ මාස 6-12 සයිස් එක..❤️❤️

Address

Colombo

Telephone

0719357774

Website

Alerts

Be the first to know and let us send you an email when FeatherOn posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share