Fluffy Hugs

Fluffy Hugs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fluffy Hugs, Toy Store, Colombo.
(60)

🧸 Hugs You Can Keep Forever ❤️
🎓 Graduation | 🎁 Personalized Gift Bears
✨ Customized Just For You
💝 Handmade with Love
🚚 Islandwide Delivery 🇱🇰
📲 077 494 2516 | WhatsApp

09/09/2026

✌️🧸🎓

07/09/2026

පාට පාටින් එයාල මැහෙන හැටි..🥰

අද දවසඊයේ වගේම වෙන්න ඕන නෑ…ඊයේ රිදුණු තැන්අද සුව වෙන්න පුළුවන්.ඊයේ වැටුණු තැන්අද ආයෙත් නැගිටින්න පුළුවන්. ඒ නිසා…අද දවසට...
07/09/2026

අද දවස
ඊයේ වගේම වෙන්න ඕන නෑ…

ඊයේ රිදුණු තැන්
අද සුව වෙන්න පුළුවන්.
ඊයේ වැටුණු තැන්
අද ආයෙත් නැගිටින්න පුළුවන්.

ඒ නිසා…
අද දවසට පුංචි අවස්ථාවක් දෙන්න.
සමහරවිට මේ උදෑසන
ඔයා බලාගෙන හිටපු
ලස්සන ආරම්භය වෙන්න පුළුවන්.

☀️ සුබ උදෑසනක්!

06/09/2026

ජීවිතේ හැම මොහොතකම
අපි කැමති මිනිස්සු අපි ළඟ ඉන්නෙ නෑ…
සමහරු මඟදී නතර වෙනවා,
සමහරු අපිව දාලා යනවා.

ඒත් ඒ හැම වෙන්වීමක්ම
අපිව තව ටිකක් ශක්තිමත් කරනවා. 🌿

අන්තිමේදී…
අපිට හැමදාම ළඟ ඉන්න ඕන කෙනා
අපිමයි. 🤍

🏡 හිතක නවාතැන
හිතට දැනෙන වචන අතරින්… 🌿

✍️ දිනූ..

06/09/2026

මගේ මැණික...🥰

Good Morning..❤️
06/09/2026

Good Morning..❤️

06/09/2026

දවසෙම මෙයාල එක්ක...🥰🎓🧸

04/09/2026

Dispatched 🚚

02/09/2026

Graduation එකට තෑග්ගක් හොයනවද? 👀🧸
එයාගේ ජීවිතේ ලොකුම ජයග්‍රහණයක් තවත් ලස්සන මතකයක් කරමු. 🥹❤️

Customized Graduation Teddy එකක් දීලා,
එයාගේ නමත් 🎓 University Logo එකත් එක්ක
එයා වෙනුවෙන්ම හදපු ලස්සන සිහිවටනයක් තෑගි කරන්න. 🧸✨

📸 Graduation photos වලටත් perfect!
🎁 Bestie / Girlfriend / Boyfriend / Sister / Brother / Daughter / Son — කාට වුණත් ලස්සන gift එකක් ❤️

🚚 Islandwide Delivery 🇱🇰
📍 BMICH Ceremony Delivery Available

📲 ඔයාගේ Graduation Teddy එක අදම Book කරන්න:
077 494 2516 – WhatsApp

Fluffy Hugs 🧸❤️
Because every big achievement deserves a little hug. 🎓✨

Address

Colombo

Telephone

+94774942516

Website

Alerts

Be the first to know and let us send you an email when Fluffy Hugs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category