16/10/2024
🎨✨ Manadala Colouring | හිත නිවන කලාවක්,
ලොව ප්‍රචලිත වූ බෞද්ධ චිත්‍ර සම්ප්‍රදායක්....
🟡 ඔබ දැනගෙන සිටියාද මෙම Mandala Colouring චිත්‍ර මගින් ඔබේ ගතත් සිතත් සුවපත්වන බව?
🟡 මෙම චිත්‍ර කලාවෙන් ඔබේ ආතතිය, කාංසාව, කණස්සල්ල හා මානසික අවපීඩනය අවම කර ඔබේ ශරීරය හා මනස සන්සුන් කර ලිහිල් කරයි.
🟡 යම් කාර්යයක් අවසන් වන තුරු මනස දරාගැනීමේ ශක්තිය වර්ධනය කරයි.
විනෝදාත්මක අත්දැකීමක් ලබා දෙයි.
🟡 නිර්මාණශීලිත්වය වැඩි දියුණු වෙයි.
තමන් කරන කාර්යය නිසි ලෙස කිරීමට අවශ්‍ය අවධානය වැඩි දියුණු වෙයි.
ඉතින් ඔබත් ඔබේ සිතේ නොසන්සුන් බවට අදරණීය පිළිතුරු සොයන්න මෙම ක්‍රමය උත්සහ කරන්න. 🎨💆
🔴ඔබට දැන් Ceylon Reads මගින් මෙම Mandala Colouring Books 3ක් ම තැපැල් ගාස්තුද ඇතුලත්ව රු 1250.00 කට මිලදී ගැනීමට හැකියාව ඇත. ඔබත් නොපමාව ඇනවුම් කරන්න.
⭕ ඔබට පොත් කට්ටලය ලබා ගැනීමට අවශ්‍ය නම්,
'Send Message' click කර ඔබගේ,
නම, ලිපිනය හා දුරකථන අංක දෙකක් අප වෙත එවන්න, හෝ මෙම අංකයට 075 4 220 220 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.📞 📲
⭕ පොත් බාරගන්නා විට මුදල් ගෙවන්න. (Cash on Delivery)