Dreamy Gifts By Duli

Dreamy Gifts By Duli Customize Your Gift Box From Us ☺️🎁❤️

ඔබගේ පෙම්වතියට,යෙහෙලියට,සහෝදරියට දෙන්න ලස්සනම ලස්සන ගිෆ්ට් බොක්ස් එකක් හදාගන්න අපිට මැසේජ් එකක් දාන්න. අතේ ඇති මුදලට ලස්...
27/09/2025

ඔබගේ පෙම්වතියට,යෙහෙලියට,සහෝදරියට දෙන්න ලස්සනම ලස්සන ගිෆ්ට් බොක්ස් එකක් හදාගන්න අපිට මැසේජ් එකක් දාන්න. අතේ ඇති මුදලට ලස්සනම ලස්සන ගිෆ්ට් බොක්ස් කැමති colour එකකින් කස්ටමයිස් කරලා ගන්න පුලුවන්. වට්සැප් 0728620551 මැසේජ් එකක් දාන්න.

Customize a giftbox from us....Place your order now   0728620551☎️📞
06/09/2025

Customize a giftbox from us....Place your order now 0728620551☎️📞

මේ ඉතින් මගේ ආදරණීය කස්ටමර්ස්ලගෙන් මට හම්බෙන එයාලගේ අදහස්. ඇත්තටම හරිම සතුටුයි. මේ දවසක් ඇතුලත රත්නපුරේට ගිය wholesale  ...
03/09/2025

මේ ඉතින් මගේ ආදරණීය කස්ටමර්ස්ලගෙන් මට හම්බෙන එයාලගේ අදහස්. ඇත්තටම හරිම සතුටුයි. මේ දවසක් ඇතුලත රත්නපුරේට ගිය wholesale ඕඩර් එකක්...🥹❤️‍🩹 ඔයාලත් අපෙන් ඕඩර් එකක් දැම්මොත් අනිවාර්යයෙන් දවස් 2/3 කාලයක් ඇතුලත ඩිලිවරි කරගන්න පුලුවන් ...🚛🚛🚛

Wholesale Prices Only...🟥🟥🟥තොග මිල ගණන් සදහන් කර ඇත 🟥🟥🟥Pre Orders Only....කුඩා ව්‍යාපාරයක් පටන් ගැනීමට බලාපොරොත්තුවෙන් ස...
28/08/2025

Wholesale Prices Only...🟥🟥🟥
තොග මිල ගණන් සදහන් කර ඇත 🟥🟥🟥
Pre Orders Only....
කුඩා ව්‍යාපාරයක් පටන් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ඉතා අඩු මිලට අපෙන් items ලබා ගත හැක.
ඔබට මෙම අයිතම තොග වශයෙන් ගැනීමට අවශය නම් දින 4/5කට පෙර ඕඩර් එකක් ලබා දිය යුතුයි. ඔබ ඕඩර් එක ලබා දෙන සම්පූර්ණ අයිතම වල සම්පූර්ණ මුදලින් ඇඩ්වාන්ස් එකක් කල පසු ඉතිරි මුදලට කෑශ් ඔන් ඩිලිවරි කර දෙනු ලැබේ.
තොග වශයෙන් මිලදී ගන්නේ නම් අවම රු.5000ක අයිතම ලබා ගත යුතු වේ...
🟥තොග මිලට අවම 6ක් පමණි.
🔅වගකීමක් සහිත සුරක්ෂිත ඇසුරුමකින් ඔබ වෙතට ගෙන්වා ගැනීමේ හැකියාව ඇත....
ඔබගේ ඕඩර් එක කුරියර් හරහා ඔබගේ නිවසටම ලබා ගත හැක.
වැඩි විස්තර දැන ගැනීම සදහා වට්සැප් මැසේජ් එකක් දාන්න. 0728620551📞☎️

Wholesale Prices Only...🟥🟥🟥තොග මිල ගණන් සදහන් කර ඇත 🟥🟥🟥Pre Orders Only....කුඩා ව්‍යාපාරයක් පටන් ගැනීමට බලාපොරොත්තුවෙන් ස...
26/08/2025

Wholesale Prices Only...🟥🟥🟥
තොග මිල ගණන් සදහන් කර ඇත 🟥🟥🟥
Pre Orders Only....
කුඩා ව්‍යාපාරයක් පටන් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ඉතා අඩු මිලට අපෙන් items ලබා ගත හැක.
ඔබට මෙම අයිතම තොග වශයෙන් ගැනීමට අවශය නම් දින 4/5කට පෙර ඕඩර් එකක් ලබා දිය යුතුයි. ඔබ ඕඩර් එක ලබා දෙන සම්පූර්ණ අයිතම වල සම්පූර්ණ මුදලින් ඇඩ්වාන්ස් එකක් කල පසු ඉතිරි මුදලට කෑශ් ඔන් ඩිලිවරි කර දෙනු ලැබේ.
🟥තොග මිලට අවම 6ක් පමණි.
🔅වගකීමක් සහිත සුරක්ෂිත ඇසුරුමකින් ඔබ වෙතට ගෙන්වා ගැනීමේ හැකියාව ඇත....
ඔබගේ ඕඩර් එක කුරියර් හරහා ඔබගේ නිවසටම ලබා ගත හැක.
වැඩි විස්තර දැන ගැනීම සදහා වට්සැප් මැසේජ් එකක් දාන්න. 0728620551📞☎️

අපේ Store එකට අද අලුතෙන් ඇඩ් උන අයිටම් ටිකකුත් තියෙනවා.මේ අයිටම් වලින් කැමති අයිටම් ඇඩ් කරලා කස්ටමයිස් ගිෆ්ට් බොක්ස් එකක...
17/08/2025

අපේ Store එකට අද අලුතෙන් ඇඩ් උන අයිටම් ටිකකුත් තියෙනවා.මේ අයිටම් වලින් කැමති අයිටම් ඇඩ් කරලා කස්ටමයිස් ගිෆ්ට් බොක්ස් එකක් හදාගන්නත් පුලුවන් අපෙන් reasonable price එකකට. කැමති අය වට්සැප් මැසේජ් එකක් දාන්න 0728620551 වට්සැප්... මිල ගනන් සදහන් කර ඇත.

ඕඩර් එක එනකම් ඉවසිල්ලක් නැතුව හිටපු customerta ඒක ලැබුනම තියෙන සතුට 🥹❤️‍🩹 customer සතුටින් නම් මාත් සතුටින් 😌❤️🥰        ...
09/08/2025

ඕඩර් එක එනකම් ඉවසිල්ලක් නැතුව හිටපු customerta ඒක ලැබුනම තියෙන සතුට 🥹❤️‍🩹 customer සතුටින් නම් මාත් සතුටින් 😌❤️🥰

Dispatch Orders 🥹❤️🌿🎁Thank you for ordering from us....ලස්සන Customize orders ටිකක්. 😊❤️ඔයාලටත් මේ වගේ ගිෆ්ට් බොක්ස් කස්...
06/08/2025

Dispatch Orders 🥹❤️🌿🎁Thank you for ordering from us....
ලස්සන Customize orders ටිකක්. 😊❤️
ඔයාලටත් මේ වගේ ගිෆ්ට් බොක්ස් කස්ටමයිස් කරලා හදාගන්න කැමති නම් වට්සැප් එකට මැසේජ් එකක් දාන්න. 0728620551 වට්සැප් 📞
Dreamy Gifts By Duli

Address

204/48 Sarwodaya Mawatha, Makandana, Madapatha
Colombo
10306

Website

Alerts

Be the first to know and let us send you an email when Dreamy Gifts By Duli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category