Sakura Chan

Sakura Chan Sakura Chan is the cosmetics online store in Sri Lanka. All cosmetics direct imports from Japan.

     ’s                            ⁣
07/09/2023

’s ⁣

07/09/2023

 හිතවත් පාරිබොගික මහතුනි/මහත්මියනි,අවුරුදු 2ක් පුරාවට ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතිවන්ත වෙමි.රටේ පැවති තත්වයත් සමග ...
03/02/2022



හිතවත් පාරිබොගික මහතුනි/මහත්මියනි,

අවුරුදු 2ක් පුරාවට ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතිවන්ත වෙමි.

රටේ පැවති තත්වයත් සමග අපගේ ව්‍යාපාර කටයුතු සියල්ල අඩාල විය. ඒ හේතුවෙන් අප හට භාණ්ඩ විකිණීම හා සම්බන්ද සියල්ල නතර කිරීමට සිදු වූ බව කණගාටුවෙන් කිව යුතුය.
එහෙත් සියල්ල පසෙකලා යලිත් අපගේ සේවාවන් නව මුහුණුවරකින් ආරම්භ කිරීමට අප හට හැකි වී ඇති බව සතුටින් දැනුන්දීමට කැමැත්තෙමි!

මෙම සති අන්තයේ සිට යලිත් අදියරෙන් අදියර අප භාණ්ඩ විකිණීම හා බෙදා හැරීම සිදුකරණු ඇත. අප හා ඉදිරීයටත් රැදී සිටින මෙන් ඉල්ලා සිටිමි.

Nilmini Entraprices Co.
Local Purchasing.lk

🙏🙏🙏
26/05/2021

🙏🙏🙏

Address

Colombo
00500

Opening Hours

Monday 09:00 - 05:00
Tuesday 09:00 - 05:00
Wednesday 09:00 - 05:00
Thursday 09:00 - 05:00
Friday 09:00 - 05:00

Telephone

+94705659899

Website

Alerts

Be the first to know and let us send you an email when Sakura Chan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sakura Chan:

Share