Mega Deals

Mega Deals Are you ready for the ultimate shopping experience? Say hello to Mega Deals.
(1640)

20/08/2026

රෑ වෙනකම් Laptop එකේ වැඩ කරන, Game ගහන අයට මෙන්න නියම විසඳුමක්! 💻✨

RBG Monitor Light Bar එකක් භාවිත කරලා Screen එකෙන් එන ඇස්වල කැක්කුම සහ අඳුරේ වැඩ කිරීම නිසා වන ඇස්වල මහන්සිය සම්පූර්ණයෙන්ම නැති කරගන්න.

විශේෂාංග:

Front Anti-Glare Eye Care Light: Screen reflex එක පාලනය කර දීර්ඝ වේලාවක් වැඩ කරන විට ඇස් ආරක්ෂා කරයි.

Double-Sided RGB Ambient Lighting: ඔබේ Gaming Setup එකට ගැලපෙන පරිදි කැමති RGB වර්ණයකට මාරු කරගත හැක.

Smart Touch Control: ස්පර්ශයෙන් පහසුවෙන් Brightness සහ Lighting Modes වෙනස් කළ හැක.

🔥 විශේෂ දීමනා මිල: රු. 3,420/= පමණයි!
🛒 ඇණවුම් කිරීමට පිවිසෙන්න: megadeals.lk
📞 Call / WhatsApp: 0772 155 155

අහාර වර්ග නරක් නොවී, දිගු කාලයක් අලුත් ම ක්‍රමයට කල් තබා ගැනීමට හොඳම Vacuum Bags දැන් අපෙන්! 🥩🥦ඔබේ Vacuum Sealer යන්ත්‍ර...
20/08/2026

අහාර වර්ග නරක් නොවී, දිගු කාලයක් අලුත් ම ක්‍රමයට කල් තබා ගැනීමට හොඳම Vacuum Bags දැන් අපෙන්! 🥩🥦
ඔබේ Vacuum Sealer යන්ත්‍රය සඳහාම නිපදවන ලද උසස් තත්වයේ වැකියුම් බෑග් පැකට් දැන් විශේෂ මිලකට!
විශේෂාංග:
ආහාර දිගු කාලයක් ආරක්ෂිතව රැකගනී.
ශීතකරණයේ (Freezer) ගබඩා කිරීමට ඉතාමත් සුදුසුයි.
වාතය ඇතුළු නොවන්නට ආරක්ෂිතව සීල් වේ.
ආහාරයේ නැවුම් බව සහ රසය එලෙසම රඳවා තබා ගනී.
ප්‍රමාණ සහ මිල ගණන් (පැකට්ටුවක බෑග් 10 බැගින්):
10 × 14 (1kg): රු. 370/=
8 × 10 (500g): රු. 290/=
6 × 10 (250g): රු. 265/=
🚚 දිවයින පුරා ඩිලිවරි පහසුකම්! (Cash on Delivery මඟින් ගෙවීමට හැක)
💳 KOKO, MINTPAY, PAYZY හරහා ද ගෙවීම් කළ හැක.
🛒 megadeals.lk වෙත පිවිස දැන්ම ඔබේ ඇණවුම ලබා දෙන්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න: 0772 155 155

🥚 අපේ ආදරණීය පාරිභෝගිකයෙකුගෙන් ලැබුණු ලස්සන බිත්තර තම්බන කිකිළිගේ පින්තූරයක්!ඔබේ විශ්වාසයට සහ මේ ආදරණීය පින්තූරයට ගොඩක් ...
20/08/2026

🥚 අපේ ආදරණීය පාරිභෝගිකයෙකුගෙන් ලැබුණු ලස්සන බිත්තර තම්බන කිකිළිගේ පින්තූරයක්!

ඔබේ විශ්වාසයට සහ මේ ආදරණීය පින්තූරයට ගොඩක් ස්තූතියි! 🥰

20/08/2026

✨ පොඩි කුස්සියට වැඩි ඉඩක්! ✨
හැම තැනම විසිරිලා තියෙන කුළුබඩු බෝතල් ටික දැන් එක තැනක ලස්සනට, පිළිවෙලට තියාගන්න! 🌿🧂

📌පොඩි ඉඩකදී බෝතල් ඔක්කොම එක තැනකට
🔨බිත්ති හිල් කරන්න ඕන නෑ, ලේසියෙන්ම හයි කරන්න පුළුවන්
✨කුස්සියට නවීන, පිළිවෙල ලුක් එකක්

🏷️ විශේෂ මිල: රු. 1890 පමණයි!
💳 Bank Transfers / Card Payments සඳහා විශේෂ 10% Discount එකක්!
🚛 Cash on Delivery Available
💳 KOKO | Payzy | Mintpay

20/08/2026

"තවත් එක සුපිරි Happy Customer කෙනෙක්! 🪼✨
අපෙන් Jellyfish Bluetooth Speaker එක ගත්ත Client කෙනෙක් එවපු සුපිරිම Feedback එකක් තමයි මේ.
"සැර Sound එකයි, පිස්සු හැදෙන Lighting Vibe එකයි! 🔥🪼

19/08/2026

ලස්සනට, පිළිවෙලට Makeup බඩු පාවිච්චි කරන්න ආස හැමෝටම 🎨 ලස්සන පාට 4කින්

ඔයාගේ Makeup Essentials ඔක්කොම එකම තැනකින් තියාගන්න පුළුවන් Premium Leather Makeup Pouch 👝❤️

🏷️ විශේෂ මිල: රු. 1050/- පමණයි!

💳 Bank Transfers / Card Payments සඳහා විශේෂ 10% Discount එකක්!
🚛 Cash on Delivery Available
💳 KOKO | Payzy | Mintpay

💡 විදුලි බිලට තිත! ඉර එළියෙන් වැඩ! ☀️ගෙදර වත්ත, ගේට්ටුව ළඟ, නැත්නම් Garage එක එළිය කරගන්න නියම විසඳුම! Solar Wall Light ...
19/08/2026

💡 විදුලි බිලට තිත! ඉර එළියෙන් වැඩ! ☀️

ගෙදර වත්ත, ගේට්ටුව ළඟ, නැත්නම් Garage එක එළිය කරගන්න නියම විසඳුම! Solar Wall Light Combo Pack (2 Pcs) දැන් ඉතාම සාධාරණ මිලකට ලබාගන්න.

✅ 2 PCS Combo Pack - ලයිට් දෙකක් එකම මිලට.
☀️ ඉර එළියෙන් ක්‍රියා කරයි - විදුලි බිලක් නැත.
🚫 Motion Sensor තාක්ෂණය - චලනය වන විට ඉබේම දැල්වේ.
🛡️ වැස්සට, අව්වට ඔරොත්තු දෙන (Waterproof).
🛠️ සවි කිරීම ඉතා පහසුයි.

💰 විශේෂ මිල: රු. 1,850/= පමණයි! (Light දෙකම)

Cash on Delivery Available
KOKO | Payzy | Mintpay

WhatsApp: 077 215 5155
Web: www.megadeals.lk

තොග සීමිතයි — අදම ඔබේ එක වෙන්කරවා ගන්න!

18/08/2026

ගණන් වැඩි Non-Stick භාජන හීරෙන්නේ නැතුව පරිස්සම් කරගමු! ✨

අත රිදෙන්නේ නැතුව ලේසියෙන්ම උයන ගමන්ම ඔයාගේ Kitchen එකට Modern පෙනුමක් එකතු කරගන්න. 🍳😍

මේ 12-Piece Silicone Kitchen Utensil Set එකෙන් ඔයාගේ උයන වැඩ මාරම ලේසි වෙනවා!

🔥 විශේෂ මිල: රු. 2,150/= පමණයි!

විශේෂතා:
✅ Non-Stick Safe: ගණන් වැඩි භාජන හීරෙන්නේ නැතිව පරිස්සම් කරයි.
✅ Bamboo Wood Handle: අතට පහසුයි, රත් වෙන්නේ නෑ, ඇනෙන්නේ නෑ.
✅ Modern Matte Black: ඕනෑම Kitchen එකකට ගැලපෙන Stylish පෙනුම.
✅ 12-Piece Complete Set: උයන්න, බදින්න, බේක් කරන්න ඕන හැම හැන්දක්ම Holder එකත් එක්කම.

💳 Bank Transfers / Card Payments සඳහා විශේෂ 10% Discount එකක්!

🚛 Cash on Delivery Available

💳 KOKO | Payzy | Mintpay හරහා ගෙවීමේ පහසුකම්

📲 ඇණවුම් කිරීමට WhatsApp කරන්න: 077 215 5155

💖 පාරිභෝගිකයින්ගෙන් ලැබෙන මේ වගේ ප්‍රතිචාර අපේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්! 🚀"සපත්තු තියන්නත් පුළුවන්, බෑග්ස් එල්ලන්නත් පුළ...
18/08/2026

💖 පාරිභෝගිකයින්ගෙන් ලැබෙන මේ වගේ ප්‍රතිචාර අපේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්! 🚀
"සපත්තු තියන්නත් පුළුවන්, බෑග්ස් එල්ලන්නත් පුළුවන් මේ Rack එක මගේ Room එකටනම් නියමෙටම ගැලපුණා!" 😍✨

මේ Multi-purpose Rack එක තෝරාගෙන, ඒ ගැන මෙච්චර ලස්සන ප්‍රතිචාරයක් එවපු අපේ ආදරණීය පාරිභෝගිකයාට බොහොම ස්තුතියි!

18/08/2026

අපේ Happy Customer කෙනෙක් එවපු Cute වීඩියෝ එකක්! 🥰
Music එකට නටන, Light පත්තු වෙන මේ Cute Jellyfish එකට ආස නැත්තේ කවුද නේද? 🤩🎶
Customer කෙනෙක් අපිට එවපු ලස්සන Feedback එකක්! 🥳 එයාට මේක කොච්චර ඇල්ලුවද කියනවා නම් වෙනත් පාටවලිනුත් ඉල්ලනවා! 🌈✨

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Mega Deals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mega Deals:

Shortcuts

Share