MediCare.LK

MediCare.LK your healthy our asset

⭕Der ma roller⭕Rs 750.00 කොන්ඩේට , රැවුලට , මුහුණට දැනට ලෝකයේ පවතින සාර්ථකම ප්‍රතිකාරයක් වන මෙය  Micro Needling ඝනයේ  ප්...
28/02/2026

⭕Der ma roller⭕
Rs 750.00

කොන්ඩේට , රැවුලට , මුහුණට දැනට ලෝකයේ පවතින සාර්ථකම ප්‍රතිකාරයක් වන මෙය Micro Needling ඝනයේ ප්‍රතිකාරයකි.
මයික්‍රොනීඩ්ලින්, බොහෝ විට ඩර්මරෝලිං හෝ කොලජන් ප්‍රේරක ප්‍රතිකාරය ලෙස හඳුන්වනු ලබන අතර, එය පෙරළීමේ හෝ සිදුරු කිරීමේ උපකරණයක් භාවිතයෙන් කුඩා ඉඳිකටු දහස් ගණනක් සම මතුපිටට ඇතුළු කරන රූපලාවණ්‍ය ක්‍රියාවලියකි.
Derma Roler භාවිතයෙ දැන් ඔබට තනිවම පහසුවෙන් මෙම ප්‍රතිකාරය නිවසේ සිටම කරගත හැක.
සමේ ආරක්ෂාවට Skin care Oil හෝ Serum සමඟ Derma roller භාවිතා කල යුතුය.
0.5mm ක් දිග needles සහිත මෙය තනිවම භාවිතා කල හැක.

භාවිතා කරන්නේ කෙසේද ?
❤භාවිතයට පෙර සහ පසු ඇල්කොහොල් ද්‍රාවණයක Derma roller විෂබීජහරණය කළ යුතුය.
❤ඔබේ මුහුණ හෝ ඔබ භාවිතා කරන ප්‍රදේශය නිසි පරිදි පිරිසිදු කරීම අනිවාර්යයෙන්ම කල යුතුය.
❤එය භාවිතා කිරීමට පෙර ඔබේ සම මත serum යොදන්න (උදා: Vitamin C, Hyaluronic Acid, Retinol) , Derma roller හි ඇති Needles මඟින් ඔබේ සම මත ඇති සිදුරුවල ගැඹුරින් ක්‍රියා කරයි, එම නිසා වඩා හොඳින් එය අවශෝෂණය කර වේගයෙන් ක්‍රියා කර සාර්ථක ප්‍රතිපල ලබා දෙයි.
❤ Derma roller සමඟ ඔබේ සමට මෘදු පීඩනයක් යොදා සිරස් ව, තිරස් ව සහ හරස් අතට ඉදිරියට සහ පසුපසට 5-6 වතාවක් භාවිතා කරන්න.(විනාඩියක් පමණ)
❤ සතියකට 2 වතාවක් භාවිතා කරන්න.
❤අවශ්‍ය නම් භාවිතයෙන් පසු නැවත මොයිස්චරයිසර් ක්‍රීම් හෝ serum, ශීට් මාස්ක් භාවිතා කල හැක.

Derma roller භාවිතය මගින් ඔබට ලැබෙන ප්‍රතිලභ...
- සමෙහි ඇති අඳුරු ලප ඉවත් කරයි.
- රුධිර සංසරණය වේගවත් කර සමේ රැලි ගතිය අවම කරයි.
- කුරුලෑ නිසා හට ගන්නා ලප කැළැල් වලට ප්‍රතිකාර කරයි.
- සමේ තරුණ පෙනුම රැකගත හැකි අතර සම පැහැපත් කරයි.
- වයසට යාමත් සමඟ සමේ ඇතිවන රැලි ගතිය අවම කරයි.
-රැවුල සහ හිසකෙස් වල කෙස් වර්ධනය සදහා ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා කල හැක.
- සමේ පවතින කුඩා සිඳුරු, හයිපර්පිග්මන්ටේශන් පැල්ලම් අඩු කිරීමට
මුහුණු පොතෙහි ව්‍යාජ විකුණුම්කරුවන්ට නොරැවැටෙන්න . වගකීමක් සහිතව අපෙන් මිලට ගන්න.
⭕ඉක්මන් කරන්න තොග සීමිතයි
💯භාණ්ඩය ඔබගේ අතටම ලැබුන පසු මුදල් ගෙවිමේ හැකියාව* 🚛 ( Cash On Deliver 🚚 )
Standard delivery price - Island-wide Rs 350.00

👉 ඇණවුම ලබාදීමට 070 624 3500 නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න 👈

⭕Der ma roller ..  කොන්ඩේට , රැවුලට , මුහුණට ⭕දැනට ලෝකයේ පවතින සාර්ථකම ප්‍රතිකාරයක් වන මෙය  Micro Needling ඝනයේ  ප්‍රතික...
09/06/2025

⭕Der ma roller .. කොන්ඩේට , රැවුලට , මුහුණට ⭕
දැනට ලෝකයේ පවතින සාර්ථකම ප්‍රතිකාරයක් වන මෙය Micro Needling ඝනයේ ප්‍රතිකාරයකි.
මයික්‍රොනීඩ්ලින්, බොහෝ විට ඩර්මරෝලිං හෝ කොලජන් ප්‍රේරක ප්‍රතිකාරය ලෙස හඳුන්වනු ලබන අතර, එය පෙරළීමේ හෝ සිදුරු කිරීමේ උපකරණයක් භාවිතයෙන් කුඩා ඉඳිකටු දහස් ගණනක් සම මතුපිටට ඇතුළු කරන රූපලාවණ්‍ය ක්‍රියාවලියකි.
Rs 950.00
Derma Roler භාවිතයෙ දැන් ඔබට තනිවම පහසුවෙන් මෙම ප්‍රතිකාරය නිවසේ සිටම කරගත හැක.

සමේ ආරක්ෂාවට Skin care Oil හෝ Serum සමඟ Derma roller භාවිතා කල යුතුය.
0.5mm ක් දිග needles සහිත මෙය තනිවම භාවිතා කල හැක. එය භාවිතා කිරීමට ගතවන්නේ ඉතාමත් සුලු කාලයකි.

භාවිතා කරන්නේ කෙසේද ?

❤භාවිතයට පෙර සහ පසු ඇල්කොහොල් ද්‍රාවණයක Derma roller විෂබීජහරණය කළ යුතුය.

❤ඔබේ මුහුණ හෝ ඔබ භාවිතා කරන ප්‍රදේශය නිසි පරිදි පිරිසිදු කරීම අනිවාර්යයෙන්ම කල යුතුය.

❤එය භාවිතා කිරීමට පෙර ඔබේ සම මත serum යොදන්න (උදා: Vitamin C, Hyaluronic Acid, Retinol) , Derma roller හි ඇති Needles මඟින් ඔබේ සම මත ඇති සිදුරුවල ගැඹුරින් ක්‍රියා කරයි, එම නිසා වඩා හොඳින් එය අවශෝෂණය කර වේගයෙන් ක්‍රියා කර සාර්ථක ප්‍රතිපල ලබා දෙයි.

❤ Derma roller සමඟ ඔබේ සමට මෘදු පීඩනයක් යොදා සිරස් ව, තිරස් ව සහ හරස් අතට ඉදිරියට සහ පසුපසට 5-6 වතාවක් භාවිතා කරන්න.(විනාඩියක් පමණ)

❤ සතියකට 2 වතාවක් භාවිතා කරන්න.

❤අවශ්‍ය නම් භාවිතයෙන් පසු නැවත මොයිස්චරයිසර් ක්‍රීම් හෝ serum, ශීට් මාස්ක් භාවිතා කල හැක.

Derma roller භාවිතය මගින් ඔබට ලැබෙන ප්‍රතිලභ...

- සමෙහි ඇති අඳුරු ලප ඉවත් කරයි.

- රුධිර සංසරණය වේගවත් කර සමේ රැලි ගතිය අවම කරයි.

- කුරුලෑ නිසා හට ගන්නා ලප කැළැල් වලට ප්‍රතිකාර කරයි.

- සමේ තරුණ පෙනුම රැකගත හැකි අතර සම පැහැපත් කරයි.

- වයසට යාමත් සමඟ සමේ ඇතිවන රැලි ගතිය අවම කරයි.

-රැවුල සහ හිසකෙස් වල කෙස් වර්ධනය සදහා ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා කල හැක.

- සමේ පවතින කුඩා සිඳුරු, හයිපර්පිග්මන්ටේශන් පැල්ලම් අඩු කිරීමට
මුහුණු පොතෙහි ව්‍යාජ විකුණුම්කරුවන්ට නොරැවැටෙන්න . වගකීමක් සහිතව අපෙන් මිලට ගන්න.
⭕ඉක්මන් කරන්න තොග සීමිතයි
💯භාණ්ඩය ඔබගේ අතටම ලැබුන පසු මුදල් ගෙවිමේ හැකියාව* 🚛 ( Cash On Deliver 🚚 )
Standard delivery price - Island-wide Rs 350.00
Sign up බොත්තම Press කරලා Order කර

💥Pull Reducer (බෙල්ට් 4ක් තියෙන ඔරිජිනල් එක)7 Day Fitness Challenge - Exercise Rope Rs 1250/=ජිම් එකට යන්න ඕනි නෑ, නිදහස...
21/05/2025

💥Pull Reducer (බෙල්ට් 4ක් තියෙන ඔරිජිනල් එක)
7 Day Fitness Challenge - Exercise Rope Rs 1250/=
ජිම් එකට යන්න ඕනි නෑ, නිදහස් වෙලාවක් ලැබුනම නිදහසේ Exercise ටික කරගන්න, කාන්තා පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කරන්න පුලුවන්. බය නැතිව ඇදලා Exercise ටික කරන්න, කැඩෙන්නේ බිඳෙන්නේ නෑ, යන එන ඕනිම තැනක අරන් යන්න පුලුවන්, ගේ ඇතුලේ එළියේ මේ ඕනිම තැනක මේකෙන් Workout කරන්න පුලුවන්
ලියාපදිංචි ආයතනයක් වන අපෙන් Original එක මිලට ගන්න
අනුකරණ වලට නොරැවැටි වට්ගකිමක් සමග අපෙන් මිලට ගන්න
Sit Up Rope- Body Trimmer Rs 1250/=
Rs.1250/-
Delivery Charge Colombo 300, Out Of Colombo 350
Hotline And Whatsapp - 0703685080
Shop Now👇
🚛ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
📦 (භාණ්ඩ ලැබුණු පසු 💸 මුදල් ගෙවන්න)
🚛 🚛
HOW TO PLACE AN ORDER:
Message (inbox) us your.
1.NAME:
2.MOBILE NO:
3.ADDRESS:
මිලදී ගැනීමට Sign Up වෙන්න.මිල රු1250

✴Multi-functional Yoga Mat 🔴මෙම යෝග පැදුරෙන් යෝග, භාවනා, ව්‍යායාම සහ කායික හා මානසික ක්‍රියාකාරකම්වල අසමසම සහනය අත්විඳින...
29/01/2025

✴Multi-functional Yoga Mat

🔴මෙම යෝග පැදුරෙන් යෝග, භාවනා, ව්‍යායාම සහ කායික හා මානසික ක්‍රියාකාරකම්වල අසමසම සහනය අත්විඳින්න.

🔴මෙම යෝග පැදුර නිවසේ සහ එළිමහනේ භාවිතා කළ හැක.

⚪මෙම යෝග පැදුර 170cm, පළල 60cm, ඝණකම 4mm වේ.

✅මෙහි එකක මිල රු. 1890/=

✅ඔබ දෙකක් මිලදී ගන්නේ නම් 3000/= පමණි.

🔷දිවයින පුරා බෙදා හැරීමේ ගාස්තු රු. 300/= පමණයි

🔵Cash On Delivery සහ Online Payment ගෙවීමේ ක්‍රම තිබේ.

🔵1 Year warranty
🔵ඔබට ඇණවුම් කිරීමට අවශ්‍ය නම්, කරුණාකර ඔබගේ නම, ලිපිනය සහ වැඩ කරන දුරකථන අංක 2 සඳහන් කරන්න.

🔴වැඩි විස්තර සඳහා 0703685080 වෙත පිවිසෙන්න
🔴WhatsApp +0703685080
ගෙදරටම ගෙන්වාගන්න 0703685080 whats-app

To Our Valued Customers, “As we welcome 2025, we extend our heartfelt thanks for your support. Wishing you a year of pro...
31/12/2024

To Our Valued Customers,
“As we welcome 2025, we extend our heartfelt thanks for your support. Wishing you a year of prosperity, happiness, and boundless opportunities & Successful Year Ahead

~🔥 Mega Offer 🔥 Mega Offer 🔥 Mega Offer 7 Day Fitness Challenge - Limited Offer👉කාර්‍ය බහුල ඔබට විනාඩි 10ක් වැය කර ඇග හද...
10/08/2024

~🔥 Mega Offer 🔥 Mega Offer 🔥 Mega Offer
7 Day Fitness Challenge - Limited Offer
👉කාර්‍ය බහුල ඔබට විනාඩි 10ක් වැය කර ඇග හදා ගන්න
👉ඇදහිය නොහැකි මිලකට මේ සෙට් එකම 1850 යි
👉කාන්තා පිරිමි දෙගොල්ලොන්ටම භාවිත කල හැක
පොකට් එකටත් වාසියි - ඇගටත් හොදයි
දැන් ඔබ ඉතා පහසුවෙන් ගෙදර ව්යායාම කිරීමට හැකි.නීරෝගී හැඩැති සිරුරකට කාන්තා පිරිමි දෙපාර්ශවයටම
ලියාපදිංචි ආයතනයක් වන අපෙන් Original එක මිලට ගන්න
අනුකරණ වලට නොරැවැටි වට්ගකිමක් සමග අපෙන් මිලට ගන්න
Sport Gym Set
Rs 1850.00
1 Year Warranty
මිලදී ගැනීමට Sign Up වෙන්න
Whatsapp : 0703685080
ඩිලිවරි ගාස්තු
කොලභ,පානදුර,ගම්පහ,මීගමුව සහ තදාසන්න : Rs 300
පිට පලාත් : Rs 350
ඇණවුම් කිරීමට
නම ,
ලිපිනය
දුරකතන අංකය
අපට ඉන්බොක්ස් කරන්න.

Sit Up Rope- Body Trimmer  - Home Exerciseදැන් ඔබ ඉතා පහසුවෙන් ගෙදර ව්යායාම කිරීමට හැකි.නීරෝගී හැඩැති සිරුරකට කාන්තා පිර...
13/05/2024

Sit Up Rope- Body Trimmer - Home Exercise
දැන් ඔබ ඉතා පහසුවෙන් ගෙදර ව්යායාම කිරීමට හැකි.නීරෝගී හැඩැති සිරුරකට කාන්තා පිරිමි දෙපාර්ශවයටම
ලියාපදිංචි ආයතනයක් වන අපෙන් Original එක මිලට ගන්න
අනුකරණ වලට නොරැවැටි වට්ගකිමක් සමග අපෙන් මිලට ගන්න
Rs.1390/=
කුරිය ගාස්තු රු. 310ක් පමණි.
Contact us soon if you would like to purchase this product.
☑️ Island-wide Delivery
☑️ දිවයින පුරා බෙදා හැරීම.
☑️ PAY CASH ON DELIVERY
☑️ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
Contact us soon if you are interested in buying this product.
Hotline - 0764170962
HOW TO PLACE AN ORDER:
ඕඩරය ඉදිරිපත් කරන්නේ කෙසේද:
Message (inbox) us your
1.NAME /නම
2.MOBILE No/ජංගම දුරකථන අංකය:
3.ADDRESS /ලිපිනය:
4.Name City /ලගම නගරය
wide 🚚🚚

Happy mothers day
12/05/2024

Happy mothers day

New stock Price reduced
29/04/2024

New stock Price reduced

24/04/2024

හිතවත් පාරිබෝගිකයනි ,
අනිවාර්යෙන්ම ඇණයුම ලබාගන්නවානම් පමනක් තොරතුරු ලබාදෙන්න කාරුනික වන්න. අප විසින් DELIVERY COMPANYයට මුදල් ගෙවා පාර්සලය ඔබගේ නිවසට එවන බැවින් ඉදිරියටත් CASH ON DELIVERY පහසුකම පවත්වාගෙන යාම සදහා ඔබගේ ඇණයුම අනිවාර්යෙන්ම ලබාගන්නා ලෙස කාරුනිකව ඉල්ලා සිටිම්.

Send a message to learn more

13/04/2024

Address

Nugegoda
Colombo
10100

Alerts

Be the first to know and let us send you an email when MediCare.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category