Ayur Ceylon Herbs

Ayur Ceylon Herbs විද්‍යාගාර පර්යෙෂණ යටතේ තහවුරු කරන ලද 100% ආයුරුවේද නිෂ්පාදන පෙළකි.

Unveiling our genuine Ayurvedic product range, meticulously researched and scientifically validated to enhance your overall well-being.

හැමෝම හොයන ලංකාවේ අංක එකේ  Herbal Hair Oil  එකලගදිම😍
04/05/2024

හැමෝම හොයන ලංකාවේ අංක එකේ Herbal Hair Oil එක
ලගදිම😍

ආතරයිටීස් සුවයට Ayur Ceylon දේශීය වෛද්‍ය ප්‍රතිකාරAyur Ceylon ආතරයිටීස් තෛලය ලබා ගන්න අතරතුර පහත සදහන් අහාර පාලනය මගින් ...
03/05/2024

ආතරයිටීස් සුවයට Ayur Ceylon දේශීය වෛද්‍ය ප්‍රතිකාර

Ayur Ceylon ආතරයිටීස් තෛලය ලබා ගන්න අතරතුර පහත සදහන් අහාර පාලනය මගින් ඉතා ඉක්මන් සුවයක් ලබා ගත හැකිය.

*ආහාර පාලනය*

සන්ධි රෝග සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නා අතරේදී ආහාර පාලනය ද ඉතා වැදගත්ය. මෙම රෝගය ශීතට වැඩි වන බැවින් ශීත ආහාර ගැනීම අගණය. විශේෂයෙන්ම බණ්ඩක්කා ආහාරයට ගැනීම අගුණය. මෙය ශීත ගුණයෙන් යුත් ආහාරයෙකි. ඇඹුල් කෙසෙල්, ආනමාලු, පැණි කොමඩු ආදී ආහාර ශීත කළ පාන වර්ග අහිත කරය.

සිරුරේ විෂ නැති කරන මුරුංගා, ගොටුකොළ, මුකුණුවැන්නා, එළබටු, කොහිල අල සුදුලූණු දම්පාටට හුරු එළවළු ආහාරයට ගැනීම ගුණ දායකය.

මෙහිදී මුරුංගා ආහාරයට ගැනීමේදී එහි මදය පමණක් ආහාරයට ගැනීම ප්‍රමාණවත් නැත. මුරුංගා වල ගුණය ඇත්තේ එහි පොත්තේය. එනිසා පොත්ත හොඳින් හපා එම සාරයද ආහාරයට ගත යුතුය.

නිතර මුරුංගා කොළ මැල්ලුම් ආහාරයට ගැනීම ගුණදායකය. ආහාර ගැනීමෙන් පසු උණුවතුර පානය කළ යුතුය. එසේම සුදුලූණු තම්බා ගත් ජලය පානයද ගුණදායකය. කොහිල, කරපිංචා, පොලොස් කැඳ ආහාරයට ගැනීම කළ හැකිය.

උදෑසනට ගොටුකොළ සහ කෝමාරිකා යුෂ මිරිකා පානය කිරීමද ගුණදායකය.

ලඟදීම Ayur Ceylon Herbs
10/04/2024

ලඟදීම Ayur Ceylon Herbs

27/03/2024

ආතරයිටීස් හැදෙන්නේ මෙහෙමයි.. ඉක්මන් ප්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන් කළ යුතුයි..

Address

Nugegoda
Colombo
00500

Alerts

Be the first to know and let us send you an email when Ayur Ceylon Herbs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ayur Ceylon Herbs:

Share