07/04/2025
📚GIVEAWAY 🎉️
හෙට Brain Booster page එකෙ පළවෙනි උපන්දිනය.ඒ වෙනුවෙන් මම අලුත් දෙයක් ඔයාල වෙනුවෙන් දෙනවා.ඒ වෙනුවෙන් තමයි මම මේ අලුත් ගෲප් එක හැදුවේ.
ඉතින් ගෲප් එක හදපු ගමන් Giveaway එකක් තියන්න තීරණය කළා.
❤මේක වෙනස් විදියේ Giveaway එකක්..❤
තෑගි විදියට හම්බෙන්නෙ වටිනා පොත් කට්ටලයක්...
📚එකක් නෙවි තෑගි තුනක් ම තියෙනවා.📚
👉හොදින් කියවන්න.
ඔයාලට මම දෙනවා පුංචි අභියෝගයක්..
1.මේ අභියෝගය සම්පූර්ණ කරලා
2.Smart Homeschool Hub පේජ් එක Like කරලා
3.යාළුවෝ 10 දෙනෙකුට invite කරලා,
4.මගේ පේජ් එක ඔයාලගේ වෝල් එකේ ශෙයාර් කරල මට ස්ක්‍රීන්ශොට්ස් එක්ක එවන්න ඕනි මම කියන වට්සඇප් නො එකට විතරයි.
🌷අභියෝගය🪷
දරුවා පරිසරය සමග මුසු වී කළ ක්‍රියාකාරකමක් ,
👉දරුවා එය රසවිදි ආකාරය ,
👉දරුවා ලබා ගත් අත්දැකීම් සහ
👉එයින් ලබා ගත් ඉගෙනුම් අත්දැකීම් ගැන
✍️ලස්සන ආර්ටිකල් එකක් ලියල
📲070-5705358 වට්සඇප් අංකයට පමණක් එවන්න.📲
ඊට පස්සේ ඔයාල සම්පූර්ණ කරල එවන අභියෝගයට මම තරග අංකයක් දෙනවා.
ඒ අංකය නමින් Smart Homeschool Hub මේ ෆේස්බුක් පිටුවේ හදන Giveaway album එක යටතෙ මම ඔයාල සම්පූර්ණ කරල එවන අභියෝගය පෝස්ට් කරනවා.
ඒ පෝස්ට් එකට ඔයාලගේ යාළුවො පුලුවන් තරම් මෙන්ශන් කරලා Like ,comment shares ගන්න ඕනි.
ඔයාලගේ අභියෝග පෝස්ට් එකට ලයික් කමෙන්ට් ශෙයාර් කරන හැමදෙනාම මගේ පේජ් එකත් ලයික් කරන එක අනිවාර්ය වෙනවා.
අප්‍රේල් 22 World Earth Day දවසෙ දි එක දවසෙ රෑට අපි තරග ජයග්‍රහකයන් දැනුම් දෙනවා.
👉පරිසරය කිව්වම අහස,පොළොව,මුහුද ,ගංගා,ඇළ,දොළ ,සත්තු,කුරුල්ලෝ ආදි පරිසරයට අයත් ජීවි ,අජිවි සියල්ල අයිතියි.
උදා -
👉කෑලවක ගිය ගමනක්,
👉වනෝද්‍යානයක් නරඹපු අවස්තාවක්,
👉මුහුදු පරිසරයට ගිය අවස්තාවක්,
👉සත්තු ,කුරුල්ලෝ ,කෘමි සතුන් නරඹපු අවස්තාවක්,
👉nature walk එකක් වෙන්න පුලුවන්
තවත් පැහැදිලි වෙයි ඩියෝ බබා එක්ක මම කරපු පරිසර අත්දැකීම් සහිත Nature walk ඇල්බම් එක බැලුවම.
ඉතින් තරගය මේ මොහොතේ ඉදන් වලංගු යි.
එක් තරගකරුවෙකුට ලියන්න පුලුවන් එක ආර්ටිකල් එකක් විතරයි
දරුවන්ගේ වයස් සීමාවක් මම කියන්නෙ නෑ.ඕනම වයසක දරුවෙක් එක්ක අපිට පරිසර නිරික්ෂණ අත්දැකීම් ලබා දෙන්න පුලුවන් නිසා.
ආර්ටිකල් එකට ලස්සන එක ෆොටෝ එකකුත් අපිට එවන්න.
එහෙනං පටන් ගමු නේද?
✍️කෞශල්‍යා පෙරේරා