18/08/2026
• අද දින සිට කොළඹට ක්‍රියාත්මක වන නවතම ගුවන් සේවය . Vietjet Airlines. 😍❤️🇱🇰✈️🇻🇳.
• මංගල ගුවන් ගමන මෙහෙයවීම සිදුවන්නේද ශ්‍රී ලාංකික ගුවන් නියමුවරුන් දෙදෙනෙකු ගෙන් වීමද සුවිශේෂත්වයකි. 👨✈️❤️🇱🇰✈️
• ඉතින් තවත් මේ වගේ Aviation & Rc content බලන්න දැන්ම Vlogs by mani follow කරලා යාලුවො එක්කත් share කරගන්න ! 😎❤️🔥✈️.
゚viralシ