09/09/2025
🚗ගෙදර ඉදන් වාහනේ🏍️බයික් එක එහෙම තීනවට වඩා ඉහල වතුර ස්පීඩ් එකකින් දැන් හෝදගන්න පුලුවන්😍
වාහන බයික් විතරක් නෙමේ...මේකෙන් වඩාත් ඉහල වතුර ප්‍රෙශර් එකක් නිර්මාණය කරල දෙන නිසා නිවසේ පිරිසිදු කිරීම් වලදි ඒමත් භාවිතයට ගන්න පුලුවන්..තාප්ප හෝදන්න,කාපට් සෝදන්න etc…
මෙහි ඉදිරි Nozzel එක අඩු වැඩි කරමින් වතුර spray ආකාරයට , -🌺මල් පැල වලට වතුර දාන්න ගන්නත් පුලුවන්..
-🏡මිදුලේ තණකොළ වලට වතුර දාන්නත් පුලුවන්..
මේක 4psc සෙට් එකක්..
භාවිතය හරිම ලේසීයි..
- මේ සමග එන hose connector සහ tap connectors ද උපයෝගී කරගෙන නිවසේ වතුර හෝස් එකට කෙලින්ම සම්බන්ද කරන්න තීන්නෙ..
💰අපි මේක ඔයාලට දෙනවා රු 940 /= ට.
🚛දිවයින පුරා බෙදාහරිනවා ඕනම තැනකට.
වැඩි විස්තර ලබාගන්න inbox message එකක් දාන්න product details සමග. 📩
For more details send us a inbox message with the product details 📩
💰CASH ON DELIVERY & BANK PAYMENT AVAILABLE ✅
Whatsapp 👉 https://wa.me/94704610044
9470 46 100 44