29/06/2026
🪔 තෙරුවන් සරණයි! 🪔
මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට සද්ධර්මයේ ආලෝකය රැගෙන ආ එම උතුම් දිනය සිහිපත් කරන මේ පින්බර පොසොන් පොහොය දිනයේදී, ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සැමටත් සැනසීම, සතුට, නිරෝගී සුවය සහ සියලු යහපත් පැතුම් ඉටුවන සුබම සුබ පොසොන් මංගල්‍යයක් වේවා! 🙏
මෙත්, කරුණා, මුදිතා හා උපේක්ෂා ගුණයන්ගෙන් ජීවිතය පෝෂණය කරමින් යහපත් මඟෙහි ඉදිරියටම යන්නට මේ උතුම් පොහොය දිනය ශක්තියක් වේවා. උතුම් බුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් සැමට සෙත් වේවා!!!!!
OneStop Online Store වෙතින් ඔබ සැමට
පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏🌼