ODO Plus

ODO Plus ප්‍රබල දුගඳයන් නැති කරන පරිසර හිතකාමී විසඳුම ODO Plus
Tired of unpleasant smells? Our eco-friendly odour neutralizer, ODO Plus is here to save the day!

Washroom එක clean තිබුණාට, ඒක යටින් මොකද වෙන්නේ කියලා අපි කවදාවත් හිතනවද? 👀Toilet එකෙන් යන wastewater අවසානයේ septic tan...
24/08/2026

Washroom එක clean තිබුණාට, ඒක යටින් මොකද වෙන්නේ කියලා අපි කවදාවත් හිතනවද? 👀

Toilet එකෙන් යන wastewater අවසානයේ septic tank / pit / gully එකට එකතු වෙනවා.

එතනට ගියාට පස්සේ, waste එක එකම විදිහට තියෙන්නේ නැහැ. කාලයත් එක්ක ප්‍රධාන zones 3ක් develop වෙනවා...

1. SCUM / GREASE / FLOATING SOLIDS
උඩින් තියෙන lighter materials, grease, fats සහ floating solids.

2. LIQUID / EFFLUENT ZONE
බර materials පහළට settle වෙලා එකතු වෙන sludge layer එක.

3. SLUDGE / SETTLED SOLIDS
බර materials පහළට settle වෙලා එකතු වෙන sludge layer එක.

මේ buildup එක දිගටම වැඩි වෙද්දී, system එකේ effective capacity අඩු වෙන්න පුළුවන්. ඒත් එක්ක drainage slow වීම, unpleasant smell, overflow වගේ ගැටළු ඇති වෙන්න පුළුවන්.

ඒ නිසා සමහර වෙලාවට...

ගඳ නොනැවතී පවතිනවා Washroom එකේ.
ඒකට හේතුව තියෙන්නේ Washroom එක යට වෙන්න පුළුවන්.

Look beneath the surface.
Understand the system.
Treat the source.

පිරිසිදුයි වගේ පේනවා… ඒත් ගඳයිද? 👀අපිට පේන පිරිසිදුකමයි, අපිට නොපෙනෙන ගඳයි කියන්නේ එකම දෙයක් නෙවෙයි.Washroom එකක් spotle...
19/08/2026

පිරිසිදුයි වගේ පේනවා… ඒත් ගඳයිද? 👀

අපිට පේන පිරිසිදුකමයි, අපිට නොපෙනෙන ගඳයි කියන්නේ එකම දෙයක් නෙවෙයි.

Washroom එකක් spotless වුණත්, ගඳ ඇතිවන මූලාශ්‍රය තවමත් තිබුණොත් අපිට නොපෙනෙන ගඳක් ඉතිරි වෙන්න පුළුවන්.

ඒ නිසා ගඳක් තියෙනවා නම්, තවත් සුවඳක් දාලා ගඳ වහනවාට වඩා, ගඳ ඇතිවන මූලාශ්‍රයටම ක්‍රියා කරන එක වැදගත්.

ODO Plus Multipurpose හි ඇති ස්වාභාවික එන්සයිම තාක්ෂණය (Natural Enzyme Technology) ගඳ ඇතිවන මූලාශ්‍රයටම ක්‍රියා කරමින්, එය මූලාශ්‍රයෙන්ම නිෂ්ක්‍රීය කිරීමට උපකාරී වේ.

🚽 Toilets & Bathrooms
🗑️ Garbage & Food Waste
🍳 Kitchen Areas
🐾 Pet Areas
👟 Carpets & Footwear
🛏️ Mattresses & Cushions
👶 Diapers
🐟 Fish Tanks & Ponds

නැත්නම්… වෙනත් ගඳක්ද? 👀
ඕනෑම ගඳක් මූලාශ්‍රයෙන්ම ඉවත් කරගන්න ODO Plus.

ඒ නිසා… LOOK AGAIN 👀

පේන පිරිසිදුකමට වඩා, නොපෙනෙන ගඳ ගැනත් හිතන්න.

🛒 Keells | SPAR | Glomark

📲 වැඩි විස්තර සඳහා WhatsApp: +94 77 121 6931

Kinda chic that bad odours are not invited💚
08/08/2026

Kinda chic that bad odours are not invited💚

සුවඳක් දාලා ගඳ වහන්න පුළුවන්...හැබැයි ගඳේ හේතුව විසඳනවද? 🤔බොහෝ දෙනෙක් කරන්නේ සුවඳක් දාලා ගඳ වහන එක.ඒත් ටික වෙලාවකට පස්සේ...
27/07/2026

සුවඳක් දාලා ගඳ වහන්න පුළුවන්...
හැබැයි ගඳේ හේතුව විසඳනවද? 🤔

බොහෝ දෙනෙක් කරන්නේ සුවඳක් දාලා ගඳ වහන එක.
ඒත් ටික වෙලාවකට පස්සේ ගඳ ආයෙත් එන්නේ, ගඳ ඇතිවෙන්න හේතුව තවමත් එතනම තියෙන නිසා.

💬 ඔබට වැඩියෙන්ම කරදර කරන ගඳ මොකක්ද?

🗑️ Garbage & Food Waste
🚽 Toilets & Bathrooms
🍽️ Kitchen Areas
👟 Carpets & Footwear
🐾 Pet Cages & Litter
🐀 Dead Animal Odours
🐟 Fish Tanks & Ponds
👶 Diapers
🛏️ Mattresses & Cushions

නැත්නම්... වෙනත් ගඳක්ද?
👇 Comment එකෙන් අපිට කියන්න.

📲 Need more information?
WhatsApp: +94 77 121 6931

24/07/2026

ගෙදර පිරිසිදු වුණාට... ගඳ නැවතත් එනවද?

බොහෝ විට අපි කරන්නේ ගඳ වසන් කිරීම (Masking) පමණයි. නමුත් ගඳ ඇතිවීමට හේතුව තවමත් එම ස්ථානයේ පවතින නිසා, එය නැවත නැවතත් මතු විය හැක.

✨ ODO Plus Multipurpose හි ඇති ස්වභාවික එන්සයිම තාක්ෂණය (Natural Enzyme Technology) ගඳ ඇතිවන මූලාශ්‍රයටම ක්‍රියා කරමින්, ගඳ ඇතිවන තැනින්ම එය නිෂ්ක්‍රීය කරයි.

ODO Plus Multipurpose සුදුසුයි:

🗑️ Garbage & Food Waste
🚽 Toilets & Bathrooms
🍽️ Kitchen Areas
👟 Carpets & Footwear
🐾 Pet Cages & Litter
🐀 Dead Animal Odours
🐟 Fish Tanks & Ponds
👶 Diapers
🛏️ Mattresses & Cushions

🌿 Powered by Natural Enzyme Technology
Neutralizes Bad Smell At The Source

📍 මිලදී ගැනීම සඳහා

🛒 Keells | SPAR | Glomark වෙතින් මිලදී ගන්න

හෝ

📦 දිවයින පුරා Online Orders සඳහා

📲 WhatsApp කරන්න
+94 77 121 6931

23/07/2026

🚽 ඔයාගේ Bathroom එකේ ගඳ ගෙදර සාමාන්‍ය දෙයක් වෙන්න දෙන්න එපා.

ODO Plus AQUA Septic Tank & Gully Treatment neutralizes bad smell at the source, removes sludge buildup and prevents blockages, helping your septic tank and gully stay healthy for a fresh and healthy bathroom.

ODO Plus AQUA Septic Tank & Gully Treatment ගඳ හටගන්නා තැනින්ම එය ඉවත් කරයි. එමෙන්ම sludge buildup (රොන් මඩ තැන්පත් වීම) ඉවත් කර අවහිර වීම් (blockages) අවම කිරීමට උපකාරී වන අතර, ඔබගේ septic tank සහ gully සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාමට උපකාරී වේ. එමඟින් ඔබගේ bathroom එක නැවුම් හා සෞඛ්‍ය සම්පන්න ලෙස පවත්වා ගැනීමට හැකි වේ.

🛒 Available at:
✅ SPAR
✅ Glomark

📦 ළඟම ඇති සුපිරි වෙළඳසැලේ නැද්ද?
WhatsApp එකෙන් order කරන්න.
Islandwide doorstep delivery available.

📲 +94 77 121 6931

22/07/2026

මේ Weekend එකේ Shopping List එකට ODO Plus එකත් දාගන්න අමතක කරන්න එපා! 🛒💚

ගඳ වහන්නේ නැතුව, ගඳ හටගන්නා තැනින්ම ඉවත් කරන්න ODO Plus Multipurpose ඔබට දැන් 15% OFF!

📅 ජූලි 25 සහ 26 දින පමණයි

📍 Selected Keells Outlets:
Kurunegala 3 | Negombo Telwatta | Ja-Ela 3 | Kiribathgoda 2

මේ Weekend එකේ Keells යනවා නම්, Captain ODOගේ reminder එක අමතක කරන්න එපා! 💚

ODO Plus — ගඳ හටගන්නා තැනින්ම ඉවත් කරයි.

WhatsApp: +94 77 121 6931

මේ Weekend එකේ Shopping List එකට ODO Plus එකත් දාගන්න අමතක කරන්න එපා! 🛒💚ගඳ වහන්නේ නැතුව, ගඳ හටගන්නා තැනින්ම ඉවත් කරන්න O...
14/07/2026

මේ Weekend එකේ Shopping List එකට ODO Plus එකත් දාගන්න අමතක කරන්න එපා! 🛒💚

ගඳ වහන්නේ නැතුව, ගඳ හටගන්නා තැනින්ම ඉවත් කරන්න ODO Plus Multipurpose ඔබට දැන් 10% OFF!

📅 ජූලි 18 සහ 19 දින පමණයි

📍 Selected Keells Outlets:

Kurunegala 3 | Negombo Telwatta | Ja-Ela 3 | Kiribathgoda 2

මේ Weekend එකේ Keells යනවා නම්, Captain ODOගේ reminder එක අමතක කරන්න එපා! 💚

ODO Plus — ගඳ හටගන්නා තැනින්ම ඉවත් කරයි.

WhatsApp: +94 77 121 6931

ඔබේ වාහනය පිරිසිදුව පෙනුණත්... දුර්ගන්ධය එනවද? 🚗එතකොට අපි බොහෝවිට කරන්නේ Car Fragrance එකක් භාවිතා කරන එක.ටික වෙලාවකට හො...
07/07/2026

ඔබේ වාහනය පිරිසිදුව පෙනුණත්... දුර්ගන්ධය එනවද? 🚗

එතකොට අපි බොහෝවිට කරන්නේ Car Fragrance එකක් භාවිතා කරන එක.

ටික වෙලාවකට හොඳ සුවඳක් දැනෙයි. 🌸

ඒත් සුවඳ නැතිවුණාම?

දුර්ගන්ධය ආයෙත් එනවා.

හේතුව සරලයි. Car Fragrance එකක් දුර්ගන්ධය ඉවත් කරන්නේ නැහැ. ඒවා කරන්නේ සුවඳකින් දුර්ගන්ධය Mask කරන එක විතරයි.

ODO Plus Carmate වෙනස්.

දුර්ගන්ධය සුවඳකින් වසා දමනවා වෙනුවට, ODO Plus Carmate දුර්ගන්ධය මූලාශ්‍රයේදීම නිෂ්ක්‍රීය කරයි.

ඒ නිසා Captain ODO කියන්නේ...

හැංගුණත්... බේරෙන්න බෑ. 💚

ODO Plus Carmate
NEUTRALIZES BAD SMELL AT THE SOURCE.

🚗 USES

• Car Interior Carpets & Seats
• Pet Odour
• Smoke Odour
• Food Odour
• Chemical Odour
• Animal Carcass Odour
• Other Bad & Irritating Odours

Only LKR 680

🛒 Available at Keells, SPAR & GLOMARK

📲 WhatsApp: 077 121 6931

Address

No 419A-2/1, Galle Road
Colombo
00300

Alerts

Be the first to know and let us send you an email when ODO Plus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share