28/12/2025
Face Sheet Mask අඩුම මිලට අපෙන් ❗❗❗😍
ප්‍රතිඵල 100%ක් හොදයි. වගකීමෙන් කියන්නේ..💗
👉100% Collagen Face Sheet Mask
✅ ඔබගේ මුහුණ plump කරයි. ( මුහුණේ වයසක පෙනුම නැති කරමින් තරුණ පෙනුමක් ලබා දීම. )
✅ ඔබගේ මුහුණ පැහැපත් කරයි.
✅ ඔබගේ මුහුණ වියලී යාම නැති කරයි.
👉100% Caviar Face Sheet Mask
✅ ඔබගේ මුහුණ වයසට යාම වැලක්වීමට බෙහෙවින් උපකාරි වේ.. ( ගොඩක් නළු නිළියන් භාවිතා කරන්නේ මෙම Caviar Face Mask එකයි. )
✅ ඔබගේ මුහුණේ රැලි වැටී ඇති තැන් නැති කරයි, සමට තරුණ පෙනුමක් ලබා දෙයි. ( Anti-Wrinkle )
✅ ඔබගේ මුහුණ Firming කරයි. ( firming යනු සමේ නම්‍යශීලී බව වැඩි දියුණු කිරීම සහ එය වඩාත් තරුණ බව පෙන්වීම සඳහා තද කිරීමයි. සම රැලි වැටීම, සියුම් රේඛා සහ එල්ලා වැටීම් අඩු කිරීමට එය උපකාරී වේ.
👉100% Pearl Face Sheet Mask
✅ ඔබගේ මුහුණ Refreshing කරයි. ( මුහුණේ මැරුණු සම ඉවත් කර අලුත් සමක් ලබා දීම. )
✅ ඔබගේ මුහුණ Rejuvenating කරයි. ( මුහුණේ සම එල්ලා වැටීම, ඇස් යට එල්ලා වැටීම වැනි මුහුණේ එල්ලා වැටීම් නතර කරයි. )
✅ ඔබගේ මුහුණේ ඇති Pigmentation සහ කලු/අදුරු ලප නැති කර මුහුණේ සම පැහැපත් කරයි.
👉100% Black Snail Face Sheet Mask
✅ ඔබගේ මුහුණේ ඇති කුරුලෑ සහ කුරුලෑ කැළැල් මැකී යාමට උපකාරී වේ, සම පුනර්ජනනයට සහාය වේ.
✅ ඔබගේ මුහුණ Whitening කරයි.
✅ ඔබේ මුහුණ පෝෂණය කරයි. එයින් අදහස් වෙන්නේ, ඔබේ සම නිරෝගීව සහ නම්‍යශීලීව තබා ගැනීමට පෝෂ්‍ය පදාර්ථ සහ ලිපිඩ ලබා දීමයි. මෙමගින් වියලි බව, රැලි වැටීම් සහ වයසට යාමේ වෙනත් ලක්ෂණ වළක්වා ගත හැක.
👉100% Hyaluronic Acid Face Sheet Mask
✅ ඔබගේ මුහුණ Hydrating කරයි. ( hydrating කරන මුහුණක් යනු තෙතමනයෙන් පිරුණු මුහුණකි, එය සිනිඳු බවක් සහ දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.)
✅ ඔබගේ මුහුණ Repairing කරයි. ( ඔබගේ මුහුණේ ඇති ඉරි තැලීම් තුවාල, බිබිලි නැති කර සම අලුත්වැඩියා කරයි )
✅ ඔබගේ මුහුණ Tightening කරයි. ( ඔබගේ මුහුණේ එල්ලා වැටීම නතර කර මුහුණ තද කරයි එමගින් ඔබගේ මුහුණට තරුණ බවක් ලැබේ.. )
👉100% Placenta Face Sheet Mask
✅ ඔබගේ මුහුණ වියලී යාම නැති කර සම තෙතමනය කර පෝෂණය කරයි.
✅ ඔබගේ සමේ ඇති රැළි (පෙනුම) අඩු කර අඳුරු බව නැති කරයි.
✅ ඔබගේ ඇස් යට ඉදිමුණු ගති සහ ඇස් යට අදුරු බව නැති කිරීමට බෙහෙවින් උපකාරී වේ.
✅ඇණවුම අතටම ලැබුණු පසු මුදල් ගෙවන්න..
🚛දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීම ( 𝐈𝐬𝐥𝐚𝐧𝐝 𝐖𝐢𝐝𝐞 𝐂𝐚𝐬𝐡 𝐎𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 )
💌ඇණවුම් කිරිමට පහත විස්තර එවන්න.💌
👉නම :
👉ලිපිනය :
👉දුරකතන අංකයන් දෙකක් :
💚වැඩි විස්තර සදහා :
📞 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 👉 https://wa.me/940742978772
📞 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 : 𝟎𝟕𝟒 𝟐𝟗𝟕 𝟖𝟕𝟕𝟐
භාවිතා කරන ආකාරය :
👉මුහුණ හොදින් පිරිසිදු කරගෙන.. 👉Face Sheet Mask එකේ සුදු පැහැති වෙස් මුහුණ ගලවා ඉවත් කර Face Sheet Mask එක ඔබගේ මුහුණ මත තබා ඇස්, නාසය, කට සමපාත වෙන ලෙස සකසාගන්න. 👉එය මිනිත්තු 25-30 අතර කාලයක් තබාගෙන, ඉන් පසු ඉවත් කරන්න. 👉මුහුණේ තැවරී ඇති SERUM භාවිතා කරමින් මුහුණ හොදින් මසාජ් කරගන්න.