26/02/2025
ළග ළගම එන කාන්තා දිනය වෙනුවෙන් ඔන්න දැන් අපි orders බාරගන්නවා... ඔයාගේ වටේ ඉන්න ආදරණීය ගැහැණු ආත්ම අගයන්න එයාලා වෙනුවෙන් වෙනස්ම විදියේ පුංචිම පුංචි තෑග්ගක් දෙන්න ඔයත් ඔයාගේ Order එක දැන්ම අපිට එවන්න.. ඇණවුම් භාරගන්න අන්තිම දවස මාර්තු 4 ළමයි.. එහෙනම් ඉක්මනින් ඔයාගේ order එකත් එවන්න.. කැමති විදියකට customize කරගන්න පුලුවන් 🤗🙈