26/07/2026
🖨️ ඔයාගේ Printer එකත් වැඩ කරන්නේ නැතුව කරදර කරනවද? 🔧
Print lines යනවාද? Paper Jam වෙනවාද? Ink Feed වෙන්නේ නැද්ද? නැත්නම් වෙනත් Error එකක්ද?
කඩවල් ගානේ රස්තියාදු වෙන්න ඕන නැහැ! අපිම ඇවිත් ඔයාගේ Printer එක Pickup කරගෙන, හරියටම Repair & Service කරලා ආපහු ඔයාගේ ළඟටම ගෙනත් දෙනවා.
අපගේ සේවාවන්:
✅ Epson / Canon / HP / Brother සියලුම Printer Repairs
✅ Printhead Flushing & Deep Cleaning (Lines / Fade Print විසඳුම්)
✅ Paper Jam & Roller Servicing
✅ Ink Tank Refilling & Resetting
✅ Driver Installation & Network Setup
🚚 Pickup & Delivery Available (අපිම ඇවිත් අරන් ගිහින් හදලා ගෙනත් දෙනවා)
⚡ ඉක්මන් සහ විශ්වාසවන්ත සේවාව!
📞 දැන්ම කතා කරන්න / WhatsApp කරන්න:
📱 078 79 69 255
(Only around Colombo.)