06/10/2026
Online order කරද්දි මැටි භාජන මඟදි කැඩෙයි කියලා ඔයාටත් බයක් තියෙනවද? 📦🤔
කිසිම බයක් වෙන්න එපා! CY Premium මැටි බඳුන් ඔබ අතට ලැබෙනකම් ඒකෙ සම්පූර්ණ වගකීම අපි භාරගන්නවා. 100% ක් සුරක්ෂිතව, කිසිම බිඳීමකින් තොරව ඔබේ නිවසටම ගෙනත් දෙන එක අපේ වගකීමක්. ආරක්ෂිතව දිවයින පුරා බෙදා හැරීම අප විසින් සිදු කරනවා.
👉 කිසිම බයක් නැතුව අදම ඔබේ කට්ටලය වෙන්කරවා ගන්න!
📞 දැන්ම අපිට WhatsApp මැසේජ් එකක් දාන්න: 078 667 7891
🚚 දිවයින පුරා ආරක්ෂිත බෙදාහැරීම (Cash on Delivery පහසුකම් සහිතයි)