25/02/2026
සුභම සුභ උදෑසනක් වේවා මගේ Shine Angelsලා හැමෝටම ♥️
අපේ ඉවරයි කියලද ළමයිනේ හිතුවේ නෑ නෑ තව ගොඩාරියක් තියෙනවා ....
මගේ ගැලරිය පිරෙන්න තියෙනවා..🤭
මේ තියෙන්නේ අපෙන් කුල ගෙදරට ආදරේ අරගෙන යන තව angel කෙනෙක් ♥️♥️♥️♥️
ඉක්මනින් ම බඳින්නත් ආස හිතෙනවලුනේ අපේ බඩු දැක්කහම 🤭☺️☺️🥰🥰
බොහෝම ස්තූතියි මේ ආදරේට ♥️♥️