Filefactory.lk

Website

Filefactory.lk All type of customized Files, Folders, Bags and every type of customized stationary production company.

14/07/2026

Your bill folder is the last thing your customers see before they leave—make it count.

Upgrade your restaurant, hotel, or café with our Premium Double-Layer Rexine Bill Folders, designed to add a touch of elegance while standing up to daily use.

✨ Premium-quality double-layer rexine
✨ Strong, durable & easy to maintain
✨ Professional finish that enhances your brand image
✨ Ideal for restaurants, hotels, cafés, bars & lounges
✨ Custom logo branding available

A small detail that creates a lasting impression and reflects the quality of your service.

📞 Order yours today and give your customers a premium dining experience from start to finish.

📩 Send us a message for pricing and customization options.

25/01/2026

දවස පුරා පරිඝණකයක් ඉදිරියේ වැඩ කරන ඔබගේ දෑත් වලට පහසුවක් සමගින් ඩෙස්ක් කැලැන්ඩර් එකක් සහ Yearly Organizer එකක්,

Mouse Pad එකක් විදියටද භාවිතා කල හැකි ඩෙස්ක් මැට් එකක්...

Cushion Layered

No Print = 2,750/=(Black)
Calender Printed = 3,450/=
Islandwide Delivery Charges = 300/=

07/01/2026

මේ අලුත් අවුරුද්දේ ඔබගේ ව්‍යාපාරික ගණුදෙනුකරුවන්ට ඔබව වසර පුරාවටම මතක හිටින වටිනා තෑග්ගක් ලබා දෙන්න...
අනර්ඝ නිමාවකින් යුතු චෙක් බුක් හෝල්ඩර් එකක්...
විශේශිත වට්ටමක් යටතේ මෙම මාසයේ ලබාගන්න...
තොග සීමිතයි...
දැන්ම ඇණවුම් කරන්න...
071 263 3925

🎉 Happy New Year 2026! 🎉Wishing you success, happiness, and prosperity in the year ahead. May it be a year of progress a...
31/12/2025

🎉 Happy New Year 2026! 🎉

Wishing you success, happiness, and prosperity in the year ahead. May it be a year of progress and new beginnings.

16/11/2025

ඔයා බිස්නස් කරන කෙනෙක්නම් බොහෝවිට චෙක් පොතක් පාවිච්චි කරනවා ඇති...
ඉතිං ඒ චෙක්පොත තැනින් තැනට අතේ අරං යද්දි
දුර් වර්ණ වීම්, ඉරී යාම්, ගැලවීම් , දහඩිය ගෑවීම් ආදියෙන් චෙක් පොත විනාශවෙලා යන්න පුලුවන්.
ඒ වගේම මුදල් ගණුදෙනු කරන චෙක් පොත අනාරක්ශිතව තැබීම හොඳ ව්‍යාපාරිකයෙක්ගේ ලක්ශණයක් නෙමෙයි...
අපි හඳුන්වාදෙන මේ "Smart Cheque Book Holder" එකෙන් ඒ ප්‍රශ්න ඔක්කොටම පිළියමක් ලැබෙනවා...
හයි කොලිටි මැටීරියල් වලින් ,
ලේයර් දෙකක් දාලා ,
ශක්තිමත්ව මහලා තියන
මේ චෙක් බුක් හෝල්ඩර් එකට චෙක් බුක් එක දාලා ස්මාර්ට් විදියට අරං යන්න පුලුවන්....
චෙක් එකක් ඕන වුනහම පෑන ගත්තා අත්සන් කලා දුන්නා.
වැඩේ පිළිවෙලයි.
ලස්සනයි.
ඔබේ අවශ්‍යතාවය පරිදි ඕනෑම බැංකුවක ලෝගෝ එක එන්ග්‍රේව් කරලා , ප්‍රින්ට් කරලා ගන්න පුලුවන්...
වැදගත් කෙනෙක්ට ගිෆ්ට් එකක් විදියට දෙන්නත් සුපිරිම දෙයක්....
ලංකාවෙ ඕනම තැනකට කෑශ් ඔන් ඩිලිවරි සේවාව යටතේ ඩිලිවරි කරනවා...

03/09/2025

Bank Logo ප්‍රින්ට් කරපු Premium Holder එක 3,250/=
Bank Logo නැති Basic Holder එක 2,750/=
ඩිලිවරි ගාස්තු කිසිවක් අය කරන්නෙ නෑ...
මේ දැන්ම Whats App හරහා ඕඩර් එක දාන්න...
COD - දවස් 2න් ඔබේ අතට...

17/05/2025

Address

No 50, Pragathipura, Madiwela, Kotte
Colombo
10100

Alerts

Be the first to know and let us send you an email when Filefactory.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share