18/10/2026
කලාව, සංගීතය කියන්නේ අපේ හදවත් සුවපත් කරන අපූරු ඖෂධයක්. ඒ අතරිනුත් අපේ අතීත මතකයන් අලුත් කරන, හදවතටම දැනෙන මේ වගේ අපූරු පැරණි සරල ගීත අදටත් අප අතර ජීවමානයි.
බණ්ඩාර අතාවුද මහතාගේ මියුරු ස්වරයෙන් ගැයුණු මෙම සදාහරිත ගීතය සැබැවින්ම සංස්කෘතික අපගේ උරුමයක්.