Ceylon Gift House

Ceylon Gift House 🎀ඕනෑම විශේෂ අවස්ථාවන් සදහා තෑගි භාණ්ඩ🎀 දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට බෙදාහැරීමේ පහසුකම් සහිතව දින දෙකක් තුල ඔබගේ නිවසටම ගෙන්වා ගන්න අදම ඇනවුම් කරන්න
(1)

ආච්චිඅම්මගේ ආදරේ 🥰🥰😊 Whatsapp : 076 703 7973
28/08/2026

ආච්චිඅම්මගේ ආදරේ 🥰🥰😊
Whatsapp : 076 703 7973

27/08/2026

මේ වගේ ලස්සන වටින එකක් එයා වෙනුවෙන් එයාගෙ හොදම දවසට දෙන්න ඒකනම් මාරම වටිනවා 😊😊

🌍💝 Living Abroad? Send Your Love Back Home to Sri Lanka! 🇱🇰 🎁ඔබ පිටරටක ඉන්න නිසා ආදරණීයයන්ට තෑග්ගක් දෙන්න බැරිද? 🥹❤️ඔබ ද...
26/08/2026

🌍💝 Living Abroad? Send Your Love Back Home to Sri Lanka! 🇱🇰 🎁

ඔබ පිටරටක ඉන්න නිසා ආදරණීයයන්ට තෑග්ගක් දෙන්න බැරිද? 🥹❤️
ඔබ දුරින් හිටියත්, ඔබේ ආදරය ඔවුන් වෙත ළඟා කරවන්න අපි සූදානම්! ✨

🍫 Chocolate & Snack Gift Collections 🍬
🎁 Birthday | Anniversary | Surprise | Thank You | Special Moments

ඔබට අවශ්‍ය Gift Package එක තෝරාගන්න…
💌 අපි ලස්සනට සකස් කරලා
🚚 Sri Lanka තුළ ඔබේ ආදරණීයයාගේ නිවසටම ලබාදෙන්නෙමු! 🇱🇰

✨ From your heart abroad… to their hands in Sri Lanka. ❤️

📩 අදම අපට Message කරන්න
🎁 ඔබගේ Budget එකට ගැලපෙන Gift Package එකක් අපෙන් සකස් කරගන්න පුළුවන්!

🇦🇺 Australia | 🇬🇧 UK | 🇨🇦 Canada | 🇮🇹 Italy | 🇰🇷 Korea | 🇯🇵 Japan | 🇩🇪 Germany | 🇫🇷 France | 🌍 Worldwide

Ceylon Gift House
❤️ Making distance feel a little smaller… one gift at a time. ❤️

Whatsapp : 076 703 7973

මේ වගේ gift එකක් වුණත් හරිම cute... Customer Arrange කර ගන්න cute gifts තමයි මේ... 🥰🥰🎁 Make your special moments even mo...
25/08/2026

මේ වගේ gift එකක් වුණත් හරිම cute... Customer Arrange කර ගන්න cute gifts තමයි මේ... 🥰🥰🎁

Make your special moments even more memorable with Ceylon Gift House.
Whatsapp : 076 703 7973

#කුවේට්_අහස_යට #ඩුබායිඅහසයට #කොරියාවේ_අපි #ඩුබායිඅහසයට #මැදපෙරදිගඅපි #ඉතාලි_අහස_යට #රුමේනියාවේ_අපි
#ජපන්_හීන #කොරියන්_life

25/08/2026

ඒක වෙනමම level එකක් 🥰🎁

Make your special moments even more memorable with Ceylon Gift House.

#කුවේට්_අහස_යට #ඩුබායිඅහසයට #කොරියාවේ_අපි #ඩුබායිඅහසයට #මැදපෙරදිගඅපි #ඉතාලි_අහස_යට #රුමේනියාවේ_අපි
#ජපන්_හීන #කොරියන්_life

🎁💙 අක්කාගෙන් මල්ලිට ආදරය පිරුණු පුංචි Surprise එකක්! 💙🎁සහෝදර බැඳීම කියන්නේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් ලස්සන දෙයක්… ...
24/08/2026

🎁💙 අක්කාගෙන් මල්ලිට ආදරය පිරුණු පුංචි Surprise එකක්! 💙🎁

සහෝදර බැඳීම කියන්නේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් ලස්සන දෙයක්… 🥰
මල්ලි වෙනුවෙන් අක්කා ආදරයෙන් තෝරාගත් මේ ලස්සන Gift Box එක ඒ ආදරයේ පුංචි සංකේතයක්. ❤️

🎁 Stylish Watch
👛 Elegant Wallet
🍫 Delicious Chocolates
🌸 Fragrance & Personal Care Items
🧸 Soft & Cozy Touch
💌 ආදරණීය Birthday Wish එකක් සමඟ…

“මල්ලි කියන්නේ අක්කාගේ හිතේ හැමදාම විශේෂ තැනක් තියෙන කෙනෙක්…” 💙✨

ඔබේ ආදරණීයයන්ටත් ඔවුන්ගේ හිතටම දැනෙන විදිහේ Personalized Gift එකක් අපෙන් සූදානම් කරගන්න. 🎀🎁

📩 අදම අපව Contact කර ඔබට අවශ්‍ය Gift එක Customize කරගන්න.

076 703 7973

🎁❤️

21/08/2026

තමන් වෙනුවෙන් හොදම දේ තමන්ට ලබා දෙනකොට තමයි තමන්ටම කියලා වටිනාකමක් එකතු වෙන්නෙ....

#කුවේට්_අහස_යට #ඩුබායිඅහසයට #කොරියාවේ_අපි #ඩුබායිඅහසයට #මැදපෙරදිගඅපි #රුමේනියාවේ_අපි
#ජපන්_හීන #කොරියන්_life

🎁✨ තමන්ට තමන්ගෙන්ම තෑග්ගක්…! ✨🎁අනිත් අයගෙන් gift එකක් ලැබෙනකම් බලාගෙන ඉන්නම ඕනෙද? 🥰නෑ… තමන්ව සතුටු කරන්න තමන්ටම පුළුවන්!...
21/08/2026

🎁✨ තමන්ට තමන්ගෙන්ම තෑග්ගක්…! ✨🎁

අනිත් අයගෙන් gift එකක් ලැබෙනකම් බලාගෙන ඉන්නම ඕනෙද? 🥰
නෑ… තමන්ව සතුටු කරන්න තමන්ටම පුළුවන්! ❤️
මේ තියෙන්නෙ තමන් වෙනුවෙන් ගත්ත පුංචි gift එකක් 🥰💎

ඔයාගේ මහන්සියට, ඔයාගේ ජයග්‍රහණවලට, ඔයා වෙනුවෙන්ම කරන පුංචි celebration එකකට… 💕
ඔයාටම ලස්සන gift එකක් තෝරගන්න. 🎀🎁

Because sometimes, you deserve a gift from YOU! ✨💝

🌸 තමන්ටම
🌸 ආදරය කරන කෙනෙකුට
🌸 පුංචි surprise එකක් දෙන්න කැමති කෙනෙකුට

ඔයා කැමතිම gift එක අදම තෝරගන්න. 🛍️💖

📩 ඔබගේ order එක සඳහා අපට message කරන්න.
076 703 7973

Ceylon Gift House 🎁💐
Gifts made with love, for every special moment. ❤️

🎁💕

Address

697 Gothatuwa New Town
Colombo

Alerts

Be the first to know and let us send you an email when Ceylon Gift House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share