Muthu&Ru

Muthu&Ru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Muthu&Ru, Colombo.

Table decor idea 🤗( snakes plants , zz raven , zz dowon )     ゚
11/09/2026

Table decor idea 🤗
( snakes plants , zz raven , zz dowon )

අපිට හොරා...අපේ අත් හොරකමේ යන තැන්...🤗 අත්තක් හරි කඩලා තියනවා නේද 😃😄   ゚
11/09/2026

අපිට හොරා...අපේ අත් හොරකමේ යන තැන්...🤗 අත්තක් හරි කඩලා තියනවා නේද 😃😄

11/09/2026

golden pothos වලින් කරන්න පුළුවන් නිර්මාණ 🤗
golden pothos decorations 😍

Hoya 😍
11/09/2026

Hoya 😍

10/09/2026

අම්මයි..දුවයි 😃
එකම වගේ...එකම size.

geranium flowers 😍
10/09/2026

geranium flowers 😍

මේ calathea වර්ග තුනෙන් ඔයාළඟ තියෙන වර්ගය මොකද්ද බලන්න 🤗01 Calathea crimson 02 Calathea dottie 03 Calathea medallion    ...
09/09/2026

මේ calathea වර්ග තුනෙන් ඔයාළඟ තියෙන වර්ගය මොකද්ද බලන්න 🤗
01 Calathea crimson
02 Calathea dottie
03 Calathea medallion

golden pothos wall decor 😍ගෝල්ඩන් pothos වලට කැමති අය කෝ බලන්න 🤗මේ විදිහට හදලා wall එකට සෙට් කලාම කොච්චර ලස්සනද...මේ පැල...
09/09/2026

golden pothos wall decor 😍
ගෝල්ඩන් pothos වලට කැමති අය කෝ බලන්න 🤗
මේ විදිහට හදලා wall එකට සෙට් කලාම කොච්චර ලස්සනද...මේ පැල වලින් එක එක විදිහේ ලස්සන නිර්මාණ කරන්න පුළුවන්🤗
ගොඩාක් අයට මේ විසිතුරු පැලය නොමිලේම ලැබෙනවා..ඉතින් මේ විදිහට හදලා බලන්න.
මේ වර්ගය නඩත්තු කරන්න හරිම ලේසියි...
වතුර ටිකක් දැම්මාම හොඳටම ඇති

Wall hanging pothos plants 😍golden pothos marble pothosnjoy pothos ゚
08/09/2026

Wall hanging pothos plants 😍
golden pothos
marble pothos
njoy pothos

මේ ටිකෙන් ඔයා කැමතිම වර්ග දෙක මොකද්ද බලන්න 🤗Which two Pothos varieties do you think are the most beautiful among these? ...
08/09/2026

මේ ටිකෙන් ඔයා කැමතිම වර්ග දෙක මොකද්ද බලන්න 🤗
Which two Pothos varieties do you think are the most beautiful among these? 🤗
01 golden pothos
02 scindapsus silver exotica
03 n'joy pothos
04 manjula pothos
05 neon pothos

Address

Colombo

Telephone

+94711728990

Website

Alerts

Be the first to know and let us send you an email when Muthu&Ru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Muthu&Ru:

Shortcuts

Share